මුලින්ම මං ට්‍රයල් පෙන්නන්න ගියෙ කලුතර. රිවස් එක කෙල වෙලා එදා මමනම් ෆේල් වුනා.
එදා බයික් ට්‍රයල් පෙන්නන්න ඇවිල්ල හිටිය ගෑණු කෙනෙක්, ප්‍රෙග්නන්ට්. මේ මනුස්සය බයික් එක බැලන්ස් නැතුව ස්පීඩ් වැඩිත් වෙලා කාණුවට පෙරලුනා. Examiner ටක් ගාල වෙන වාහනයක් සෙට් කරල ඒ මනුස්සයව හොස්පිටල් යැවුව.

මං ඊලගට ට්‍රයල් පෙන්නන්න ගියේ වේරහැර.
එතන ලර්නර්ස් එකක් එදා සෙට් කරන් තමයි පෙන්නන්න සෙට් වුනෙ. එතන්දි තව ට්‍රයල් පෙන්නන ආව එකෙක් සෙට් වුනා, මූ ජොබ් එකට කරන්නෙ ත්‍රී වීල් හයර්කරන එක. මෙච්චර කල් ලයිසන් තිබිල නෑ. මූ මාත් එක්ක සෑහෙන්න ෆිට් වෙල, මුගෙ අතේ තිබ්බ බඩු ටිකත් මගෙ බෑග් එකට දැම්ම.. කොමහරි දැන් ත්‍රී ව්හීල් ට්‍රයල් පෙන්නන වෙලාව ආව. Examiner ත්‍රී ව්හීල් එකට නැගල මූට අරන් යන් කිව්ව, අපි වෑන් එකේ පස්සෙන් යනව. බොරලැස්ගමුව හන්දියට එනකොටම කලර් ලයිට් එකේ කහ තිබිල රතු වැටුන විතරයි, මූ ඇරල ගියෙ නැතැයි. කලර් ලයිට් පහු කරල නවත්තල මූව බස්සල එවුව, මට ත්‍රී වීල් එක දුන්න. මන් ඔක්කොම ඉවර වෙල එනකන් මූ හිටිය, බඩු ටික ගන්න, එතකොට තමා සීන් එක කිව්වෙ මු.
මුට මතක් වෙලා නෑ Examiner ඉන්නව කියල, වෙනද හයර් දුවන පුරුද්දට මූ කෙලගෙන ගිහින් ආයිත් කොළ වැටෙනකන් ඉන්න වෙන නිසා.
මූව බස්සල තියෙන්නේ හොද කුනුහරුප දෙක තුනකුත් කියල. 

.මන් ඇහුවා කෙල්ලගෙන් මොකටද ෆේල් කරේ හොදට එලෙව්වනේ කියලා.. බලද්දී කෙල්ලට අයින් කරලා නවත්තන්න කිවම කෙල්ල නවත්තලා තියෙන්නේ ගේට්ටුවක් ඉස්සරහ..
මං ඉතින් සිත නිවන කතාවක් කියලා මගේ වැඩෙත් කරන් ගෙදර අවා..

...... ට්‍රයලුත් කරා ලෙසටම