දන්නා කට්ටිය පොඩි උදවුවක් කරන්න mobile phone එකක් පිටරටකින් ගෙන්නන කොට අපි TRCSL එකෙන් permission ගන්න ඕනෙද?? එහෙම නං එක කරන්නේ කොහොමද?? 

මොකද අදහසක් තියනවා එකක් ගෙන්න ගන්න. මොනවත් නැතුව ගෙනල්ල කට්ට කාල දඩ ගෙවනවාට වඩා ලේසි නේ...

දන්නා කට්ටියට කරන විදිය කොහොමද කිවුව නං ලොකු උදවුවක්..