Trimmer Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    KEMEI-KM2013 Trimmer Help

    උදව් කරන අයට සලකනු ලැබේ

    රැවුල කපන්න ට්‍රිමර් එකක් ගන්න කියලා බැලුවේ kemei Brand එක හොඳද .පාවිච්චි කරන අය ඉන්නවද ?

    201702171136277478.jpg

    Kemei KM-2013 මෙන්න මේ මොඩ්ල් එක පාවිච්චි කරන අය ඉන්නවද? ඉන්නවනම් හොඳ නරක පොඩ්ඩක් කියන්න

    නැත්තන් 15 $ වලට අඩුවට ගන්න හොඳ එකක් කියන්නකෝ.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හොද එකක් නම් Philips trimmer තමයි :)

    හැබැයි $15 ට නම් නැති වෙයි :no::baffled:

    අවුරුද්දක් වගේ ලෙඩක් නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති....
    ෆිලිප්ස් ගැන වැඩිනේ.මම ට්‍රිමර් එකක් පාවිච්චි කරලම නෑ.මං බැලුවේ අඩු ගානට එකක් අරන් පාවිච්චි කරලා වැඩේ අල්ලලා ගියොත් හොඳ එකක් අරන් දිගටම පාවිච්චි කරන්න...
    ෆිලිප්ස් එකක් පහෙන් එහා නේ.ඉතින් දීල ගත්තා වගේ නෙවෙයි මට වැඩේ අල්ලලා ගියේ නැත්තන් ඉතින් සල්ලි අපරාදේ.

    Philips ekak ganin. gennanna epaa lankawen ganin warranty ekkama

    උඩ දාලා තියන රිප්ලයි එකම තමා දෙන්න වෙන්නේ :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,114
    1
    11,128
    113
    අවුරුද්දක් වගේ ලෙඩක් නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති....
    ෆිලිප්ස් ගැන වැඩිනේ.මම ට්‍රිමර් එකක් පාවිච්චි කරලම නෑ.මං බැලුවේ අඩු ගානට එකක් අරන් පාවිච්චි කරලා වැඩේ අල්ලලා ගියොත් හොඳ එකක් අරන් දිගටම පාවිච්චි කරන්න...
    ෆිලිප්ස් එකක් පහෙන් එහා නේ.ඉතින් දීල ගත්තා වගේ නෙවෙයි මට වැඩේ අල්ලලා ගියේ නැත්තන් ඉතින් සල්ලි අපරාදේ.

    උඩ දාලා තියන රිප්ලයි එකම තමා දෙන්න වෙන්නේ :dull:

    Oya Podi ganan Wala ewain Hariyata Trim wenne na ban,Munath Hirenawa samahara ewa. Philips ekak ganin Smoothly trim wenwa.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,158
    2,415
    113
    abans eken ganin ban hoda ekak...owa aragena kochchara kal weda karaida manda.xs
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අවුරුද්දක් වගේ ලෙඩක් නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති....
    ෆිලිප්ස් ගැන වැඩිනේ.මම ට්‍රිමර් එකක් පාවිච්චි කරලම නෑ.මං බැලුවේ අඩු ගානට එකක් අරන් පාවිච්චි කරලා වැඩේ අල්ලලා ගියොත් හොඳ එකක් අරන් දිගටම පාවිච්චි කරන්න...
    ෆිලිප්ස් එකක් පහෙන් එහා නේ.ඉතින් දීල ගත්තා වගේ නෙවෙයි මට වැඩේ අල්ලලා ගියේ නැත්තන් ඉතින් සල්ලි අපරාදේ.

    උඩ දාලා තියන රිප්ලයි එකම තමා දෙන්න වෙන්නේ :dull:

    uba karanna yanne jaraawak aragena trimmer eka gena judge karana eka.

    Chinese jaraawa wal paawichchi karala trimmer eka mokakda kiyala kawadawath idea ekak ganna wenne naha man use karala thiyenawa eka parak.

    specially oya kemei kiyanne gemei eke fake brand ekak.
    Philips nemei uba karanna yana wade sadaa anaathai

    Philips trimmer kohomath matanan awulakma naha. salli apathe giye naha.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    pettah pavement eken gaththe 750i meka trimmer ekak bn shaver trimmer kiyanne dekak

    200tath thibba ekak gemei ma

    2eedb7bab89306257627945caf84a908.jpg
     
    Last edited: