amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    mama use karanne
    HC3410 Philips
    den aurudu 4k wage ethi mathaka vidiyata
    yakaa wagee weda

    Xiaomi kiyanneth den negagena ena brand ekak
    honda ethi

    Konde kapanna neeeda
    reula binduwatama kapanna nam bee
    oya photo wala thibbata
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මම ගත්තෙ පිලිප්ස්
    4000ක් වගේ
    one time charge පැයක් වගේ පුලුවන්

    2000 ට වගේ තියෙන ඒවත් පාවිච්චි කරල තියෙනව
    අවුරුද්දක් වගේ තියනෙව
    ඒත් එක පාරක් චාජ් කලාම විනාඩි 10ක් විතරයි
    සමහර වෙලාවට වැඩේ ඉවර වෙන්න කලින් බැටරි බැහැල
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    යළුවනේ පොඩි උදවුවක් ඔන.
    එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
    Thanks
    View attachment 86307

    https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    යළුවනේ පොඩි උදවුවක් ඔන.
    එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
    Thanks
    View attachment 86307

    https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo

    ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුව්ව බලපන්
     
    • Like
    Reactions: metrix2