couple එකකට ඉන්න හොද AC Rooms තියෙන පොට් එකක් දැන ගන්න ඔනේ. safe තැනක් වෙන්නත් ඔනේ. Trinco town එකෙ වෙන්නත් ඔනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකො... :P