Transparent වහලට උදව්වක්..

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    rtdk3l.jpg


    මෙන්න මේ වගේ stiker වල නම් මොකක්ද? මේක ගැහුවේ වීදුරුවකින් ගෙදරට එන එලිය අඩු කරන්න ඒ වීදුරුව ගහපු අය මයි. එක නිසා නම දන්නේ නැහැ. එකත් ශේප් වගේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලී වලින් සිවිලිමක් ගහන්න ,ඊට පස්සේ සිවිලිමේ උඩ (වහල සහා සිවිලිම අතර තියෙන කොටසේ) රිජිෆෝම් අතුරන්න.
    දැකලා ඇති නේ රිජිෆෝම් දානවා අයිස් තියාගන්නයි, එහෙම තියාගන්නේ, එළියේ රස්නේ ඇතුලට එන එක වළක්වන්නයි. රිජිෆෝම් වලට හොද තාප පරිවාරක හැකියාවක් තියෙනවා, ඊට පස්සේ ඊට උඩින් ලී කුඩු තට්ටුවක් වගේ දාලා ඒක cover කරන්න පොලිතින් වගේ එකකින් වතුර ඇතුලට යන එක වළක්වන්න ඊට පස්සේ ඝණකම අඩු ලීයක් දාලා වහන්න. ඇතුලට කිසිම රස්නයක් එන එකක් නෑ. cool එකේ ඉන්න පුලුවන්. පැත්තෙන් ඉර එළිය එනවා නම් ගහක් වවන්න, ඉර එළිය ගේ ඇතුලට එන එක වළක්වන්න ජනේල වල කළු රෙදි දාන්න.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    umba mara dial ekakne ban .. GP5 ekak neda thiyenne ... honda wahalak gahapan waten themenne nethi wenna ... oya ata magala galawala dapan

    garage nethuwa wahana pavichchi karanawa kiyanne ithin wahane iwarai :sorry:

    ඉඩම පොඩි වැඩි මචන් එහෙම දෙයක් කරන්න. කොහොම වුනත් වාහනේ තෙමෙන්නේ නම් නැහැ. ලාවට පොඩි හුලන් පොද කට අහු වෙනවා ඇරෙන්න.
     

    Amaron

    Junior member
  • Feb 6, 2015
    80
    4
    8
    Melowa
    Vahane vikunuvot mokada :rolleyes: gaanak athatat anava. atakota aaken oonnam aluth vahalekut gahanda puluwan. stiker alavanda oonet na. man me hodata hitala balala machan kivve:nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mchn ai ehema kiwwe? eka rath wenakota galawenawada? :confused:
    oken wede goda danna puluwan nm elama tama

    that is not durable... eekenn beranna puluwan refracted rays mostly.. umba kiyapu widiyata rath wenawanam ooka hariyanne nea... polycarbonate walata gaana coating ekakin wade wei... SL market eke nm dakala nea... :no: umba kokatath dealer kenekgen ahapan....
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Vahane vikunuvot mokada :rolleyes: gaanak athatat anava. atakota aaken oonnam aluth vahalekut gahanda puluwan. stiker alavanda oonet na. man me hodata hitala balala machan kivve:nerd:

    welawata kiwwe machan.. godak wedagath :lol:

    boss, oya sheet 1k keeyak wunada. diga palalath ekka dunnoth hondai.

    Bump

    meke brand eka "euro", germen ekak. 4mm thick ekada koheda aran tibune.
    sheet eke palala adi 7k. eken adiyak rs1800k wuna.


    that is not durable... eekenn beranna puluwan refracted rays mostly.. umba kiyapu widiyata rath wenawanam ooka hariyanne nea... polycarbonate walata gaana coating ekakin wade wei... SL market eke nm dakala nea... :no: umba kokatath dealer kenekgen ahapan....

    awwa ena eka adu wenawa nam echcharai. 50% adu wunat ati. test karalama balanna ona. awwata oya sticker 1 galawenna giyot tama awula wenne

    btw oya products lankawe hoyaganna nati eka tama awula. natnam me sheet eka pierce karanne wat natuwa amunanna tiyenne. et koheda, bass la dannet naha. kade aya dannet naha...

    thanq very much me dena sup 1 ta :yes: