transverse myelitis
මම අදුරන ලග කෙනෙක්ට මෙන්න මෙ ලෙඩෙ හෑදිල දෑන් අවුරුදු 2ක ඉදන්, English බෙහෙත් වලින් හොද කරන්න බෑ කියල තමා කියන්නෙ. English බෙහෙත් නිසා වෙන වෙන ආමාරු ගොඩක් එනවලු, godak Side effects.
දන්න කෙනෙක් ඉන්නවද මෙ ලෙඩෙ ගෑන and සින්හල බෙහෙත් කරන වෙදමහත්තයෙක් ගෑන?
Bohoma Pin උදවුවක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්

Last edited: