Racism?පිටරට cons (considering Sweden or Finland)
- දෙමුපියන් miss වෙනවා
- යාලුවෝ miss වෙනවා
- අම්මටසිරිවෙන්නම සීතලයි
- අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
- සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා
පස්ස හෝදන්න වතුර?
Racism?පිටරට cons (considering Sweden or Finland)
- දෙමුපියන් miss වෙනවා
- යාලුවෝ miss වෙනවා
- අම්මටසිරිවෙන්නම සීතලයි
- අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
- සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා
married ද? ලමයි ඉන්නවද?what about 33 ?
is it worth it![]()
oka yanda issella kathawa. mage yaluwekuth ohoma kiyala giya. dan awith innawa. mama ahuwa ayi yanawada kiyala. u kiyanawa lankawa wage hoda ratak nalu. ubata yanda ona nam palayan. mama weccha deyak withari kiwweසිරිලක cons
- Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
- අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
- තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
- Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
- Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
- ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.
පිටරට cons (considering Sweden or Finland)
- දෙමුපියන් miss වෙනවා
- යාලුවෝ miss වෙනවා
- අම්මටසිරිවෙන්නම සීතලයි
- අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
- සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා
සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
pissuda ban rata yanna recism dan hama thanama. ponna EU, American, Uk, Canadian, Aussi ballo serama hodama eken kelogena dan ahinsaka immigrantsla nisa kelawela kiyala elawanna patan aran. Job denne naha Asian kiyapau gaman. thaama patan gatta witharai.
cons වලට සුද්දො කැති ගානවා කියන එක ඇතුල් කරන්න අමතක වෙලා
මමනම් රට ගිහින් නැ , එත් මන් අහල තියෙන විදියට ඔය method එකේදී කට්ටක් කන්න වෙනවා මුල් කාලේ ඊට පස්සේ ඉතින් සැපට ඉන්න පුළුවන් .එක කියන්න බැරි උනානේ. Wife Msc කරන ගමන් මන් work කරන්න බැලුවේ
Awulak na. 40 awunuth awith settle wenawawhat about 33 ?
is it worth it![]()
Ehema karanne kohomada bn visit visa den nane europe walatayanna kamathi ratata mulin sati dekakata wage visit ekakta palayan. balapan set wenwda kiyala![]()
Job eken nam enwa bn (SE). Therumak nane jobs nathi wenna puluwn ona welawaka me yana widiyata..ලංකාවෙ 300,000 වගේ secure income එකක් තියෙනවා නම් යන එක අපරාදෙ