Trincomalee ඉන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඔනේ...

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    couple එකකට ඉන්න හොද AC Rooms තියෙන පොට් එකක් දැන ගන්න ඔනේ.
    safe තැනක් වෙන්නත් ඔනේ.
    Trinco town එකෙ වෙන්නත් ඔනේ.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකො... :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://www.booking.com/hotel/lk/su...gCBuACAQ;sid=e855a6597b978b57fd6aec6d29936d84

    ඔතන හිටිය මමයි ගෑනියි

    වරදක් නෑ, දෙමල අන්කල් කෙනෙක් හිටියා, කෑම උයල දෙනවා, රසයි, ටිකා..ක් ගනන්.

    වටේ තියන ගුබ්බෑයම් වල ඔවර් ප්‍රයිස්ඩ් කෑම කනවට වඩා නන් හොදයි ඉතින්.

    Not beachfront, 300M to the nearest beach.

    https://www.booking.com/hotel/lk/el...gCBuACAQ;sid=e855a6597b978b57fd6aec6d29936d84

    මේකත් මරු. Beach Front

    හැබැයි බීච් එක ක්ලීන් නෑ. කුනු ගොඩ ගැහිල

    මෙතනත් හිටිය අපි


    තැන් 2කේම safety නන් වොරි වෙන්ඩ දෙයක් නෑ. 2කේම මුර කාරයො එහෙම ඉන්නව
    2ම කරන්නෙ දෙමල අය.

    මෙව්ව බජට් තැන් හරිය ( < 5000 )
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    couple එකකට ඉන්න හොද AC Rooms තියෙන පොට් එකක් දැන ගන්න ඔනේ.
    safe තැනක් වෙන්නත් ඔනේ.
    Trinco town එකෙ වෙන්නත් ඔනේ.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකො... :P
    Garment kellekda adinne puta...?
     
    • Wow
    Reactions: Solo Rider

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    safe wenna one nam me wage bodyguard kenek ekka yanna.

    sipremasiri03gossiplankanews.jpg