Travel කරන කෙනෙක්ට වැදගත්....

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    Travel කරන කෙනෙක්ට වැදගත්....

    දුරගමනක් අමාරුවෙන් ගිහිල්ලා අන්තිමේ නිදා ගන්න ටික සැපට නිදියන්න තියෙනවා නම් වැදගත් නේද...මේ ඒකට හොඳ උත්තරයක්.මේක හදා ගත්තා නම් වැඩේ ගොඩ..

    මේක ට්‍රක් එකක්..හදාගන්න විදිය තමයි මේ තියෙන්නේ.



    areVgL7_700b.jpg




    හොඳයි නම් ඉතින්.....ම්ම්ම්....දන්නවනේ..ඒවා යුතුකම්...:yes::yes::yes:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    හදාගන්ඩ ටිකක් අමාරු උනත් එළ බාන්ඩෙ.