KEMEI-KM2013 Trimmer Help
උදව් කරන අයට සලකනු ලැබේ
රැවුල කපන්න ට්‍රිමර් එකක් ගන්න කියලා බැලුවේ kemei Brand එක හොඳද .පාවිච්චි කරන අය ඉන්නවද ?
Kemei KM-2013 මෙන්න මේ මොඩ්ල් එක පාවිච්චි කරන අය ඉන්නවද? ඉන්නවනම් හොඳ නරක පොඩ්ඩක් කියන්න
නැත්තන් 15 $ වලට අඩුවට ගන්න හොඳ එකක් කියන්නකෝ.

Last edited: