Philips
using 3 years without any problem
Philips – Multi grooming Kit QG3347/15
elaboth mostly beard
model 1 mokadda machan?මම ගත්තෙ පිලිප්ස්
4000ක් වගේ
one time charge පැයක් වගේ පුලුවන්
Konede nam bae oken.
Meka ganin mcn
https://www.dinapalagroup.lk/product/philips-multi-grooming-kit-mg3730/
thanks machanOw dan 1 year use karnawa thma nam aulak nae kisima..
philips hondayi Dinapala eken anin machan warrenty ekak ekka
Dinapala eken thmai math gaththe.un discount ehemath denawa.call karala baluwada oya?dan dinapala eke okkoma out of stock ban
Dinapala eken thmai math gaththe.un discount ehemath denawa.call karala baluwada oya?
යළුවනේ පොඩි උදවුවක් ඔන.
එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
Thanks
View attachment 86307
https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo