Trial දෙන දවසේ ආතල්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේක කියෙව්වම ලංකාවේ අපි පාරෙදි එදිනදා නොමැරී ජීවත් වෙන එක ගැන පුදුම සන්තෝසයක් ඇති වෙනව
 
  • Haha
Reactions: Tom Cat

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රිවර්ස් කරනකොට මචන් සයිඩ් කණ්ණාඩියෙන් විතරක්ම බලන්න ඕන නෑ. එලියට ඔලුව දාල පිටිපස්සත් බලපන්. ක්ලච් එක දෙනකොට හිමීට දීපන් ඇක්ස්ලේටරේ චුට්ටක් එක්ක. අනිත් එක නැග්ග ගමන් බ්‍රේක් එක උඩ කකුල ලාවට තියා ගනින්. බ්‍රේක් කරන කොට හිමීට කරපන්.

    මටනං බං උබ ඔය කියන විදියට බ්රේක් එක ඔබ ඔබ ඉන්නවා මිසක් ඇක්සලරේටරේ පාගලා ගමනක් යන්න හම්බෙන් නෑ....... :baffled::sorry::P
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    නූල දැක්කම ලංකවේ මාර්ග අනතුරු වැඩි ඇයි කියලා හිතාගන්න පුළුවන් :baffled:

    මං ට්‍රයල් පෙන්නුවේ ගාල්ලේ දෙවැටේ. හයිවේ එන්ට්‍රන්ස් එකට යන පාරේ. බයික්කේ 8 ගැහුවා ගින්නක් නැතුව. අව්ලක් නෑ. ඊටපස්සේ ත්‍රිවිල් එකේ රිවස් එක. එකත් හරි. ගෙදර ත්‍රිවිල් එකක් තියෙන නිසා පොඩි කලේ ඉදන් පදින නිසාත් ඕන පුකක නූලට රිවස් එක ගහන්න පුළුවන්. ක්ලච් බැලන්ස් එහෙම බටර් වගේ. මටත් ඉතින් පට්ට සැටිස් මං ගැන:cool:. ඔන්න ඒ පාර පාරේ ට්‍රයල් බලන්න තියෙන්නේ. ඔන්න මගේ වාරේ. ඔන්න දැන් යනවා. යනකොට එකපාරම එක්සමිනර් කරය කෑගහපි ඉස්සරහින් නවතන්න කියලා. උට එහාපැත්තෙන් හිටපු ලර්නස් එකේ ත්‍රිවිල් පුරුදු කරපු එකා මගේ කරෙන් අල්ලලා හොලවනවා නවත්තන්න මල්ලි කියලා. මං බය උනා. මං ගියර් දාද්දි ඉලක්කන් බලන්නේ නෑ පුරුදු නිසා. ඒත් මං බය උන නිසා නවත්තලා හෑන්ඩ්බ්‍රෙකුත් ඇදලා ක්ලච් එක අතඇරලා තියෙන්නේ 2nd එකේ තියෙද්දී. බොස් ගාලා නැවතුනා එන්ජිම. මටත් පට්ට අවුල්. එක්සමිනර් කිව්වා ස්ටාර්ට් කරලා බහින්න කියලා. මාත් අවසිහියෙන් වගේ ස්ටාර්ට් කරලා එක්සාගෙන් ඇහුවා සර් එන්ජිම ඕෆ් කරන්නද කියලා. මූ මට හයියෙන් බැන්න කන පැලෙන්න ගහන්නේ. බැහැපන් කියලා. මාත් ගූ බයේ බැහැලා බලන් හිටියා. මූ කියපි ඉතින් පලයන් කියලා. මාත් අඩන්න වගේ ගිහින් බයිසිකලේක නැග්ගා.

    ඊටපස්සේ කාර් ට්‍රයල්. මං තමා අන්තිමටම පෙන්නුවේ. වෙලාව 5.30. මං නගිද්දී 150m ඈතින් පේනවා ට්‍රැෆික් ලයිට්. :sorry: ත්‍රිවිල් එකත් කෙල උන නිසා මං පට්ට හිමින් ආවේ. හිමින් යද්දී එක්සා කියනවා හයියෙන් යමන් මට පරක්කු වෙනවා කියලා. මාත් එපාර ටිකක් හයියෙන් ආවා. ඔන්න එපාර ඈතින් පේනවා ට්‍රැෆික් ලයිට් රතු පාටයි. මං 40m ඈතින් හිමිට ලයිට් ගාවට ලං වෙද්දීම කොළ පාට වැටුනා. එතකොටම මං පාගලා ඇරියා. රතු වැටුනොත් නවත්තන්න ඕන ඉර ගාවට එද්දිම තැබිලි වැටුනා කියහන්කෝ. ආපු වේගෙට නවත්තන්න අමාරු නිසා මං දිගටම ගියා. ලර්නස් එකේ එකා හිනා වෙනවා. මං පට්ට ගූ බයේ හිටියේ. ට්‍රැෆික් පහු වෙලා 75m වගේ යද්දී එක්සා ශේප් එකේ මීටර් පැනල් එකට එබෙනවා. එතකොට තමා මට මතක් ගියර් දාන්න :sorry::D. එච්චර වෙලා 3rd එකේ 45ට ඇවිත් තියෙන්නේ.මට පාර අප්සට්. ත්‍රිවිල් එකත් කෙල උනා. ටිකක් දුර ගිහින් නවත්තන්න කිව්වා.නවත්තලා ඔක්කොම කරලා ක්ලච් අතාරිද්දී කාර් එක පොග් ගාලා නැවතුනා. මාව රත් වෙලා ගියා ඒවෙලාවේ. එකසා ඇහුවා එන්ජිම නතරවෙලාද තියෙන්නේ කියලා. මං ඔව් කිව්වා. එපාර කිව්වා ස්ටාර්ට් කරලා බැහැලා එන්න කියලා. මාත් බැහැලා දොරගාවට ගිහින් ගැහි ගැහි හිටියා අරු කොලේ ලියලා දෙනකන්. අල්ලට හිකෙන්න ඔක්කොම පාස් කියහන්කෝ:D:D. මොනවත් හිතාගන්න බෑ. පට්ට හැපී:lol:


    තව එකක්. මං ත්‍රිවිල් එකේ යද්දී සයිඩ් කන්නාඩියෙන් එක්සා දිහා බැලුව. මූ හරියටම ඇස්දෙක දිහා බලන් ඉන්නවා කියහනෝ. බයත් හිතෙනවා ඒ බැල්මට් එකට:dull::dull:
     
    • Like
    • Haha
    Reactions: C_S_M and Tom Cat

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage trail dunne gedara van ekenmayi. mama a wenakota awurudu 10k wage licence nethuwa pedala purudu nisa namata school eka haraha demme. eka nisa mama wahan polime anthimaya. gampaha kachcheriya gawin patan aran kolaba paren miriswaththa idala yakkata yanawa. wenadata trial denne yakkalin harawanne nethuwa kalagedihena peththata yanawa kiyala driving school eke pora kiwwe. chandrajothiya hariyedi hena traffic ekak set wela mata wahana polima maga aruna. kokatath kiyala yakkala handiyen issarahata giya. mmhu, wahana set eka nehe giyaa issarahatama. 3km wath yanna athi mage hithe. ayin karala kip denekgen ahuwa trail wahana set ekak dekkada kiyala. unuth nehe kiwwa. welawata driving school eke number eka thibba bilaka. unta call karala siddiya kiwa. un poddak inna kiyala tikakin aran kiyanawa examinerta boka barak hedila apahu kachcheriyata giyalu. ikmanata ethanata yanna kiyala. ehemma gehuwa "U" turn ekak vidda. 80tath giya mathakayi. kohomahari kachcheriyata eddi aru boka dala dewani rawuma patan ganna hadanne. mama tak gala mama dapu driving school ekata katha karala visthare kiwwa. welawata examiner kemathi una magen patan ganna. ita passe kachcheriya gawa idan bendiyamulla kanaththa gawata gihin nawaththanna kiwwa. pora mata kole liyala behela giya.

    ehemma issarahata avith hansagiriparen dala awe , happy ekata yako deparak vithara heppennath giya. hodama wede ita masekata passe campus bodimata horek avith mage purse eka aran gihin, temporary kole eka athule thibbe. aaye itin kachcheri giyama un kiwwa temporary ekata temporary denne nehe kiyala original enakan inna kiyala. welawata masa 3 yanna kalin awa.

    huh.... kotala epa una...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගේමක් නැතුවම පාස් වුණා. පට්ට සැර එක්සැමිනර් කාරයෙක් හිටියේ. වෑන් එක පැදන් ගිහින් 4 වෙනි ගියර් එක වෙනකන් ගියා. මූ කියපි තව හයියෙන් යන් කියල. මාත් 5වෙනි ගියර් එකේ දාල 60ට විතර තැනිතලා පාරක ගියා. කලින් වෑන් පැදල තියෙනවද ඇහුවා. මම කිව්වා නෑ සර් කියලා. අරූ ෆුල් හොල්මන්. ගේමක් නෑ. :P
     
    • Like
    Reactions: Tom Cat

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එක දැකලද දන්නෑ දවසකට දෙකකට කලිං ප්‍රවෘත්තිවල කිව්ව රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්න තියෙනව,ඒක විසදන්න අලුත් ක්‍රම, විධිවිධාන අලුත් පනතකිං රජයෙන් සම්මත කලා කියල. ලඟදිම ට්‍රයල් පාස් වෙන එක ලේසි වෙන්නෙ නෑ කියල කියල තියෙනව ඇමතිය. :sorry::sorry::sorry:
     
    • Haha
    Reactions: Tom Cat

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මේ ත්‍රෙඩ් එක දැකලද දන්නෑ දවසකට දෙකකට කලිං ප්‍රවෘත්තිවල කිව්ව රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්න තියෙනව,ඒක විසදන්න අලුත් ක්‍රම, විධිවිධාන අලුත් පනතකිං රජයෙන් සම්මත කලා කියල. ලඟදිම ට්‍රයල් පාස් වෙන එක ලේසි වෙන්නෙ නෑ කියල කියල තියෙනව ඇමතිය. :sorry::sorry::sorry:


    owa kiwwata weddi api na bn
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ත්‍රෙඩ් එක දැකලද දන්නෑ දවසකට දෙකකට කලිං ප්‍රවෘත්තිවල කිව්ව රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්න තියෙනව,ඒක විසදන්න අලුත් ක්‍රම, විධිවිධාන අලුත් පනතකිං රජයෙන් සම්මත කලා කියල. ලඟදිම ට්‍රයල් පාස් වෙන එක ලේසි වෙන්නෙ නෑ කියල කියල තියෙනව ඇමතිය. :sorry::sorry::sorry:
    අනිවා නැට්ටටම අබරන්න ඕන මම දන්නවා මම ලයිසන් එක අතට ගන්නකොට මට වාහනේ හොදට පැදගන්න බෑ කියලා. :dull: මිනිහෙක් යටවුනානම් වැරැද්ද කාගෙද?? ඒවගේම ගණන් වැඩිකරන්න ඕන ෆේල් වුනොත් අකුලෝලම යන්න. එතකොට මිනිස්සු හොදට ලෑස්තිවෙලා පුරුදුපුහුණු වෙලා එන්නේ.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අනිවා නැට්ටටම අබරන්න ඕන මම දන්නවා මම ලයිසන් එක අතට ගන්නකොට මට වාහනේ හොදට පැදගන්න බෑ කියලා. :dull: මිනිහෙක් යටවුනානම් වැරැද්ද කාගෙද?? ඒවගේම ගණන් වැඩිකරන්න ඕන ෆේල් වුනොත් අකුලෝලම යන්න. එතකොට මිනිස්සු හොදට ලෑස්තිවෙලා පුරුදුපුහුණු වෙලා එන්නේ.

    Sira kathawa. Samaharu enawa jiwitheta wahanayak allala na wage. Unuth pass wenawa ithin ara examiner parayonta gaana dunnama,eeta passe okun minihek ehema yatakarala dammama kohewath inna un duk widinne.anika ithin samaharunda brake ekai accelerator ekai patalenawa kiyaanko.aye mona kathada
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ ත්‍රෙඩ් එක දැකලද දන්නෑ දවසකට දෙකකට කලිං ප්‍රවෘත්තිවල කිව්ව රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්න තියෙනව,ඒක විසදන්න අලුත් ක්‍රම, විධිවිධාන අලුත් පනතකිං රජයෙන් සම්මත කලා කියල. ලඟදිම ට්‍රයල් පාස් වෙන එක ලේසි වෙන්නෙ නෑ කියල කියල තියෙනව ඇමතිය. :sorry::sorry::sorry:

    sadun buwa kiyalada danne nehe meka dekala Rajja adayama wedi karaganna kramayak thiyenwa kiyala ;)
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම නම් අවුලක් නැතිව first time පාස් වුනා. එක කොල්ලෙක් එලවගෙන යන කොට පාරෙ මඩවලක් තිබුණා. එතනින් වෑන් එක කපල ගන්න කොට ගෑනු කෙනෙක් කුඩයක් ඉහලගෙන එතනින් ගියා. වෑන් එක අර කුඩේ ගෑවුනා. ඒනිසා එයාව ෆේල් කරා. කරුමෙටම ඒවෙලාවෙ ඒ ගෑණු කෙනා ගියේ.
     
    • Like
    Reactions: Tom Cat
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අතගහගෙන .
    :lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ලය්සන් ගන්න ගියේ ගොඩක් ඉස්සර... එදා හෙන සෙට් එකක් බැහැල හිටිය... මමත් සුදු ඇදල ෂර්ට් යට කරලා
    කොන්දේ පීරලා රැවල කපල ගිහින් හිටියේ... එක්සැමිනර් ආව... සේරම බැලුව... එකෙක් ෂර්ට් එක උඩට දාන් රස්ත බැහැල හිටිය....

    දුන්න පටෝන් ගාල කනේ පාරක් පලයන් යන්න කිව්වා....

    මන් හිතුව බඩු පැකට් කියල.... මම තියන් 8 ගැහුවා.... ඒ යක වෙන මොනාද බලනවා , ඌ ඇති කියනකන් අට ගැහුවා ටෙම්පරි කොලේ හම්බ උනේ එකත් අරන් ආව ලෝඩ් පකීර් වගේ....

    ps. එක්සැම් එකේ උත්තර ඔක්කොම මාක් කරලා තියෙන්නේ ලේමිනෙට් එකේ පැත්තට බැලුවම පේනවා....
     
    • Like
    Reactions: Tom Cat

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    මම ලය්සන් ගන්න ගියේ ගොඩක් ඉස්සර... එදා හෙන සෙට් එකක් බැහැල හිටිය... මමත් සුදු ඇදල ෂර්ට් යට කරලා
    කොන්දේ පීරලා රැවල කපල ගිහින් හිටියේ... එක්සැමිනර් ආව... සේරම බැලුව... එකෙක් ෂර්ට් එක උඩට දාන් රස්ත බැහැල හිටිය....

    දුන්න පටෝන් ගාල කනේ පාරක් පලයන් යන්න කිව්වා....

    මන් හිතුව බඩු පැකට් කියල.... මම තියන් 8 ගැහුවා.... ඒ යක වෙන මොනාද බලනවා , ඌ ඇති කියනකන් අට ගැහුවා ටෙම්පරි කොලේ හම්බ උනේ එකත් අරන් ආව ලෝඩ් පකීර් වගේ....

    ps. එක්සැම් එකේ උත්තර ඔක්කොම මාක් කරලා තියෙන්නේ ලේමිනෙට් එකේ පැත්තට බැලුවම පේනවා....
    Hambanthotada?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නුවරදී ලයිසන් ගත්ත නං ඉතින් ලොකුම ආතල් එක පට්ට අවුවේ අර දූවිලි ගොඩේ හවස් වෙනකන් හිටං ඉන්න එක තමා :P ට්‍රයල් පෙන්නන වෙලාව වෙද්දී හොඳ පණ ගිහින් :D

    එක ගැන නම් කියලා වැඩක් නැ බන් මෙච්චර හම්බ කරන එකේ මුන්ට එකේ පොඩි වහලයක් ගහන්න බැ නෙ කුණු හැත්ත