Traveling bag wheels.....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    රට යනකොට ගෙනියන 20Kg traveling bags වල තීන wheels (රෝද) ගන්න තැනක් දන්නේ කවුද???

    Airports වල ඉන්න ගොබ්බයෝ හැම පාරම ගෙනියන අලුත්ම bag එකේ අඩුමගානේ එක රෝදයක් හරි කඩනව බං........ මුං කඩන තරමට බෑග් ගන්නත් බෑ... තීන බෑග්වල රෝද එකකට එකක් වෙනස් නිසා මාරු කරන්නත් බෑ............
    රෝද නැතුවත් බෑ බෑග් එක බර නිසා........

    නැද්ද බං දන්න කවුරුවත්??
    ------ Post added on Oct 21, 2021 at 4:00 PM
     
    • Like
    Reactions: lasankandy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113

    කව්රුවත් නැත්තේ නෑ , සෑහෙන්න ඉන්නවා බන් එළකිරියේ. ගොඩක් එවුන් මේ ත්‍රෙඩ් එක බලල හොල්මන් වෙලා ඉන්නවා ඇත්තේ. ඔච්චර නිතර දෙවේලේ රටයනවා නම් රුපියල් 10000 හේ බෑග් එක ගානක් නෑනේ බන්. රෝදේ කැඩුන නම් එක විසිකරලා දාල බෑග් එකක් අලුතින්ම ගත්ත නම් හරිනේ.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    කව්රුවත් නැත්තේ නෑ , සෑහෙන්න ඉන්නවා බන් එළකිරියේ. ගොඩක් එවුන් මේ ත්‍රෙඩ් එක බලල හොල්මන් වෙලා ඉන්නවා ඇත්තේ. ඔච්චර නිතර දෙවේලේ රටයනවා නම් රුපියල් 10000 හේ බෑග් එක ගානක් නෑනේ බන්. රෝදේ කැඩුන නම් එක විසිකරලා දාල බෑග් එකක් අලුතින්ම ගත්ත නම් හරිනේ.
    කොහෙද බං රු.10000 ට බෑග් තීන්නේ... මම අවුරුද්දකට කලිනුත් ගත්තේ 20000ට. අනිත් එක නිතර රට යන එකයි බෑග් එකේ ගානයි අතර සම්බන්දේ මොකද්ද බං.... :lol::lol: රෝද කැඩිල එකපරක් විතරක් use කරපු 20Kg bags 5 ක් විතර මම ගාව තීනව බං. ඒව 2.50 ලඩි නෙවේ.. උං විසි කරන විදියට මොන brand එකේ උනත් එකයි බං.

    Hoda ekak ganin eka para.american tourister,samsonite wage.
    :(:(
    ------ Post added on Oct 22, 2021 at 7:52 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Uba ganne mona luggage da? Polycarbon ebena eka ganin.ewa wisik karata kadenne ne.american tourister nan patta
     
    • Like
    Reactions: lasankandy

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Uba ganne mona luggage da? Polycarbon ebena eka ganin.ewa wisik karata kadenne ne.american tourister nan patta
    ow machan. mama oka giyaparath beluwa Qatar duty free eke. eth ewage tinneth normal wheels / no warranty kiyala tamai kiwwe. belu belmata quality eka matath set une ne. american tourister ekath tibuna. same problem.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    ow machan. mama oka giyaparath beluwa Qatar duty free eke. eth ewage tinneth normal wheels / no warranty kiyala tamai kiwwe. belu belmata quality eka matath set une ne. american tourister ekath tibuna. same problem.
    ehema kadenne nane ban.uba ganna bag size eka mokadda.american toursiter mona model ekada gatte?

    heys-stealth-luggage.jpg

    ------ Post added on Oct 22, 2021 at 8:46 PM
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ehema kadenne nane ban.uba ganna bag size eka mokadda.american toursiter mona model ekada gatte?

    heys-stealth-luggage.jpg

    ------ Post added on Oct 22, 2021 at 8:46 PM
    bag eka kedenne ne ban. wheels tamai kedenne. me photo eketh balanna wheels eliyata penalane tinne. owa kedenawa mun bags wisi karana widiyata. mama use karanne 7 Kg eka 20 Kg ekai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    bag eka kedenne ne ban. wheels tamai kedenne. me photo eketh balanna wheels eliyata penalane tinne. owa kedenawa mun bags wisi karana widiyata. mama use karanne 7 Kg eka 20 Kg ekai.
    ne oya pic eke tiyrna eke wheels athulata nawanna puluwab
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඕල්ඩ්මූර් ස්ට්‍රීට් එක පැත්තෙ සාම්පලයක් අරන් රවුමක් ගැහුවනං හොයාගන්න පුලුවන්.

    නැත්තං බෑග් මහන තැනකින් පාට්ස් ගන්න පුලුවන් තැන් ගැන අහල බලන්න.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    uba ariport eken damage claim karanne nedda?
    thamanan ne ban. Airline office hoyagena gihin waathawela owa karanna welawak nene ban travel karana welawata

    ඕල්ඩ්මූර් ස්ට්‍රීට් එක පැත්තෙ සාම්පලයක් අරන් රවුමක් ගැහුවනං හොයාගන්න පුලුවන්.

    නැත්තං බෑග් මහන තැනකින් පාට්ස් ගන්න පුලුවන් තැන් ගැන අහල බලන්න.
    thanks machan. ට්‍රයි එකක් දෙන්නම්.......
    ------ Post added on Oct 24, 2021 at 9:22 PM
     
    • Like
    Reactions: PHBhagya