TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Wise එකේ balance එකක් open කරනකොට ඉල්ලන $20 දාන්න පුළුවන් විදියට support කරන VCC එකක් දන්නවාද මචං?

    skrill කාඩ් එක පාවිච්චි කරපන් මම ඩිපොසිට් එකක් කරා ලගදි.
     
    • Love
    Reactions: EdNygma

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Document haduwada ewata ?
    Nathnm Request eka dama gamn awulk nathiwa awa da
    Man Invoice එකක් හදල යවපු පේමන්ට් එකක්.
    Documents නම් හැදුවේ නෑ. GBP 800 Around ගාණක්.
    හැබැයි දවස් දෙකක් විතර හෝල්ඩ් වෙලා තිබ්බා.
    කලින් USD Balance එකේ ප්‍රශ්නයක් තිබිල ඒක හදාගන්නත් එක්ක චැට් කරා.
    ඊට පස්සේ Manage Currencies වලින් GBP ටික USD කරා මොනවා කරන්නද පාඩුයි ඉතින්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Man Invoice එකක් හදල යවපු පේමන්ට් එකක්.
    Documents නම් හැදුවේ නෑ. GBP 800 Around ගාණක්.
    හැබැයි දවස් දෙකක් විතර හෝල්ඩ් වෙලා තිබ්බා.
    කලින් USD Balance එකේ ප්‍රශ්නයක් තිබිල ඒක හදාගන්නත් එක්ක චැට් කරා.
    ඊට පස්සේ Manage Currencies වලින් GBP ටික USD කරා මොනවා කරන්නද පාඩුයි ඉතින්.
    Mage Euro payment 2 reject una, loku ewath newai 200 ta adui ,Client ta Business account na mokk da cn ekk
    EU walata case ekk thiyeda dan na, anna ekai hoya gann onea

    payonner nm mala wadayak :dull: :angry: Chat karana un hariyta vistharayk daneth nadda manda
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Mage Euro payment 2 reject una, loku ewath newai 200 ta adui ,Client ta Business account na mokk da cn ekk
    EU walata case ekk thiyeda dan na, anna ekai hoya gann onea

    payonner nm mala wadayak :dull: :angry: Chat karana un hariyta vistharayk daneth nadda manda
    දැන් චැට් එක නම් ගන්න දෙයක් නෑ. දැන් ගොඩක් ඉන්නේ ඉන්දියන් පිලිපින් එවුන්.
    ඉස්සර නම් සිංග වල එවුන් හිටිය.
    හොදම වැඩේ ට්විටර් එකේ ට්වීට් එකක් දාපන් උබේ ප්‍රශ්නේ ගැන, උන්ව මෙන්ෂන් කරලා.
    උන් ටක්ගාලා වැඩේ කරලා දෙනවා.
     
    • Like
    Reactions: dmtx