Trial දෙන දවසේ ආතල්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මටනම් ලර්නර්ස් එකේදිම ශ්‍රීලන්කන් එකේ කෙල්ලෝ හතරක් සෙට්වුනා:love:...... ට්‍රයලුත් කරා ලෙසටම :P:love::love:

    මොකක්ද බං ටුක් ටුක් කතන්දරේ? ත්‍රවීල් පදින්නත් මොටබයික් වල වගේ ට්‍රයල් කරන්න ඕනද? දැනට තියෙන සැහැල්ලුවාහන පදින ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ටුක් ටුක් පදින්න බැරිද?

    Ba yako.wenama ekak tiyenawa threewheel license kiya
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    LINDA_ADERSON_22:22015471 said:
    මටනම් ලර්නර්ස් එකේදිම ශ්‍රීලන්කන් එකේ කෙල්ලෝ හතරක් සෙට්වුනා:love:...... ට්‍රයලුත් කරා ලෙසටම :P:love::love:

    මොකක්ද බං ටුක් ටුක් කතන්දරේ? ත්‍රවීල් පදින්නත් මොටබයික් වල වගේ ට්‍රයල් කරන්න ඕනද? දැනට තියෙන සැහැල්ලුවාහන පදින ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ටුක් ටුක් පදින්න බැරිද?

    උබට නිකන් දෙන්නෙ ට්ට්‍රැක්ටර් එකෙ ලයිසන් එක විතරයි.හරි නම් ට්‍රැක්ටර් එකට ට්‍රය්ල් බලන්න ඕනෙ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මට වෙච්ච දෙයක් කියන්නම්,

    මට ත්‍රීවීල් ට්‍රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා:(). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්‍රීවිල් ට්‍රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්‍රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන:baffled:. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්‍රීවිල් එකට නැගල ට්‍රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.

    මම හිටියෙ අන්තිම සෙට් එකේ කාර් එකට ගොඩවෙන්න යනකොට මට ඉඩමදි. ඉතින් මන් ආපහු හැරිල බස් එකට ගොඩවුණා. බස් එකේ අයියවත් කාර් එකේ අයියවත් දැනන් ඉඳල නෑ තව එක්කෙනෙක් ඉන්නව කියල ත්‍රීවිල් ට්‍රයල් එකට.

    මාත් ඉතින් ඔහේ හිටිය "තව ඉන්නවද" කියල කතා කරනකන්. කොහෙද හිටිය හිටියා නෑ. බැලින්නම් ත්‍රීවිල් එක ගිහිල්ල කාර් ට්‍රයල් පටන් අරන්:shocked:. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ.

    මාත් ඉතින් ඔහොම හිටියා. ලර්නර්ස් එකේ උන්ගෙන් බැනුම් අහන්න වෙනබව දැනගෙන. ඔහොම ඉද්දි බස් එකේ ඩ්‍රයිවර් අයියා මගෙන් ඇහුවා "හරි නේද මල්ලි කියලා". මන් කිව්වා "ගියේ නෑ" කියල:no:. ඔන්න ඉතින් මූට මල පැන්නා:growl:.

    එක එක එව්ව කිව්වා ඉතින්. කොහොම හරි අන්තිමට සේරම ට්‍රයල් පෙන්නල ඉවර වුණාම ආපහු සෙට් එකත් එක්ක කච්චෙරියට ඇවිල්ල අනිත් උන් සේරම බැහැල ගියා. ටික වෙලාවක් ඉඳලා මාව වෙනම අරන්ගියා ඊගාවට ට්‍රයල් පෙන්නන ලර්නර්ස් එකේ සෙට් එකත් එක්ක දාන්න. (යනගමන් එක එක ඒවා කිව්ව ඉතින්:growl: ඇයි ඉතින් මල පනින් නැද්ද එකෙට්ට විතරක් මෙහෙම වෙලාව නාස්තිකරනකොට.)

    ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්‍රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්‍රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න:lol:.

    ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්‍රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක:oo:. මීටින් එක ඉවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්‍රයල් පාස්වුණා:lol:. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා:P.
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මට වෙච්ච දෙයක් කියන්නම්,

    මට ත්‍රීවීල් ට්‍රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා:(). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්‍රීවිල් ට්‍රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්‍රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන:baffled:. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්‍රීවිල් එකට නැගල ට්‍රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.

    මම හිටියෙ අන්තිම සෙට් එකේ කාර් එකට ගොඩවෙන්න යනකොට මට ඉඩමදි. ඉතින් මන් ආපහු හැරිල බස් එකට ගොඩවුණා. බස් එකේ අයියවත් කාර් එකේ අයියවත් දැනන් ඉඳල නෑ තව එක්කෙනෙක් ඉන්නව කියල ත්‍රීවිල් ට්‍රයල් එකට.

    මාත් ඉතින් ඔහේ හිටිය "තව ඉන්නවද" කියල කතා කරනකන්. කොහෙද හිටිය හිටියා නෑ. බැලින්නම් ත්‍රීවිල් එක ගිහිල්ල කාර් ට්‍රයල් පටන් අරන්:shocked:. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ.

    මාත් ඉතින් ඔහොම හිටියා. ලර්නර්ස් එකේ උන්ගෙන් බැනුම් අහන්න වෙනබව දැනගෙන. ඔහොම ඉද්දි බස් එකේ ඩ්‍රයිවර් අයියා මගෙන් ඇහුවා "හරි නේද මල්ලි කියලා". මන් කිව්වා "ගියේ නෑ" කියල:no:. ඔන්න ඉතින් මූට මල පැන්නා:growl:.

    එක එක එව්ව කිව්වා ඉතින්. කොහොම හරි අන්තිමට සේරම ට්‍රයල් පෙන්නල ඉවර වුණාම ආපහු සෙට් එකත් එක්ක කච්චෙරියට ඇවිල්ල අනිත් උන් සේරම බැහැල ගියා. ටික වෙලාවක් ඉඳලා මාව වෙනම අරන්ගියා ඊගාවට ට්‍රයල් පෙන්නන ලර්නර්ස් එකේ සෙට් එකත් එක්ක දාන්න. (යනගමන් එක එක ඒවා කිව්ව ඉතින්:growl: ඇයි ඉතින් මල පනින් නැද්ද එකෙට්ට විතරක් මෙහෙම වෙලාව නාස්තිකරනකොට.)

    ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්‍රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්‍රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න:lol:.

    ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්‍රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක:oo:. මීටින් එක එවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්‍රයල් පාස්වුණා:lol:. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා:P.

    Asarana jiwithab
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට වෙච්ච දෙයක් කියන්නම්,

    මට ත්‍රීවීල් ට්‍රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා:(). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්‍රීවිල් ට්‍රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්‍රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන:baffled:. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්‍රීවිල් එකට නැගල ට්‍රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.
    ..............................

    ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්‍රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්‍රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න:lol:.

    ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්‍රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක:oo:. මීටින් එක එවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්‍රයල් පාස්වුණා:lol:. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා:P.

    මොන ජීවිතද යකෝ......... අරක පෙන්නලා ලයිසන් ගන්නේ......:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අරක කියන්නෙ මොකද්ද කියල පෝස්ට් එකේ තියනව. බලපන්කො

    අරක පෙන්නලා තව කියන්න එනවා නෑ නෑ ඒක නෙමෙයි අනික් එක පෙන්නුවේ කියලා.....තූ තෝ......... :eek::eek::eek:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    රිවර්ස් කරනකොට මචන් සයිඩ් කණ්ණාඩියෙන් විතරක්ම බලන්න ඕන නෑ. එලියට ඔලුව දාල පිටිපස්සත් බලපන්. ක්ලච් එක දෙනකොට හිමීට දීපන් ඇක්ස්ලේටරේ චුට්ටක් එක්ක. අනිත් එක නැග්ග ගමන් බ්‍රේක් එක උඩ කකුල ලාවට තියා ගනින්. බ්‍රේක් කරන කොට හිමීට කරපන්.

    :D:D:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කුරුනෑගල ට්‍රයල් තියෙන තැන අපි ගියපු දවසේ wවැඩ,

    8ගැහිල්ලයි වෑන් රිවස් එකයි වීල් රිවස් එකයි 3ම එකට යන්නෙ, එකෙක්ට 8ගහද්දි කෝන් 4න් එකක් පෙරලුනා ඌ එත් පාස්, එක්සැමිනර් ආව වෙලේ ඉදන් ෆෝන් එක කනෙ :lol:

    තව එකෙක්ට වෑන් එක රිවස් කරද්දි එන්ජිම කී වතාව්ක් ඔෆ් වුනාද මන්දා ඌ ඒත් පාස් :yes:

    ඒ ඩෑල් එකම පාරෙ බයික් එකේ යනවා, එක්සැමිනර් ඊට ඉස්සරහින් වීල් එකේ ට්‍රයල් බලනවා බයික් එකත් බලන ගමන්, පිටිපස්සෙන්ම බස් එකේ අපි ඉන්නවා,

    මිනිහට ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වෙලා, අපි ඒක දැකල බස් එකේ ඩ්‍රයිවර්ට කීව, ඌ බයික් එකට ලන් කරාම් හෝන් එක ගහනවා, අපි කියනව ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් එක කියලා, උට එහෙම කියල වාරයක් වාරයක් පාසා උන්න් තව රේස් කරල යනවා :lol::lol:අන්තිමේදි වීල් එකට ඉස්සරහින් ගිහිල්ල නවත්තන්න ඕන, ඌ ඒත් පෙරලෙන්නෙ නැතිව නැවැත්තුවා :lol::lol:ඌත් පාස්, එක්සැමිනර් දකින්න නැතිව ඇති, මාත් යද්දි ඊට පස්සෙ ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වුනා, යන ගමන් යට බලද්දි දැක්කෙ එහෙමම ස්ටෑන්ඩ් එක අයින් කරා,

    වීල් එක නවත්තලා තියෙන්නෙ පුත්තලම් පාරෙ අයිනෙන් , කාපට් එකෙනුත් එලියට දාල ඉස්සරහ රෝදෙ, එකෙක් වීල් එක පාරට ගන්න හරවලා කොච්චර ඉස්සරහට ගියත් ගැට්ටේ වැදීගෙන අයින දිගේට ඉස්සරහට යනව :lol:

    ආතල්ම සීන් එක කෙල්ලෙක් දුන්නෙ , වෑන් එක නවත්තලා තියෙන්නෙ කාපට් එකෙන් එලියෙ, එතන ලොකු ගැට්ට , අරකින් ක්ලච් එකෙන් වාහනේ පාරට එන්නෙ නැති පාර ඇක්සිලරේටරේ දීල හොදටම, පාරෙන් අනිත් පැත්තටම ගිහිල්ල වාහනේ, බැහැල යන්ඩ කියල එයාට , වෙලාවට ඉස්සරහින් වාහනයක් ඇවිල්ල නැත්තෙ, :D
     
    • Wow
    Reactions: Tom Cat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹත් ඔහොම කරලා හොරට නේද ලයිසන් ගත්තේ :P
     
    :lol: :lol: