Trial දෙන දවසේ ආතල්

gcr

Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මුලින්ම මං ට්‍රයල් පෙන්නන්න ගියෙ කලුතර. රිවස් එක කෙල වෙලා එදා මමනම් ෆේල් වුනා.
    එදා බයික් ට්‍රයල් පෙන්නන්න ඇවිල්ල හිටිය ගෑණු කෙනෙක්, ප්‍රෙග්නන්ට්. මේ මනුස්සය බයික් එක බැලන්ස් නැතුව ස්පීඩ් වැඩිත් වෙලා කාණුවට පෙරලුනා. Examiner ටක් ගාල වෙන වාහනයක් සෙට් කරල ඒ මනුස්සයව හොස්පිටල් යැවුව. :no::no:

    මං ඊලගට ට්‍රයල් පෙන්නන්න ගියේ වේරහැර.
    එතන ලර්නර්ස් එකක් එදා සෙට් කරන් තමයි පෙන්නන්න සෙට් වුනෙ. එතන්දි තව ට්‍රයල් පෙන්නන ආව එකෙක් සෙට් වුනා, මූ ජොබ් එකට කරන්නෙ ත්‍රී වීල් හයර්කරන එක. මෙච්චර කල් ලයිසන් තිබිල නෑ. මූ මාත් එක්ක සෑහෙන්න ෆිට් වෙල, මුගෙ අතේ තිබ්බ බඩු ටිකත් මගෙ බෑග් එකට දැම්ම.. කොමහරි දැන් ත්‍රී ව්හීල් ට්‍රයල් පෙන්නන වෙලාව ආව. Examiner ත්‍රී ව්හීල් එකට නැගල මූට අරන් යන් කිව්ව, අපි වෑන් එකේ පස්සෙන් යනව. බොරලැස්ගමුව හන්දියට එනකොටම කලර් ලයිට් එකේ කහ තිබිල රතු වැටුන විතරයි, මූ ඇරල ගියෙ නැතැයි. කලර් ලයිට් පහු කරල නවත්තල මූව බස්සල එවුව, මට ත්‍රී වීල් එක දුන්න. මන් ඔක්කොම ඉවර වෙල එනකන් මූ හිටිය, බඩු ටික ගන්න, එතකොට තමා සීන් එක කිව්වෙ මු.
    මුට මතක් වෙලා නෑ Examiner ඉන්නව කියල, වෙනද හයර් දුවන පුරුද්දට මූ කෙලගෙන ගිහින් ආයිත් කොළ වැටෙනකන් ඉන්න වෙන නිසා. :P මූව බස්සල තියෙන්නේ හොද කුනුහරුප දෙක තුනකුත් කියල. :angry::D:angry::D
     
    • Haha
    Reactions: C_S_M and Tom Cat

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මට ට්‍රයල් පෙන්නන්න තිබ්බේ වේරහැර..කොහොමහරි බයික් එකේ 8 ගහද්දි නම් කකුල බිම තිබ්බා 3 පාරක් විතර..එදා මාත් එක්ක මගේ කෙල්ලත් ගියා..වස ලැජ්ජාව..පස්සේ කාර් එකේ ට්‍රයල් පෙන්නන්න ගියා..මට කලින් පෙන්නුවේ අවුරුදු 20 වගේ කෙල්ලෙක්..කෙල්ල ගේමක් නැතුව වැඩ දාලා එලෙව්වා..[පස්සේ examiner කිව්වා කෙල්ලට අයින් කරලා නවත්තන්න කියලා..කෙල්ල සිග්නල් එහෙම දාල අයින් කරලා නැවැත්තුව.. :P

    ඊට පස්සේ මම අරන් ගියා වාහනේ..අවුලක් උනේ නැ..මටත් පස්සේ අයින් කරලා නවතන්න කිවා..බලද්දී මු මට කහ ඉර ඔන්න මෙන්න තියල නවතන්න කිවේ..මම එක පහු කරලා නැවෙත්තුව..නැවැත්තුව විතරයි මු මට බනිනවා ඇස් පෙන්නේ නැද්ද බූරුවෝ තව ගියා නම් අර මනුස්සයා හැප්පෙනවා කියලා..බලද්දී අඩි 20ක් විතර දුරින් ඉන්න මිනිහෙක් ගෙන කියන්නේ..මං ඉතින් කට වහන් හිටියා..:growl:

    කොහොම හරි අන්තිමට කොලේ දෙද්දී අර කෙල්ල ෆේල්..මං පාස්.. කෙල්ල අඩනවා.:sorry:.මන් ඇහුවා කෙල්ලගෙන් මොකටද ෆේල් කරේ හොදට එලෙව්වනේ කියලා.. බලද්දී කෙල්ලට අයින් කරලා නවත්තන්න කිවම කෙල්ල නවත්තලා තියෙන්නේ ගේට්ටුවක් ඉස්සරහ..:lol:මං ඉතින් සිත නිවන කතාවක් කියලා මගේ වැඩෙත් කරන් ගෙදර අවා..:sorry:

    මොනා උනත් සමහර examiner ලා මිනිසුන්ට කතා කරන්නේ අපි උන්ගෙන් යැපෙනවා වගේ
     
    • Like
    Reactions: Tom Cat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Mama van eke reverse karanta gihin.. reverse ekata dala dala gannawa gannawa yanna:angry::angry:... baladdi hand break baala na:baffled::baffled:...
    welawata eximaninar dakke na... passe shape eke gaththa...

    ඔය වගේම වැඩක් මටත් වුණා(රිවර්ස් කරද්දි නෙවේ යද්දී). එදා අලුත් එක්සැමිනර්ස්ල ආපු පලවෙනි දවස. කරුමෙ කියන්නෙ එක්සැමිනර් චාන්ස් 3ක්ම දීලත් මට ඕක මීටර් වුණේ නෑ කියහන්කො! :P
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මටත් written exam ලබන සතියේ
    Papers ටික නැද්ද බන් හොයාගන්න. එලකිරියෙ තිබුනා නේද
    :)

    මචන් හොඳට revision කරහන්
    පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
    හොදට ප්‍රැක්ටිකල් කරහන්
    exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
    ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
    ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
    උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්

    තව හොඳයි ආසිරි වනිගරත්න මහත්තයගෙන් උපදෙස් ටිකක් ගනින්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මට වුණු දේනම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලයි මන් නම් කියන්නෙ. මන් පලවෙනි පාර ට්‍රයල් පේල්. ඒක කමක් නෑ කියමුකො. යකෝ අපේ ලර්නර්ස් එකේ ට්‍රයල් ගියපු 59දෙනාගෙන් 58ක්ම පාස්. හයියෝ සල්ලී ! :baffled::baffled:
     
    • Like
    Reactions: Tom Cat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මචං Training නොගිහින් Trial පෙන්නන්න යන එවුන්ව Fail කරන සම්භාවිතාවය වැඩිද බං. මම Full Training ගියෙ නෑ.

    Fail කරන සම්භාවිතාවය වැඩි වෙන්නෙ ගෙදර වාහන නැති උන් හරියට ට්‍රේනින් නොගියම තමයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .

    chathura_senaratne.jpg
     
    • Haha
    Reactions: Tom Cat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    අඩෝ මට සැප්තැම්බර් 9 ට්‍Trial තියන්නේ bike,three wheeler බන් three wheeler එකේ තාම reverse එක අවුල් බන් මට:baffled::baffled:

    රිවර්ස් කරනකොට මචන් සයිඩ් කණ්ණාඩියෙන් විතරක්ම බලන්න ඕන නෑ. එලියට ඔලුව දාල පිටිපස්සත් බලපන්. ක්ලච් එක දෙනකොට හිමීට දීපන් ඇක්ස්ලේටරේ චුට්ටක් එක්ක. අනිත් එක නැග්ග ගමන් බ්‍රේක් එක උඩ කකුල ලාවට තියා ගනින්. බ්‍රේක් කරන කොට හිමීට කරපන්.
     
    • Like
    Reactions: Tom Cat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,250
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටනම් ලර්නර්ස් එකේදිම ශ්‍රීලන්කන් එකේ කෙල්ලෝ හතරක් සෙට්වුනා:love:...... ට්‍රයලුත් කරා ලෙසටම :P:love::love:

    මොකක්ද බං ටුක් ටුක් කතන්දරේ? ත්‍රවීල් පදින්නත් මොටබයික් වල වගේ ට්‍රයල් කරන්න ඕනද? දැනට තියෙන සැහැල්ලුවාහන පදින ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ටුක් ටුක් පදින්න බැරිද?
     
    Last edited:
    • Like
    Reactions: suicxde

    Dilo16

    Member
    Jun 25, 2017
    16
    1
    0
    Athal godai

    trail pennala iwr weddi 6:40 withra una.

    Seeya kenek bike eka nawtta gnne bariwa gagata giya. amaruwen dial eka alla gtte
     
    • Like
    Reactions: suicxde