Treadmill (price)

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචංල , treadmill එකක් ගන්න කීයක් විතර යයිද ?

    Mata honda durable ... reasonable priced ewa recommend කොරපල්ලකො..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය කියන්නේ අර රෙදි වනන දුවන මැශින් නේද බන්. :rofl::rofl::rofl:

    අර ඉක්මන් එකෙන් බලල ගනින්. ලාබෙට ගන්න පුලුවන්. ඕවා කොහොමත් ගත්තු කට්ටිය පාවිච්චි කරන්නේ මාසයයි දෙකයි. :yes::yes:
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    62a5878c6036a408076179d4f93100cb.jpg

    menna meka thiyanawa aduwata denawa gannawanam kiapalla
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    ඔය කියන්නේ අර රෙදි වනන දුවන මැශින් නේද බන්. :rofl::rofl::rofl:

    අර ඉක්මන් එකෙන් බලල ගනින්. ලාබෙට ගන්න පුලුවන්. ඕවා කොහොමත් ගත්තු කට්ටිය පාවිච්චි කරන්නේ මාසයයි දෙකයි. :yes::yes:

    Haha... සිරා කතාව...