පොඩි උදවුවක් ඕනෙ. sine wave එකක් හදාගන්න ඕනෙ. පොඩ්ඩ්ක් කියල දෙනවද? වෙන්න ඕනෙ මේකයි. point එකක් තියෙනව x,y (0,0) කියන තැන. point එක sine wave එක වගේ ඇදෙන්න ඕනෙ. point එක වෙනස් වෙන හැටි කියන්න පුලුවන්ද?
ඒ කියන්නෙ x,y විචලනය වෙන හැටි ඕනෙ.
මේකෙ විදියට. f(t) = A sin (wt + @) එකේ අගයන් කාලයට අනුව වෙනස් වෙන කොට අගයන් එන්න ඕනෙ හැටි.
ඒ කියන්නෙ x,y විචලනය වෙන හැටි ඕනෙ. මේකෙ විදියට. f(t) = A sin (wt + @) එකේ අගයන් කාලයට අනුව වෙනස් වෙන කොට අගයන් එන්න ඕනෙ හැටි.
bump thamai 
)
6+
thx 




2D ekak adinna one. x y axis witharai thiyenne. time eka anuwa x,y wenas wewi adenna one. 
