Transparent වහලට උදව්වක්..

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    wahale kadala policarbanate sheet kaallak matath diyan unu wathura tiakk naaganna
    :lol::lol:

    අව්ව නැති රටවල් වල සුද්දො කරන ඒව කොපි කරන්න ගියහම ඔහොම වෙනව :lol: :lol:

    කෝ බං උඹෙ වහලෙ ට්‍රාන්ස්පේරන්ට් කිව්වට තද කහපාටයිනෙ :lol:
    හරි බන් මේ ශ්‍රී ලන්කන් ට්‍රාන්ස්පේරන්ට්.
    කාර් එකට ෆෑන් එකක් දාල තියහන් :lol:
    :lol::lol:
    exhaust fan set ‍ක‍ලොත් සමහර විට හරියන්න ඉඩ තියෙනවා... කල්පනා කරලා බලන්න:yes:
    තව AC එකකුත් හයි කොරන්න ඕන.
    wahaleta udin thara sheet dapan.. viyadama adui
    ඔව් තාර ෂීට් දාල එකේ කැත යන්න ඊට උඩින් පිදුරු දාන්න ඕන. පිදුරු හුළගේ යන එක නවත්වන්න පරණ ටයර් දාන්න ඕන. ටයර් වල මදුරුවෝ හැදෙන එක වලක්වන්න වැලි පුරවන්න ඕන. දැන් වහලේ බර දරා ගන්න බැරි නිසා ලොකු යකඩ බාර් දාන්න ඕන. ඔය විදියට තවත් ඉදිරියට ගෙනියමු. :lol::lol:
    wahale galawahan ban....lesi
    මේ උපදෙස් සියල්ල අනුව අන්තිමට අරුට වෙන්නේ මෙන්න මේක තමා.:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    fa87e__solar-integrated-polycarbonate-plastic-roofing-panels2-500x375.jpg
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඇතුල් පැත්තෙ විතරක් ගාලා බේරුමක් කරගන්න පුලුවන් වෙයි මචන් ස්ටිකර් ගැනනම් දන්නෑ පිට පැත්ත පාරාවර්තනය වෙන්න තියපන්:yes::cool:

    ස්තුතියි මචන්..:yes:

    transparency වෙන්න හදනකොට ඉර එළිය විතරක් නෙවේ IR කිරණත් එනව

    ගොඩක් දුරට අව්ව අඩුයි. බාගයක් වගේ එන්නේ. ගනිපු ශීට් එකේ uv කෝටින්ග් එකකුත් තියෙනෝ. එත් දවල් 11. 30 - 2 වගේ වෙලාවට රස්නේ වැඩි. අනිත් වෙලාවට නම් ශේප්.

    wahale kadala policarbanate sheet kaallak matath diyan unu wathura tiakk naaganna

    මම පාවිච්චි කරලා තියෙන්නේ මැද සිදුරු තියෙන එක නෙවේ, මෙන්න මේක.
    solid%20pc%20with%20bar%20315.jpg

    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
    ජබෝඃ... :lol: :lol:

    අව්ව නැති රටවල් වල සුද්දො කරන ඒව කොපි කරන්න ගියහම ඔහොම වෙනව :lol: :lol:
    දිලිසෙන මොකක්දෝ අමුතු කොලයක් වගේ එකක් තියෙනව කියන නම නං දන්නෑ..
    වහලෙට ඒකක් ගහපං.. :yes:
    රත් වෙන්නෑ.. :yes:

    කෝ බං උඹෙ වහලෙ ට්‍රාන්ස්පේරන්ට් කිව්වට තද කහපාටයිනෙ :lol:

    මට වහලේ ෆොටෝ එකක් ගන්න බැහැ හරියට, අව්ව එන නිසා uv කොටින්ග් එකේ protection එඅකට ගහපු sticker එක තාම තියෙනවා. මම තව ටිකකින් එක අයින් කරපු තැනකින් ෆොටෝ එකක් අරන් දාන්නම් කෝ. (දාපු ෆොටෝ එක ගූගලෙන් ගත්තේ)

    සුද්දෝ කොපි කළා නෙවේ බන් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ගේ අදුරු වෙන එක නවත්තන්න තමා මෙහෙම කලේ. බලමු, තව මොනවද විසදුම් කියල. :)

    කාර් එකට ෆෑන් එකක් දාල තියහන් :lol:

    exhaust fan set ‍ක‍ලොත් සමහර විට හරියන්න ඉඩ තියෙනවා... කල්පනා කරලා බලන්න:yes:

    එල මචන්. :lol:

    මේවා දැම්මොත් ගොඩක් අදුරු වෙනවා. එලිය බින්දුවක් වත් එන්නේ නැහැ නේ. නැතනම් මේක තමා ලේසිම :yes:

    wahaleta udin thara sheet dapan.. viyadama adui

    හරි මචන් :D

    wahale galawahan ban....lesi

    හා :D

    roof bump!

    :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ උපදෙස් සියල්ල අනුව අන්තිමට අරුට වෙන්නේ මෙන්න මේක තමා.:lol:[/QUOTE]

    සුරපප්ප එකේ මුදූ මංකොල්ල කාරයා උගේම නැව ගිල්ලනෝ වගේ මටත් එකම තමා කරන්න වෙන්නේ. :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wate biththi bandala neda tynee? swabawika wadak tyenawa.... udata wennai yatata wennai louver tikak daana eka. heated air pahalata enne neane... habai me wahalen ena rasne tika tika anshuwen anshuwa ratwela thapaya pahalata enawa. oy louvers udin daapuwama heated air ethanin pitawenawa.... HABAI ehema wenna yatin air enna oone... itin yata louver eke sapekshawa cool air enawa...

    MEKA THAMAI SWABAAWIKA WAAYU SAMEEKARANAYA kiyanne... Aurudu daas ganak kalin idan use karapuwa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒ ඇදුම්නෙ බං,
    උබ පාරෙ යනකොට කළු කුඩයක් නේද ඉහල ගෙන යන්නේ?:cool: daවල්ට ටකරන් වහලක් යට ඉදල තියෙනවද?

    පරාවර්තනය නැවතිලා විකිරණ අවෂෝශණය වෙනව නේද? මමහරි ද?:confused:

    kalu kuda walata rasne ura gnnawa wadi.
    tho me para OL neda kare.
    ekawath danne nadda :lol::lol:

    kalu kuda yata yaddi thawath rath wenwa.
    ane ubath.... :P
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    kalu kuda walata rasne ura gnnawa wadi.
    tho me para OL neda kare.
    ekawath danne nadda :lol::lol:

    kalu kuda yata yaddi thawath rath wenwa.
    ane ubath.... :P

    එතකොට ටකරන් වහලක් යට ඉන්කොට cool වෙනවද කියපන් :cool: රස්නෙ උරාගන්නෙ නැති නිසා :yes: මම ඇහුවෙ මම හරිද කියල:cool: වැරදිනම් හේතුව කියපන්කෝ තේරෙන්න:) මටත් දැනගන්න

    කුඩේ රත්වෙනව ඒක මම පිලිගන්නම් හැබැයි විකිරණය අඩුවෙනව :cool:

    https://www.google.lk/search?hl=en-...pell=1&ei=g0QZVei2NIWHuASS-YDQDg&ved=0CBAQvwU
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    kalu kuda walata rasne ura gnnawa wadi.
    tho me para OL neda kare.
    ekawath danne nadda :lol::lol:

    kalu kuda yata yaddi thawath rath wenwa.
    ane ubath.... :P

    එතකොට ටකරන් වහලක් යට ඉන්කොට cool වෙනවද කියපන් :cool: රස්නෙ උරාගන්නෙ නැති නිසා :yes: මම ඇහුවෙ මම හරිද කියල:cool: වැරදිනම් හේතුව කියපන්කෝ තේරෙන්න:) මටත් දැනගන්න

    කුඩේ රත්වෙනව ඒක මම පිලිගන්නම් හැබැයි විකිරණය අඩුවෙනව නෙ?:cool:

    ඕක වෙන්නේ මෙහෙමයි. තාප කිරණ අවශෝෂණය හොඳින් කරන්නේ රළු සහ කළු මතුපිටවල්. එක නිසා තමයි දවල් ට හොඳ කුඩ වෙන්නේ උඩින් රිදී පාට ආලේපිත ඒවා.
    ටකරමේදී වෙන්නේ ටකරම රත් වුනාම (ලෝහ නිසා ඉක්මනින් රත් වෙනවා.) එය තාපය පිට කරන වස්තුවක් බවට පත් වෙනවා. නමුත් ඇස්බැස්ටෝස් වලදී එහෙම වෙන්නේ නැහැ.

    මට ඔච්චර ලොකුවට තාපය පාලනය අවශ්‍ය නැහැ. මට ඕන තරමක් දුරට ආලෝකය හා තාපය පැමිණීම අවම කරන්න. හරියට වාහනයක විදුරු ටින්ට් කලාම වගේ, එහෙමත් නැත්නම් සන්ග්ලාස් දැම්ම වගේ වෙන්න. :)

    mc foil අලවපන්

    macfoil dapan

    Menna Visanduma​

    Mac Foil Kiyala Brand Ekak Lankawe tiyenne..
    habai transparent nam na :D

    vahaleta yatin McFoil gahapan

    හොද විසදුමක් වුනත් ට්‍රාන්ස්පෙරෙන්ට් ශීට් එකේ ලස්සන නැතුව යනවා නේ :(

    wate biththi bandala neda tynee? swabawika wadak tyenawa.... udata wennai yatata wennai louver tikak daana eka. heated air pahalata enne neane... habai me wahalen ena rasne tika tika anshuwen anshuwa ratwela thapaya pahalata enawa. oy louvers udin daapuwama heated air ethanin pitawenawa.... HABAI ehema wenna yatin air enna oone... itin yata louver eke sapekshawa cool air enawa...

    MEKA THAMAI SWABAAWIKA WAAYU SAMEEKARANAYA kiyanne... Aurudu daas ganak kalin idan use karapuwa

    නැහැ මචන්. open තියෙන්නේ. මම ෆොටෝස් දාන්නම් කෝ

    rsardy.jpg

    2gwukhc.jpg
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕක වෙන්නේ මෙහෙමයි. තාප කිරණ අවශෝෂණය හොඳින් කරන්නේ රළු සහ කළු මතුපිටවල්. එක නිසා තමයි දවල් ට හොඳ කුඩ වෙන්නේ උඩින් රිදී පාට ආලේපිත ඒවා.
    ටකරමේදී වෙන්නේ ටකරම රත් වුනාම (ලෝහ නිසා ඉක්මනින් රත් වෙනවා.) එය තාපය පිට කරන වස්තුවක් බවට පත් වෙනවා. නමුත් ඇස්බැස්ටෝස් වලදී එහෙම වෙන්නේ නැහැ.

    මට ඔච්චර ලොකුවට තාපය පාලනය අවශ්‍ය නැහැ. මට ඕන තරමක් දුරට ආලෝකය හා තාපය පැමිණීම අවම කරන්න. හරියට වාහනයක විදුරු ටින්ට් කලාම වගේ, එහෙමත් නැත්නම් සන්ග්ලාස් දැම්ම වගේ වෙන්න. :)

    stiker ekak alawanna thamai thenne athul paththen ehenam thxx:yes:
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    meka dark wenawa kiyalada kiyanne:dull:

    UV heating lighting percentagely adu karanna alawana stickers tyenawa... but I dont think it is a durable option.:no:

    poly carbonate sheet walata nam itin 5 year warranty denaawa

    අම්බෝ අන්න එහෙම විසදුමක් තියේද? අන්න එකේ නම පුළුවන් නම් කියන්න. Durable නැතත් තාවකාලිකව හරි පාවිච්චි කරන්න :yes: