TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය විදේශයක සිට ගෙන ඵන දුරකථන වලට බලපාන හැටි..📵⛔

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    සිරවටබන් , බලපන් අර e visa වංචාවට ටිරාන් අලස්ගේ නමවත් කියන්න මුන් බයයි නේ , ඒක උනා නම් බැඳුම්කර වංචාවට වඩා ලොකු එකක් එනවා

    මහින්ද රනිල් ඇතුළු අනෙක් දේශපාලකයෝන්ගේ අතරෙත් ඩීල් දේශපාලනය ඒ වුනාට උන් මිනිස්සුන්ට පෙන්න බොරුවට හරි බැනගන්නවා නේ , jvp එක ටිරාන් අලස්ට පුදුම බයක්නේ තියෙන්නේ , උගේ නමවත් කියන්නේ නෑනේ බන් මතකනේ වසන්ත සමරසිංහට උන වැඩේ ,

    මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම ටිරාන් අලස්ට උන් මෙතරම් බය මොකද කියලා ?
    පත් කරලා එව්ව ජනතාව පීඩනයට පත් කරන්න නෙමෙයි බං කරන්න ඕනේ ..

    ජනතාව පීඩන

    ඡන්දය දුන් නුදුන් ජනතාව පීඩනයට පත් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ...

    මෙච්චර කලක් ජනතාවට පීඩනය දුන්න එවුන් සහ ක්‍රමවේද පස්සේ යන එක නේ මුන්ගෙන් බලාපොරොත්තු උනේ ..

    දැන් වෙන්නේ තැලෙන යකඩ උඩ පැන පැන තලන ඒකනේ..

    ලෝක පූජිත නීල කාස හොරුන්ට පුකෙනුත් හිනා ඇති බං...

    මෙව්වට මුංට ලකුණු වැටෙන්නේ නෑ
     
    • Like
    Reactions: hi.dushan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    sUlClvF.png

    ජනවාරි 29 දිනයෙන් පසු ලියාපදිංචි නොවූ උපාංග කිසිදු දේශීය ජාල සේවාවක් සමඟ සම්බන්ධ කළ නොහැකි වනු ඇතියි.
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2025 ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කෙරෙන සියලුම ජංගම දුරකථන සහ SIM පහසුකම් සහිත උපාංග සඳහා IMEI ලියාපදිංචිය අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

    මෙම තීරණය අනුව, ජනවාරි 29 දිනයෙන් පසු ලියාපදිංචි නොවූ උපාංග කිසිදු දේශීය ජාල සේවාවක් එහෙම නැති නම් Network Provider කෙනෙක් සමඟ සම්බන්ධ කළ නොහැකි වෙනවා.

    2025 ජනවාරි 28 දිනට පෙර ශ්‍රී ලංකාවේ ජාල සේවා සමඟ සම්බන්ධ කර ඇති සියලුම උපාංග සඳහා මෙම නව නියාමනයේ බලපෑමක් ඇති වන්නේ නැහැ. එනම්, ඔබ දැනට (ජනවාරි 28 ට පෙර) භාවිතා කරන්න පටන්ගත් ජංගම දුරකථනය හෝ වෙනත් SIM සහිත උපාංගයක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත යුතු වන්නේ නැහැ.

    2025 ජනවාරි 28 න් පසු නව උපාංගයක් මිලදී ගැනීමේදී එය අනිවාර්යයෙන්ම TRCSL වෙළඳ බලපත්‍රලාභී ආයතනයකින් මිලදී ගත යුතු වෙනවා. මෙහිදී වැදගත් වන්නේ එම උපාංගය නීත්‍යානුකූලව ආනයනය කර, අදාළ බදු ගෙවා ඇති බවට තහවුරු කර ගැනීමයි.

    විදේශයක සිට නව උපාංගයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී එය ලංකාවේ භාවිත කිරීමට නම්, මිලදී ගැනීමේ බිල්පත හෝ invoice එක අත්‍යවශ්‍ය ලේඛනයක් ලෙස සැලකෙන අතර, මෙහිදී උපාංගයේ නම, IMEI අංක සහ මිලදී ගත පුද්ගලයාගේ නම පැහැදිලිව සඳහන් විය යුතුයි. මෙම ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පසු උපාංගය TRCSL හි ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

    එමෙන්ම AliExpress වැනි මාර්ගගත වෙළඳසැල් හරහා උපාංග ගෙන්වන්නේ නම්, ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන උපාංග සඳහා මධ්‍යම තැපැල් කාර්යාලයේදීම අදාළ බදු ගෙවා ලියාපදිංචි කිරීමේ පහසුකම ඔබට හිමි වෙනවා.
    💡

    ඔබගේ උපාංගයේ IMEI අංකය සොයා ගැනීමට *#06# අංකය ඩයල් කිරීමෙන් හැකියාව ලැබෙනවා.

    ඔබේ දුරකථනය සිම්පත් දෙකක් භාවිත කල හැකි එකක් නම් ඔබ ට IMEI අංක දෙකක් පෙන්වාවි.

    IMEI අංකය ලියාපදිංචි දැයි තහවුරු කර ගැනීම සඳහා
    💡

    1909 අංකයට IMEI <හිස්තැන> <අංක 15 IMEI අංකය> ආකාරයට කෙටි පණිවිඩයක් යවන්න.

    Dual-SIM උපාංග සඳහා IMEI අංක දෙකක් තිබිය යුතු අතර, ඒවා වෙන වෙනම ලියාපදිංචි කළ යුතු බව මතක තබා ගන්න.
    මෙම නව පියවර මගින් උපාංග ආශ්‍රිත වංචා මැඩපැවැත්වීම සහ දේශීය විදුලි සංදේශ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු වෙනවා.

    කෙසේ වෙතත්, 2014 වසරේදී ද මෙවැනි නියාමනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නම් වුනේ නැහැ. දශකයකට අධික කාලයකට පස්සේ තමයි මේ නීතිය නැවත ක්‍රියාත්මක වීම ගැන නැවත ආරංචියක් ලැබෙන්නේ, මේ වතාවේ මෙහි සාර්ථකත්වය කොයි වගේ වේවිද කියන එක අපිට නුදුරු අනාගතයේදී බලාගන්න පුළුවන් වේවි.

    උපාංග ආනයනය කිරීමේදී TRCSL හි අනුමැතියට අමතරව ශ්‍රී ලංකා රේගුව, ආනයන හා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනවල අනුමැතිය ද අත්‍යවශ්‍ය වෙනවා.

    මේ ආකාරයෙන් ආයතන ගණනාවක අනුමැතිය හා අධීක්ෂණය යටතේ රටට ඇතුළු වන උපාංගවල නීත්‍යානුකූලභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපේක්ෂා කරන්නේ.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා trc.gov.lk වෙබ් අඩවිය සහ භාවිතා කළ හැක.
    දැන් එතකොට කලකට පෙර ගත්තු එකක බිලක් කොහොමද බන් හොයන්නේ ?

    අනික form පුරවල කවුද පෝලිම් වල ඉඳල ඕව බාරදෙන්නේ ?

    ONLINE කරන්න බැරිද මේ මරි මෝඩ වැඩේ ?

    ලොක් කඩන එවුන්ට අලුත් බිස්නස් එකක් සෙට් වෙයි වගේ
     
    • Haha
    Reactions: speedmalli

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රතු ආණ්ඩු ඔහොම තමයි. ඉස්සරහට කොන්ඩම් ගන්නත් රෙජිස්ටර් වෙන්න උනාම තමයි ජෙප්පන්ට තේරෙන්න ගන්නෙ. 😂😂
     
    • Haha
    Reactions: nppcheguevara

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    දැන් එතකොට කලකට පෙර ගත්තු එකක බිලක් කොහොමද බන් හොයන්නේ ?

    අනික form පුරවල කවුද පෝලිම් වල ඉඳල ඕව බාරදෙන්නේ ?

    ONLINE කරන්න බැරිද මේ මරි මෝඩ වැඩේ ?

    ලොක් කඩන එවුන්ට අලුත් බිස්නස් එකක් සෙට් වෙයි වගේ

    නිකමට ඉන්න ගමන් මේ තීරනේ ගත්ත එකේ ඩයල් එකව ඉමෑජින් කරල බලපන්කො.

    කලු කැත බඩ තඩි අවුරුදු 50-60 අතර ගෝතයෙක් කන්තොරුවෙ ඉන්න පොඩි සාරි අදින කෑලි වලට කෙල හලන ගමන් උගේ පුටුවෙ පඩ ඇර ඇර තමා මේකට ප්‍රොපොසල් එක 15000 පඩියට ගත්තු උපාදිධාරී චූටි කෑල්ලකට කියල ටයිප් කරවලා ඉදිරිපත් කරන්න ඇත්තෙ :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පත් කරලා එව්ව ජනතාව පීඩනයට පත් කරන්න නෙමෙයි බං කරන්න ඕනේ ..

    ජනතාව පීඩන

    ඡන්දය දුන් නුදුන් ජනතාව පීඩනයට පත් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ...

    මෙච්චර කලක් ජනතාවට පීඩනය දුන්න එවුන් සහ ක්‍රමවේද පස්සේ යන එක නේ මුන්ගෙන් බලාපොරොත්තු උනේ ..

    දැන් වෙන්නේ තැලෙන යකඩ උඩ පැන පැන තලන ඒකනේ..

    ලෝක පූජිත නීල කාස හොරුන්ට පුකෙනුත් හිනා ඇති බං...

    මෙව්වට මුංට ලකුණු වැටෙන්නේ නෑ
    අනිත් එවුන් නම් මොනවා ද බන් අර බලපන් බෙහෙත් හොරා කෙහෙලිය රබුක්වෑල්ල ඉන්න ලස්සන
    රනිල් හිටපු කාලෙට වඩා හොදට ඌ දෑන් ඉන්නව🤣🤣🤣
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එතකොට රට ඉඳන් වැකේශන් එන අයටත් පාවිච්චි කරන ෆෝන් එක රෙජිස්ටර් කරන්න ඕනෙද?? :unsure:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    විදේශයක සිට නව උපාංගයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී එය ලංකාවේ භාවිත කිරීමට නම්, මිලදී ගැනීමේ බිල්පත හෝ invoice එක අත්‍යවශ්‍ය ලේඛනයක් ලෙස සැලකෙන අතර, මෙහිදී උපාංගයේ නම, IMEI අංක සහ මිලදී ගත පුද්ගලයාගේ නම පැහැදිලිව සඳහන් විය යුතුයි. මෙම ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පසු උපාංගය TRCSL හි ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

    personal use ekata ganna ewath register karanna onida etakota? api mehe taxes wadi nisane rata yaddi owa ganne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950

    267234.jpg
     
    • Love
    Reactions: tclanki

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    බයියො හිතන් ඉඳල තියෙන්නෙ පොනිල්ගෙ, රාජපුක්ස්ලගෙ කාලෙ වගේ ඒව “ගිෆ්ට්” හම්බුන එිවා කිව්වම වැඩේ ඕකේ කියලා. දැන් ඒව කරන්න බැරි බව තේරිලා වැලපෙනවා. 🤣
    gon ponz mata pahadili karapam visit visa ena touristlage phone me system eken passe lankawe network wala wada karana widiya!

    මෙකෙ ඇත්ත කතාව යූස් ෆොන් ගෙන උන්ගෙන් බදු අය කරගැනීම! වෙන පකක නැහැ! ආන්ඩුවට ඔන යුස් බඩු ගෙනන උන්ගෙන් බදු මුදල්!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    gon ponz mata pahadili karapam visit visa ena touristlage phone me system eken passe lankawe network wala wada karana widiya!

    කරනව නං ඒව කරන්න ක්‍රම තියෙනවා.

    මෙකෙ ඇත්ත කතාව යූස් ෆොන් ගෙන උන්ගෙන් බදු අය කරගැනීම! වෙන පකක නැහැ! ආන්ඩුවට ඔන යුස් බඩු ගෙනන උන්ගෙන් බදු මුදල්!

    ඇයි එතකොට හොර බඩු?

    උබට හොර බඩු ගේන්න විදියක් නැති වෙනව නේද 🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    pissu gon pakeyo. wifi kali - phone million gananin ratata enne. munta owa rigister karanna newei ona . munta ona owain tax ekak gahanna. ekata neethi naha. eka nisa lesi wade register karana kiyana eka. issara TV/Radio register kale!

    ape salli walin ganna badu anduwe register karala anduwata salli gewanne puke amaruwatada? wahana unath register karanna neethi dan salli garana eka mun karanne! adu gane eken parawal hadanawa kiyamu!

    eth air wave walin salli garana eka sapeyak. ELONGE starlink awama karai pukak.
     
    • Haha
    Reactions: shenat

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Personal use එකට phone එකක් අරන් ආවම TRCSL registration එකට කීයක් යනවද? iPhone 16 pro වගේ ගන්නවනම්?