මටනම් ලර්නර්ස් එකේදිම ශ්‍රීලන්කන් එකේ කෙල්ලෝ හතරක් සෙට්වුනා...... ට්‍රයලුත් කරා ලෙසටම
මොකක්ද බං ටුක් ටුක් කතන්දරේ? ත්‍රවීල් පදින්නත් මොටබයික් වල වගේ ට්‍රයල් කරන්න ඕනද? දැනට තියෙන සැහැල්ලුවාහන පදින ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ටුක් ටුක් පදින්න බැරිද?
Ba yako.wenama ekak tiyenawa threewheel license kiya
...... ට්‍රයලුත් කරා ලෙසටම 

). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්‍රීවිල් ට්‍රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්‍රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන
. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්‍රීවිල් එකට නැගල ට්‍රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.
. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ.
. ඔන්න ඉතින් මූට මල පැන්නා
.
.
. මීටින් එක ඉවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්‍රයල් පාස්වුණා

