Travel with wife චැනල් එකේ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අල්බිනෝ නෙමේ දනෝ දනිති මේකේ ට්‍රේඩ් ගියා ඔය ගැන ටිකක් හොයල බලන්න ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :lol: :lol: :lol: :rofl::P:P:P

    1684633662871.png
     
    • Haha
    Reactions: Ozone4 and Brains

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මම කියන්නේ සෙක්ස් ලයිෆ් එක ..ළමයි හදන එක නැති එක එක කරන්නේ කොහොමද කියන ඒවා පට්ට පසනල් දේවල් ඉතින් ඒවගේ දේවල්...ඒවා උන්ට කැමති විදිහට කරන්න පුලුහන් ...මම කැමති නැ අහිංසක හය හතර දන්නේ නැති ළමයෙකුට අල්බිනෝ කියල බොරු කියනවට ..
     
    • Like
    Reactions: Ozone4 and Alexb

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මම කියන්නේ සෙක්ස් ලයිෆ් එක ..ළමයි හදන එක නැති එක එක කරන්නේ කොහොමද කියන ඒවා පට්ට පසනල් දේවල් ඉතින් ඒවගේ දේවල්...ඒවා උන්ට කැමති විදිහට කරන්න පුලුහන් ...මම කැමති නැ අහිංසක හය හතර දන්නේ නැති ළමයෙකුට අල්බිනෝ කියල බොරු කියනවට ..
    Ube da lamaya pala ponz
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උන් බැන්ගලොර් වලට මුව් උනා, දැන් උන් ඉන්දියන්

    අඩුරනවද බලපම්, මෙ උ වැලෙ වැල් නැතිව බස් එකෙ යන්නත් සල්ලි නැතිව උන්නු කාලෙ,, ගෙමක් ගහලා ගොඩ යන්න පුලුවන්, කුනු කතා කිය කිය ඉන්නෙ නැතිව මහන්සි වෙලා වැඩ කරපම්!
     
    Attachments

    • cha 2.jpg
      cha 2.jpg
      456 KB · Views: 79
    • Like
    Reactions: PanasonicAC

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උන් බැන්ගලොර් වලට මුව් උනා, දැන් උන් ඉන්දියන්

    අඩුරනවද බලපම්, මෙ උ වැලෙ වැල් නැතිව බස් එකෙ යන්නත් සල්ලි නැතිව උන්නු කාලෙ,, ගෙමක් ගහලා ගොඩ යන්න පුලුවන්, කුනු කතා කිය කිය ඉන්නෙ නැතිව මහන්සි වෙලා වැඩ කරපම්!
    වයිෆ්ට සල්ලි ඇති
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇලි නෙමෙයි හුලි උනත් කමක් නෑ.මන් මේ ටිකෙ උන්ගෙගෙ ඉන්දියා ගමන බලනවා.පට්ට ආහ්.උන් දෙන්නා ගන්න ආතල් එක අපිට මාස් පඩියක් අරන් කරන්නවත් බෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උන් බැන්ගලොර් වලට මුව් උනා, දැන් උන් ඉන්දියන්

    අඩුරනවද බලපම්, මෙ උ වැලෙ වැල් නැතිව බස් එකෙ යන්නත් සල්ලි නැතිව උන්නු කාලෙ,, ගෙමක් ගහලා ගොඩ යන්න පුලුවන්, කුනු කතා කිය කිය ඉන්නෙ නැතිව මහන්සි වෙලා වැඩ කරපම්!
    ආපහු ලංකාවට ආවානේ.කොහොමද ඉන්දියන් වුණේ.
     
    • Like
    Reactions: AnuradhaRa