Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    264199_10150316991904388_6591659_n.jpg

    Nuwan Kulasekara replaced Suranga Lakmal for Tri-
    Series.
    hmmmm.....
    kule nathi eka saahenna paadui :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ada match ekata mahela and sanga rest kerewwa nam hari, kushal ta chance ekak dunna nam hari, ada match eka api 210 runs walin peradunoth witharay tournament eken wisi wenne, neththam finals

    අද පොඩි experiments ටිකක් කරගත්තට අවුලක් නෑ ... ඉන්දියාව ෆුල් ගේමෙන් ගහන්න එන නිසා ශේප් එකේ කරන දෙයක් කරන්න ඕන

    කුසල් ජනිත්ව බැට් කරවන්න පුළුවන්
    චන්දිමාල් ටීම් එකේ ඉන්නව කියල පෙන්නන්න 50ක් දාන්න චාන්ස් එකක් තියෙනව
    තිරිමාන්නට ටෙස්ට් මැච් එකක් ප්ලේ කරන්න පුළුවන් :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අද පොඩි experiments ටිකක් කරගත්තට අවුලක් නෑ ... ඉන්දියාව ෆුල් ගේමෙන් ගහන්න එන නිසා ශේප් එකේ කරන දෙයක් කරන්න ඕන

    කුසල් ජනිත්ව බැට් කරවන්න පුළුවන්
    චන්දිමාල් ටීම් එකේ ඉන්නව කියල පෙන්නන්න 50ක් දාන්න චාන්ස් එකක් තියෙනව
    තිරිමාන්නට ටෙස්ට් මැච් එකක් ප්ලේ කරන්න පුළුවන් :rofl:

    math thirimannata kunuhabben bena bena hitiye uge test gehillata, hebey uu hitiye neththam apita puka moottu wenawa..
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    final set උනොත් චාමර කපුගදර ව වෙස්ට් ඉන්ඩිස් යවාවිද දන් නැ :nerd::nerd::nerd::nerd::nerd:
     
    Jun 19, 2013
    437
    104
    0
    කොහොමද මැතිවුස්ගේ Dance එක :rofl:

    ජීවන් මෙන්ඩිස් අවුලෙන් හිටියේ... ඌට වෙච්ච වැඩේට අප්සෙට් එකෙන් හිටියේ...
    නැත්නම්, ඌත් නටනවා... ගැහුවේ නැත්නම් කපනවා කිව්වද දන්නේ නෑ....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇම්ඩගේ තාත්ත;15265062 said:
    ජීවන් මෙන්ඩිස් අවුලෙන් හිටියේ... ඌට වෙච්ච වැඩේට අප්සෙට් එකෙන් හිටියේ...
    නැත්නම්, ඌත් නටනවා... ගැහුවේ නැත්නම් කපනවා කිව්වද දන්නේ නෑ....

    mendisga out ekath echara clear na bn umpire out eka dunnata