Trinco Trip Advices Needed...

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    යාලුවනේ අපි මේ ඉරිදා (9 වෙනිදා) trinco යන්නයි හිතං ඉන්නේ මායි මගේ යාලුවෝ 4 දෙනෙකුයි. පොඩ්ඩක් කියලා දෙන්නකෝ යන්න හොඳ තැන් කොහේ කොහෙද කියලා යන්න හොඳ පිළිවෙලට. අනුරාධපුරේ ඉඳල තමයි යන්න හිතං ඉන්නේ පාන්දරම.. උදේම ගිහින් හවස එන්නයි ඉන්නේ. දවස ඇතුලත යන්න හොඳ තැන් ටිකක් කියලා දෙන්නකෝ.:):)
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    බයවෙන්න එපා හොද උත්තරටිකක් හම්බවේවි
    දැන් මේකෙ ට්‍රැවල් ප්‍රොෆෙෂනල්ලත් ඉන්නවනෙ කිරුලු පලන්දපු :yes::yes:
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    බයවෙන්න එපා හොද උත්තරටිකක් හම්බවේවි
    දැන් මේකෙ ට්‍රැවල් ප්‍රොෆෙෂනල්ලත් ඉන්නවනෙ කිරුලු පලන්දපු :yes::yes:

    :):)