treadmill එකට විදුලිබිල කීයක් එයිද ???

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ඇතුළෙනම් පුළුවන් ඇති :yes:

    :yes::yes: ඒකයි මාත් හිතුවේ. ඔය මැෂින් ගන්න නිකං නාස්ති කරන සල්ලි වලින් දුප්පත් එකෙකුට හාල් ටිකක් වත් අරන් දෙන්න පුලුවන්නේ බං.