Travel kit මොනවද උබලා ගාව තියෙන

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
    ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    inspiron
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
    ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
    මම නම් රෙකමන්ඩ් කරන්නේ ලැප සහ පොන් වගේ ඔක්කොම චාර්ජ් කරන්න පුළුවන් පවර් බෑන්ක් තියෙන්නේ බන්. type C පොර්ට් දෙකක් තියනවා 20 W 80 W වගේ. අන්න ඒ වගේ එකක් නම් සැහෙන්න වටිනවා. උබේ ගැජට් දෙකක් එක පාර ගහලා චාජ් කරන්න පුළුවන්. එකට ගනින් අර USB ලයිට් එකක්. එකත් ගහගන්නවා. එකටම චාජර් එකයි කේබල් එකයි එනවා. වැඩේ ලෙසි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මම නම් රෙකමන්ඩ් කරන්නේ ලැප සහ පොන් වගේ ඔක්කොම චාර්ජ් කරන්න පුළුවන් පවර් බෑන්ක් තියෙන්නේ බන්. type C පොර්ට් දෙකක් තියනවා 20 W 80 W වගේ. අන්න ඒ වගේ එකක් නම් සැහෙන්න වටිනවා. උබේ ගැජට් දෙකක් එක පාර ගහලා චාජ් කරන්න පුළුවන්. එකට ගනින් අර USB ලයිට් එකක්. එකත් ගහගන්නවා. එකටම චාජර් එකයි කේබල් එකයි එනවා. වැඩේ ලෙසි

    හොඳ model එකක් දන්නවද සහෝ

    pawar bank
    Any recommending model?
    ------ Post added on Sep 7, 2022 at 11:26 PM
     
    • Like
    Reactions: Kalegana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොඳ model එකක් දන්නවද සහෝ

    Any recommending model?
    ------ Post added on Sep 7, 2022 at 11:26 PM
    මෙන්න මේක තමා මම පාවිච්චි කරන්නේ. දැන් මාස 6 ක් වගේ . කිසිම අව්ලක් නම් නැ . ලැප් එක දෙපාරක් චාජ් කරන්න පුළුවන්. USB එක , type-c දෙකක් තියනවා එකක් නොර්මල් අනික ලැප්ටොප් එකට ෆාස්ට් චාර්ජ්. මේකේ වෝල්ට් ගැන උබේ ඩිවයිස් වලට සෙට් වෙනවා නම් ගනින්. නැත්නම් මෙන්න මේ වගේ එකක් තමා මම කියන්නේ

    1.jpg

    2.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
    ශෝට් 1යි, ටී ශර්ට් 2යි

    කොටු පින් 1යි, රවුම් පින් 1යි

    ලෝකල් රෙක්ටිපයර් එකයි
    ඔතපු කොයිල් 1යි
    14 ඇලන් කී එකයි
    දෙපැත්තෙ පැකින් 2යි
    55/60බල්බ් එකයි
    17 බොක්ස් එකයි
    එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
    පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
    වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
    අඩි 20ක් වගෙ කඹ 1යි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    උඹහේ ට්‍රැවල් කරන්නෙ මොබයිල් මැකැනික් සර්විස් එකකට ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
    ශෝට් 1යි, ටී ශර්ට් 2යි

    කොටු පින් 1යි, රවුම් පින් 1යි

    ලෝකල් රෙක්ටිපයර් එකයි
    ඔතපු කොයිල් 1යි
    14 ඇලන් කී එකයි
    දෙපැත්තෙ පැකින් 2යි
    55/60බල්බ් එකයි
    17 බොක්ස් එකයි
    එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
    පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
    වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
    අඩි 20ක් වගෙ කඹ 1යි
    Yako Kassipputh perannada hadanne Travel karana asse? :lol: :lol: :lol:

    උඹහේ ට්‍රැවල් කරන්නෙ මොබයිල් මැකැනික් සර්විස් එකකට ද
    :lol::lol::lol::lol:
    ------ Post added on Sep 8, 2022 at 12:02 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඹහේ ට්‍රැවල් කරන්නෙ මොබයිල් මැකැනික් සර්විස් එකකට ද

    Yako Kassipputh perannada hadanne Travel karana asse? :lol: :lol: :lol:

    :lol::lol::lol::lol:
    ------ Post added on Sep 8, 2022 at 12:02 AM

    මම දුර යනවනෙ බන් තනියම දවස් ගනන්. ක්‍රිටිකල් කෑලි ටික අරන් යනව
    අවුරුදු 25ක් පරන ඒවනෙ

    එක පාරක් කිමි 6ක් තල්ලු කරා ඇලන් කී එඅක් නැතුව ඉස්සර රෝදෙ පැච් ගිහිල්ල මහ දවල්
    හම්මො ලබ්බ බැස්ස, සති ගානක් උරහිසෙ කැක්කුම තිබ්බ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මම දුර යනවනෙ බන් තනියම දවස් ගනන්. ක්‍රිටිකල් කෑලි ටික අරන් යනව
    අවුරුදු 25ක් පරන ඒවනෙ

    එක පාරක් කිමි 6ක් තල්ලු කරා ඇලන් කී එඅක් නැතුව ඉස්සර රෝදෙ පැච් ගිහිල්ල මහ දවල්
    හම්මො ලබ්බ බැස්ස, සති ගානක් උරහිසෙ කැක්කුම තිබ්බ

    හයිලක්ස් එකක් කොහොමද තනියෙන් තල්ලු කරේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    විශේෂයක් නෑ, මේවා කාර් එකේ තියෙනවා.

    Small tool bag

    Car Jumper

    Knife and tool set
    https://www.ubuy.com.lk/en/product/...s-multi-tool-all-in-one-multi-function-gear-f

    Metal Tube 3 feet ( wheel changer support)

    Nylon belt - used for big item delivering

    Extra ignition Plugs , car bulbs , radiator coolant, Windscreen cleaner

    4L empty can

    Sharp surgical blade - wire cleaning

    Gum tape roll

    Fully charged phone , (rarely used)

    Car phone charger adapter

    Battery current indicator

    https://www.daraz.lk/products/mini-...hlistcategory.list.44.34036c1aKOdRH0&search=1

    & More .....
     
    කාරෙකේ නම් මගෙත් තියෙනව

    Metal tube (wheel brace extension bar)

    70mai Air Compressor Lite

    70mai Jump Starter Max

    1000ml car fire extinguisher foam canister

    Car phone charger

    10mm wrench

    Hockey stick 😂
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    නෝමල් ඒවට බෑන්ක් එකය්, මල්ටි ප්ලග් එකය්
    වාහනේ කෑම්පින් වගේ යද්දි නම් ටෙන්ට් එකය්, ලොකු වී වේලන ශීට් එකකුය්(වැස්සොත් වාහනේ අල්ලල උඩින් අදිනවා නැත්තම් නවල බිමට දානවා), පෝටබල් කෑම්පින් මේසෙකුය් ඒකටම පුටු 4ක් එක්ක එන්නෙ, පොඩි ගෑස් එකය් ඒකෙම ලිපකුත් එනවා, මේ සෙට් එක ගෙනියන්නෙ.
    diesel can ekai :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාරෙකේ නම් මගෙත් තියෙනව

    Metal tube (wheel brace extension bar)

    70mai Air Compressor Lite

    70mai Jump Starter Max

    1000ml car fire extinguisher foam canister

    Car phone charger

    10mm wrench

    Hockey stick 😂
    යන යන තැන හොකී ගහනවද.....😮

    මගෙනං ඉතිං තියෙන්නෙ, ටූල් සෙට් එක තමයි (ඒ බෑග් එකේ ඉලෙක්ට්‍රිකල්, මැකනිකල් වැඩ වලට අවශ්‍ය බඩු ටික තියෙනව), අමතර හැලජන් බල්බ් දෙකක් අරං යනව...