Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදිස්සියේ මෙහේ ආපු එවුන්නං දැන් ගූ ගිහින් ඉන්නේ. තව අවුරුද්දක් දෙකක් ඇතුලත ස්පොන්ස කෙනෙක් හොයාගත්තේ නැත්තං ගෙවල් බලා ගුවන්ගත වෙන්න තියෙන්නේ. එක්කෝ හිත හදන් අවුරුදු පහක බොන්ඩ් එකකට කක්කි ඇද ඇද නාකි බලන්න වෙනවා. ඒ කරලත් එලවයිද කියල ශුවර් නෑ.

    යන තැනක පැලවෙන්නම බලන් යමන් ගලවන්න බැරිවෙන්නම.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්.

    දැනට මගේ තත්වේ කියුවොත්
    අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක.
    මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට කාර් එකෙක් තියෙනවා..ගේ හදාගෙන යන ගමන්.දැනට කෝටියක් විතර ගෙට යට කරලා තියෙන්නේ.
    කැනඩා යනවාද නැද්ද කියලා මේ ටිකේම කල්පනා කරනවා.ගියොත් බබා ලොකු වෙද්දි එටා සෙටෙල් එහෙ. එත් අපිට සෙටෙල් වෙද්දි අපේ වයස යනවා.. දැනට ලංකාවේ පොඩි පොඩි අර්තික අමාරුකම් තිබුනත් සෙටෙල් වෙලා ඉන්නවානේ..තීරනයක් ගන්න බැරුව ඉන්නේ.
     
    • Like
    Reactions: Average-Guy

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93

    What's is your current job? Everything depends on that.
    Banking sector jobs are very scarce in western countries. Everything is done via mobile apps. In the past 5 years, I stepped in to a bank only once. Your wife will have significant challenges finding jobs in her field if she plans to work.
     
    What's is your current job? -Accountant
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Middle class kiyanne samanyen salary range eka kiya wageda?
    හරි සරළයි, බදු ටික වෙලාවට ගෙවාගෙන, අස්වැසුම සතයක්වත් ගන්නෙ නැතුව ගෙමක් ගහන්න පට්ට කට්ටක් කන උන්ට කියන තවත් නමක් middle class කියන්නෙ.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    What's is your current job? -Accountant
    Honestly speaking it's not a very easy field to find a job. But if you are migrating with PR it should be a bit easier.
    What I can suggest is if you have received the PR, go there first on your own. Live there for six months and see how the job situation is.

    හදිස්සියේ මෙහේ ආපු එවුන්නං දැන් ගූ ගිහින් ඉන්නේ. තව අවුරුද්දක් දෙකක් ඇතුලත ස්පොන්ස කෙනෙක් හොයාගත්තේ නැත්තං ගෙවල් බලා ගුවන්ගත වෙන්න තියෙන්නේ. එක්කෝ හිත හදන් අවුරුදු පහක බොන්ඩ් එකකට කක්කි ඇද ඇද නාකි බලන්න වෙනවා. ඒ කරලත් එලවයිද කියල ශුවර් නෑ.

    යන තැනක පැලවෙන්නම බලන් යමන් ගලවන්න බැරිවෙන්නම.
    I can't believe I actually agree with you 🤣
    ------ Post added on Sep 3, 2025 at 11:15 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,728
    113
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා

    සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
    දෙන්නම හොඳ රස්සා කරනවනම්, වයස 30ට ලඟයි (+/-) වගේ නම් පලයන්. ලමයි නැත්තන් + එකක්. හැබැයි එහෙ ගියත් උඹ මෙහෙ ගෙවනවට වඩා ලොකු ආතල් එකක් හම්බෙන්නෙ නෑ,

    ලංකාවෙ ඉන්නවානම් හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕනා ෆුල් ආතල් ජීවිතයක් ගෙවන්න, ඒ නැතත් peace of mind කියන එක තියෙනවා.

    උඹ එහෙ ගියොත් ඉතින් ලංකාවෙ උන් එක්ක ගෙවල් ගානෙ lunch/dinner වලට ගිහින්, කෑම්පින් ගිහින් ඒ වගේ සීන් තමා කරන්න වෙන්නෙ.

    menna meka nisa thama mat nm epam vela thiyenne mehe, puduma stress ekak thiyenne pare yanakot :dull:
    උඹලා පොන්නයොද බන්? නැත්තන් ගෑනුද? මොකක්ද ඕකේ තියෙන ඔච්චර අමාරුව? මටනම් හිතෙන්නෙ නිකන් පොශ් වෙන්න ගොඩක් උන් කියන කතාවක් කියලා. traffic තියෙනවා, නැත්තේ නෑ. මම ඊයේ ජයරත්න එකට ගියා ඒ හරියේ අම්බානෙට ට්‍රැෆික්. එහෙන් මෙහෙම් දාන ඒවා තියෙනවා. ඒත් මොනාද බන් ඕක රටක් දාල යන්න තරම් අප්සෙට් වෙන්න තියෙන්නෙ.
    ------ Post added on Sep 3, 2025 at 11:23 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඩොලර් මිලියන 10ක් වත් නැත්නම් රටක පදින්චි වෙන එක වැඩක් නැහැ! එක හදාගෙන චුත වෙයන්! එත් ලන්කට් ලැන්ඩ් එකෙ ඉදන් ඩොලර් මිලියන 10ක් හදනවා කියන්නෙ පිස්සුහැදෙන වැඩක්! විසෙසයෙන් මොට්ටයෙක් වෙල ගැනු - ලමයි ඉන්නවානම්!
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්.

    දැනට මගේ තත්වේ කියුවොත්
    අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක.
    මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට කාර් එකෙක් තියෙනවා..ගේ හදාගෙන යන ගමන්.දැනට කෝටියක් විතර ගෙට යට කරලා තියෙන්නේ.
    කැනඩා යනවාද නැද්ද කියලා මේ ටිකේම කල්පනා කරනවා.ගියොත් බබා ලොකු වෙද්දි එටා සෙටෙල් එහෙ. එත් අපිට සෙටෙල් වෙද්දි අපේ වයස යනවා.. දැනට ලංකාවේ පොඩි පොඩි අර්තික අමාරුකම් තිබුනත් සෙටෙල් වෙලා ඉන්නවානේ..තීරනයක් ගන්න බැරුව ඉන්නේ.

    rata yanna podi hari chance ekak thiyenawa nam yanna. baba gana hithalawath.
     
    • Like
    Reactions: jeewan tk

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    oyta dan 3+ salaryak thynvanm !thava chuttak mahansi wela oyata one lifestyle eka mehedima hadaganna puluvn ! yannama onenm dubai gihin job ekak krna gmn business ekakk krnna !
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Me waiting all the Sri Lankas to leave so that I can buy cheap land

    1756880539721.png