transverse myelitis මෙ ලෙඩේට බෙහෙත් කරන්නෙ කොහොමද?? HELP!!!

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    transverse myelitis

    මම අදුරන ලග කෙනෙක්ට මෙන්න මෙ ලෙඩෙ හෑදිල දෑන් අවුරුදු 2ක ඉදන්, English බෙහෙත් වලින් හොද කරන්න බෑ කියල තමා කියන්නෙ. English බෙහෙත් නිසා වෙන වෙන ආමාරු ගොඩක් එනවලු, godak Side effects.

    දන්න කෙනෙක් ඉන්නවද මෙ ලෙඩෙ ගෑන and සින්හල බෙහෙත් කරන වෙදමහත්තයෙක් ගෑන?

    Bohoma Pin උදවුවක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඕකට සිංහල බෙහෙත් වලට යන eka ලොකු අවදානමක්.. ඒක than වෙන්න පුළුවන් ලඩk ඕක.

    මම හිතනවා lede/ ජීවිත අවදානම දැනගෙන ඔය සිංහල බෙහෙත් වලට යන්නේ kiyala..

    Sunil පෙරේරා වගේ දක්ෂ ස්නායු රෝග doctor කෙනෙකුට pennana
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඕකට සිංහල බෙහෙත් වලට යන eka ලොකු අවදානමක්.. ඒක than වෙන්න පුළුවන් ලඩk ඕක.

    මම හිතනවා lede/ ජීවිත අවදානම දැනගෙන ඔය සිංහල බෙහෙත් වලට යන්නේ kiyala..

    Sunil පෙරේරා වගේ දක්ෂ ස්නායු රෝග doctor කෙනෙකුට pennana
    ඔව් මචන් පොඩ්ඩ අවුල් උනොත් Paralize වෙනවා හෑමදම දෑන් ගන්න බෙහෙත් ගන්න ඔනි. එවගෙ මාර side effect තියෙන්නෙ බන්.

    ඔව් බන් හොදටම හොයලා තමා බෙහෙත් කලත්, එක පාරම බෙහෙත් කරන්නෙ නෑ.දෑනට වෙන විසදුමකුත් මම දන්න තරමින්.
    පවු ඉතින්.

    දෑනට මෙ ගෑන ඉන්න හොදම කෙනගෙන් බෙහෙත් ගන්නෙ එත් හොදටම හොද වීමක් නෑ පාලනය වේලා තියනවා විතරඉ.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඔව් මචන් පොඩ්ඩ අවුල් උනොත් Paralize වෙනවා හෑමදම දෑන් ගන්න බෙහෙත් ගන්න ඔනි. එවගෙ මාර side effect තියෙන්නෙ බන්.

    ඔව් බන් හොදටම හොයලා තමා බෙහෙත් කලත්, එක පාරම බෙහෙත් කරන්නෙ නෑ.දෑනට වෙන විසදුමකුත් මම දන්න තරමින්.
    පවු ඉතින්.

    දෑනට මෙ ගෑන ඉන්න හොදම කෙනගෙන් බෙහෙත් ගන්නෙ එත් හොදටම හොද වීමක් නෑ පාලනය වේලා තියනවා විතරඉ.
    ඕක පාලනය කරන්න විතරයි පුළුවන්
    .
    වයසක කෙනෙක් ද? තරුණ එක්කෙනෙකුට හැදුනොත් ඉවරයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,453
    113
    ඔව් මචන් පොඩ්ඩ අවුල් උනොත් Paralize වෙනවා හෑමදම දෑන් ගන්න බෙහෙත් ගන්න ඔනි. එවගෙ මාර side effect තියෙන්නෙ බන්.

    ඔව් බන් හොදටම හොයලා තමා බෙහෙත් කලත්, එක පාරම බෙහෙත් කරන්නෙ නෑ.දෑනට වෙන විසදුමකුත් මම දන්න තරමින්.
    පවු ඉතින්.

    දෑනට මෙ ගෑන ඉන්න හොදම කෙනගෙන් බෙහෙත් ගන්නෙ එත් හොදටම හොද වීමක් නෑ පාලනය වේලා තියනවා විතරඉ.
    That's exactly the current treatment for TM. It's aimed at symptom reduction and to prevent or minimize permanent neurological deficits.
    A cure for TM has yet to be discovered. :(
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඕක පාලනය කරන්න විතරයි පුළුවන්
    .
    වයසක කෙනෙක් ද? තරුණ එක්කෙනෙකුට හැදුනොත් ඉවරයි
    එක තමා අවුල මෙවගෙ ලෙඩ හෑදිල හොද උන අයත් ඈති එහෙම කෙනෙක් ඉන්නවද බලුවෙ. Out of option wela tiyenne.
    Family එකෙ ලගම වෑඩිමල් කෙනෙක් දෑන් අවුරුදු 40 වගෙ වෙනවා එයාට. :(

    That's exactly the current treatment for TM. It's aimed at symptom reduction and to prevent or minimize permanent neurological deficits.
    A cure for TM has yet to be discovered. :(
    එක තමා බන් පව් ඉතින්, බෙහෙත් වලින් තියන side effect අහුවම මාර අවුල් ඉතින්. මෙ වගෙ ලෙඩක් හදිල හොද උන කෙනෙක් ඉන්නවද කියල බලුවෙ chance එකක් අරන් බෙහෙත් කරන්න.
    ------ Post added on Mar 9, 2021 at 6:58 PM