Trigger Nowi Uttara Deepann

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    if he wants to get rid of sansara then why is he need to get around monks saying spread the dhamma ? i dont get it
    that is here nor there,
    I mean how did he know what he would end up doing right.
    Let's get back to your initial question.
    did he leave his son to found a new religion
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha

    i told you long story short ; yes
    if someone doesnt want to make religion then why would he find people to spread it
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    i told you long story short ; yes
    if someone doesnt want to make religion then why would he find people to spread it
    ‘චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දේවමනුස්සානං ඒකේන ද්වේ අගමිත්ථ දේසේථ භික්‍ඛවේ ධම්මං ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං’

    ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන ලෙසත් භික්‍ෂූන් වහන්සේ දෙනමක් එක මඟ නොයන ලෙසත් මුල, මැද, අග, අර්ථ සහිත ව්‍යංඤ්ජන සහිත ධර්මය දේශනා කරන්න යනුවෙන් වදාළ සේක.

    where does it say to spread this new religion?
     
    • Like
    Reactions: batwise

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    ‘චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දේවමනුස්සානං ඒකේන ද්වේ අගමිත්ථ දේසේථ භික්‍ඛවේ ධම්මං ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං’

    ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන ලෙසත් භික්‍ෂූන් වහන්සේ දෙනමක් එක මඟ නොයන ලෙසත් මුල, මැද, අග, අර්ථ සහිත ව්‍යංඤ්ජන සහිත ධර්මය දේශනා කරන්න යනුවෙන් වදාළ සේක.

    where does it say to spread this new religion?
    why is that ? what is the purpose ? how could he know for sure ? how could we know ? there are so many philosophers religions out their who is saying exactly the same stuff but how could we know for sure ? we dont know shit if its right or wrong . might be right . might be wrong ?

    how can we prove those things ? get anything according to modern science or whatever if it right or wrong we are taking lots of changes in our lives because of that ! Tell me one good reason to believe in budda's teaching ?

    ඇයි උබලගේ තාත්තා උබ ඉපදුන දවසේ ආගමක් හදන්න යනවා කියලා ගිහින් තාම ආගිය අතක් නැද්ද??? මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ පොඩ්ඩක් බලපන් සමහර විට එතන ඇති. කැලේ පනින හැමෝටම බුදු වෙන්න පුළුවන් නම් මරුසිරා උතුවන් කන්දේ සරදියෙල් වගේ උනුත් මෙලහකට බුදුවෙලා . රැල්ලට රැඩිකල් වෙන්න උතුම් දර්ශනයක් ජෝක් එකට ගන්න එපා බං මොකද ලංකාව කියන්නේ ජෝක් එකට ගන්න තව කප්පරක් දේවල් තියෙන රටක් ( මම බෞද්ධ ආගමේ නෙවෙයි )
    umba nam karima gode pakek wge 🤣
    ------ Post added on Dec 18, 2021 at 1:44 AM
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    why is that ? what is the purpose ? how could he know for sure ? how could we know ? there are so many philosophers religions out their who is saying exactly the same stuff but how could we know for sure ? we dont know shit if its right or wrong . might be right . might be wrong ?

    how can we prove those things ? get anything according to modern science or whatever if it right or wrong we are taking lots of changes in our lives because of that ! Tell me one good reason to believe in budda's teaching ?
    why did you think I somehow wants to convert you to Buddhism. :no:
    you were asking a loaded question where there are no good answers,
    I just want to reframe the question so there'll be a meaningful answer.
    that's all
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    why is that ? what is the purpose ? how could he know for sure ? how could we know ? there are so many philosophers religions out their who is saying exactly the same stuff but how could we know for sure ? we dont know shit if its right or wrong . might be right . might be wrong ?

    වැරදියි, සියලුම ආගම් එකමදේ කියනවා කියන්නෙ ඔය කවුරුහරි නොදන්නාකමට කියපුවා අහං ඉඳලා හෝ තේරුම්ගැනීමේ අපහසුතා තියන නිසා කියන කතා.

    බුදුන් අනිත් අයවගේ ලෝක/සංසාර ගැටලුවට පැවැත්මෙන් විසඳුමක් දුන්නෙ නැහැ. පැවැත්මට විරුද්ධ අර්ථයෙන් විසඳුමක් දුන්නෙත් නැහැ. උන්වහන්සේ කලේ ඒ දෙකෙන්ම මිදීමක්. හරියට මේ වගේ.

    මේ ලෝකෙ විසඳන්න උත්සහ කරන දාර්ශනිකයො හරියට දෙපැත්ත බෙදිලා දාං අදින අය වගේ. මෙහෙම ගන්න, යාලුවෝ දෙන්නෙක් ඉන්නවා හරිම ගජයි. දෙන්නාට දවසක් කෙනෙක් යෝජනා කරනවා දාං අතක් අදින්න කියලා. දෙන්නා වාඩිවෙලා දාං අදින්න පටන් ගත්තම, මැදදි අර යෝජනා කරපු මනුස්සයා හොඳ දිලිසෙන මුවහත් කඩුවක් අරං කියනවා පරදින කෙනාව මරනවා කියලා. දැන් දෙන්නාටම මරණ බය නිසා පරදින්නත් බැහැ, ගජයාළුවා නිසා දිනන්නත් බැහැ. ඔන්න ඔහොම දෙපැත්තකට වෙලා දාං ඇදිල්ලක් තමා බුදුන්ට කලින් ආපු ශ්‍රමණ, බාහ්මණයො (දාර්ශනික, විද්‍යාඥ්ඥයො) කරකර හිටියෙ. අද ඉන්න බ්‍රාහ්මණයො කරන්න උත්සහ කරන්නෙත් ඕකම තමා. ඒ අය සංසාරයෙ, රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුලුවං ජාතියෙ කරගන්න හදනවා.

    එදා බුදුන් මේ දාං අදින තැනට ඇවිත් මොකද කලේ, අර දෙන්නා අදින දාං පෙත උස්සලා වීසි කරලා දැම්මා. එතකොට තවදුරටත් දෙපිලක්, සෙල්ලම් කරන අයෙක්, කඩුපාර කන්න පරදින කෙනෙක්, බේරෙන්න දිනපු අයෙක් ඉතිරි නැහැ. ගැටළුවම අවලංගු වෙලා ගියා. තවදුරටත් විසඳන්න ප්‍රශ්නයක් ඉතිරි නැහැ. ඒනිසාම ප්‍රශ්නය විසඳුනා.

    හවු ඩූ වී නෝ?

    ඕකෙ යම්දුරකට ප්‍රායෝගිකවම මමනම් අත්විඳලා තියනවා. ඒ කියන්නෙ මේ ලෝකය, ලෝකයා උත්සහ කරන ක්‍රම වලින් විසඳන්න බැහැ කියන එක. මුදල්, යානවාහන, නිදහස, ආතල් වලින් පුර්ණ තෘප්තියක් ලැබෙන්නෙ නැහැ කියන එක. එතනදි මට බුදුන්ගෙ උත්තරය ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතු වටිනා එකක් කියලා හැඟෙනවා. උඩ උදාහරණය අනුව හිතුවාමත් අනුමානයෙන් කිවහැකි යි මේක සාර්ථකයි කියලා. දිනන්න හෝ පරදින්න දාං අදින එක නවත්තල දාං පෙත උස්සලා විසිකරලා දාන එක ප්‍රායෝගිකයි කියලා මට විශ්වාසයක් තියනවා.

    දන්නෙ කොහොමද කියන එකට මෙහෙමත් කියන්න පුලුවන්. දැනුමෙන් මිදීමම තමා නිවන. ප්‍රපංචයෙන් මිදීමමයි නිවන. එතකොට ඔයා ඔය අහන දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙත් ඔයා අහන අර්ථයෙන්, තේරුමක් නැති ප්‍රශ්නයක් වෙනවා.

    ඉතින් ඒකත් නෑ මේකත් නෑ කියලා කියලා ඉන්නවාට වඩා කවුරුහරි ඉදිරිපත් කරන ක්‍රමයක් අනුගමනය කරලා බලනවා. එච්චරයි.
     
    Last edited:

    yea i know i get the whole point but here's the thing , some one thinks to follow budda's great teaching okay why is that guy needs to believe in budda's teaching ? the guy who wants to follow the teaching is not a Buddhist neither their parents . he has no blind love for budda ? as you call Sradhdhawa how is he believe his teaching

    cult ekak?
    yea something like that i guess if it a religion it goes with a god stuff but buddism they are making a point for existence is a pain blaa blaa blaa mostly a philosophy . but srilankan people use it as a religion worshipping and fucking with temples and stuff
    ------ Post added on Dec 18, 2021 at 10:03 PM
     
    • Like
    Reactions: RandomGuy

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    සංසාරේ ඉපදී ඉපදී මැරෙනවා කියන සංකල්පය බුද්ධ කාලයට කලින් තිබුණා. ඉතින් ඉපදෙනවා වගේම ආයේ ආයේ ලෙඩ වෙනවා නම් වයසට යනවා නම් මැරෙනවා නම් ජීවිතේ දුකක් නේද කියලා වැටහෙනවා. ඒක හින්දා තමන්ගේ පවුල් ගැන විතරක් නොහිතා සියලු දෙනා ගැන හිතලා තමයි ඔය තීරණය ගත්තේ කියලා සදහන් වෙන්නේ. අනික එහෙම යන්නේ දරු පවුල අනාථ කරලා නෙවෙයි නේ. රාජ සැප සම්පත් පිරිවර ඉද්දී .ඒ වගේම අපරාධයක් කරන්න නෙවෙයි යහපත් දෙයක් කරන්න හිතාගෙන. දරුවෙක් වුණත් වෛර කරයි කියලා හිතන්න බෑ ඒ වගේ යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගේ තාත්තා ගියේ කියලා තේරෙනවා නම්.

    සියල්ල අනිත්‍යයි (වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා) කියන එක ඇත්ත නේ. තණ්හාව නිසා දුකට පත් වෙනවා කියන එකත් ඇත්ත නේ. මෙතන මේ වගේ ත්‍රේඩ් දාන එකේ ඇත්ත අරමුණ දන්නේ නෑ. ඒත් කියන්න තියෙන්නේ ඔයා බෞද්ධ දර්ශනය ගැන හරි අවබෝධයක් නැතුව ඉන්නේ කියලා. මොකද එහෙම තිබ්බ නම් මේ වගේ පොඩි තැන් අල්ලාගෙන මෙහෙම දේවල් දන්නේ නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කැතලික් උන් තරහ වෙන්න එපා හැබැයි සමහර කැතලික් ( මම දන්නේ නෑ හෙන ගොඩක් එක එක ඒව තියෙනවනේ යොහෝවා ගගා මම ඔක්කෝටම කැතලික් කියන්නේ) උන්ට මාරම ඇරිස් එකක් තියෙන්නේ බෞද්ද එවුන් එක්ක. මොකක්ද දන්නෙ නෑ හේතුව . බහුතරය හොර නිරා එවුනුත් කැතලික්නෙ.

    මගෙ GF නුත් කැතලික් උන්ගේ මාම කෙනෙක් ඉන්නව ඕක වාදෙටමනේ එන්නේ මොකක්ට හරි ගිහින් සෙට් උනොත්. මාර ගූ කේස් එකක්.

    මොන ආගමෙත් ඉන්නව මන්ද ඩයල්. පෙරේදද කොහෙද. උදේම call එකක් ආව land phone එකට. මල පැනල ගියා answer කරන්න. කෙල්ලෙක් හෙන sexy voice එකකින් කතා කරනව. ඒකිට නම් මාර හැකියාවක් තියෙන්නෙ. පස්සෙ අහනව බයිබල් එක ගැන මොකද හිතෙන්නෙ කියල. ඉතින් මම කියන්න ගත්ත Hebrew bible එකේ ඉදල විකාශනය ගැන. ඒකි phone එක තිබ්බා.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ටිපර් වෙන්න එපා කිය්ද්දිත් ටිපර් වෙන උන් නම් මනුස්සයො වෙන්න බෑ.. 😐
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    yea i know i get the whole point but here's the thing , some one thinks to follow budda's great teaching okay why is that guy needs to believe in budda's teaching ? the guy who wants to follow the teaching is not a Buddhist neither their parents . he has no blind love for budda ? as you call Sradhdhawa how is he believe his teaching

    Your question is rather confusing...

    Are you asking how or why one should gain Saddhā or are you questioning the validity of Saddhā as a proper aid to reach Nibbāna?

    Saddhā can be simplified in to trust based on experience. Buddha is the one who discovered Nibbāna. He is the formulator and expositor of the Noble Eightfold path. To discover Nibbāna on your own you would have to be a Pacceka Buddha or a Samyaksam Buddha. That's why savaka needs to place his or her trust on Buddhas word .

    I guess above answer wouldn't make much sense to you since you might not have a proper understanding of concepts like Nibbāna, Samsāra, Papañca (Conceptual proliferation) and Nipañca. I might be able name some sources where you might read about those but that's all I am willing to do about it.
     
    Last edited: