TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?
    සල්ලි Receive කරන්න පුලුවන් විදියේ එකක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?
    සල්ලි Receive කරන්න පුලුවන් විදියේ එකක්
    දැන් ට්‍රාන්ස්වයිස් නැ, දැන් වයිස්.
     
    • Like
    Reactions: ජොසී

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Dan beri scene ekak kivva.mage nan kalin hadpau ekak tiyenawa

    ක්‍රමයක් නැද්ද රට ඉන්න යාලුවෙක් හරහා හරි හදාගන්න. නැත්නම් හදපු ඒකක් සල්ලි දීල හරි ගත්තොත් අයිතී එකා ආයිත් ගේමක් ගහලා ගනීද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Wise දැං ලාබ නෑ ඉස්සර වගේ. ගානක් කපනවා transaction වලට මේ අවුරුද්දෙ ඉඳලා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ලංකාවට බෑ.
    වෙන රටකට හදලා දෙන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනි.
    ID + Selfie Verified + Mobile No Verified.
    Unlimited VCCs පුළුවන්.
    හැබැයි ටිකක් ගණන් සහ මාසයක් යන වැඩක්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ලංකාවට බෑ.
    වෙන රටකට හදලා දෙන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනි.
    ID + Selfie Verified + Mobile No Verified.
    Unlimited VCCs පුළුවන්.
    හැබැයි ටිකක් ගණන් සහ මාසයක් යන වැඩක්.

    කීයක් වගේ යයිද. එහෙම හදාගත්ත එකකට රිසීව් වෙන ඩොලර්ස් ලන්කාවෙ USD RFC එකකට දාගන්න පුලුවන්ද අවුලක් නැතුව
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    කීයක් වගේ යයිද. එහෙම හදාගත්ත එකකට රිසීව් වෙන ඩොලර්ස් ලන්කාවෙ USD RFC එකකට දාගන්න පුලුවන්ද අවුලක් නැතුව
    බෑ. දැන් Wise Info , USD RFC අකවුන්ට් Info එක්ක Tally කරනවා.
    හදන Wise අකවුන්ට් එක US or UK ඩීටෙල්ස් වලින් හදන්නේ.
    මං හදාගත්ත මේන් රීසන් එක VCCs.
    ලංකාවට RFC එකට ගන්න වෙන්නේ වටයක් ගිහිල්ලා. Payoneer US Bank Account එක හරහා.
    එතෙන්දි Payoneer Charges එක්ක අවාසි වෙයි.
    එහෙම හදාගන්න $250 + for mobile number/ $10 yr
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?
    සල්ලි Receive කරන්න පුලුවන් විදියේ එකක්
    Dan open karanna den na kiyala ahala thiyenawa. but try karala balanna. Payoneer/skrill wage use karanna barida?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,501
    67,846
    113
    vpn ekakin register wela passe lankawe passport ekak dila verify karaganna balapan.lankawen giyoth not avaialble to your country kiyala enawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    බෑ. දැන් Wise Info , USD RFC අකවුන්ට් Info එක්ක Tally කරනවා.
    හදන Wise අකවුන්ට් එක US or UK ඩීටෙල්ස් වලින් හදන්නේ.
    මං හදාගත්ත මේන් රීසන් එක VCCs.
    ලංකාවට RFC එකට ගන්න වෙන්නේ වටයක් ගිහිල්ලා. Payoneer US Bank Account එක හරහා.
    එතෙන්දි Payoneer Charges එක්ක අවාසි වෙයි.
    එහෙම හදාගන්න $250 + for mobile number/ $10 yr
    ඇයි වෙන්ඩර් පේමට් එකක් වගේ අපේ ලන්කාවෙ USD RFC එකකට එවන්න බැරිද

    vpn ekakin register wela passe lankawe passport ekak dila verify karaganna balapan.lankawen giyoth not avaialble to your country kiyala enawa

    කැනඩා VPS එකක් නම් තියෙනවා . බලමු
    ------ Post added on Apr 1, 2023 at 4:04 PM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලංකාවට බෑ.
    වෙන රටකට හදලා දෙන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනි.
    ID + Selfie Verified + Mobile No Verified.
    Unlimited VCCs පුළුවන්.
    හැබැයි ටිකක් ගණන් සහ මාසයක් යන වැඩක්.
    Wise එකේ balance එකක් open කරනකොට ඉල්ලන $20 දාන්න පුළුවන් විදියට support කරන VCC එකක් දන්නවාද මචං?
     
    • Like
    Reactions: kasun_kbp

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    try revolut

    Revoult ekak haduwa. Receiving bank acc eka vidiyata HNBRFC eka add kara.

    Dan kelinma ape bank ekatada ban salli enne. Meke balance ekak hitine nadda ?

    Anika email ekada phone number ekada ban denna one mekata salli ewana ekekta.

    Withdraw to HNb acc option ekak pennanet nane

    try revolut
    Revoult Balance open karamma dennet na meda dan
    ------ Post added on Apr 2, 2023 at 2:56 AM
     
    Attachments

    • Screenshot_20230402-025449_Revolut.jpg
      Screenshot_20230402-025449_Revolut.jpg
      311.1 KB · Views: 32