Trip එකක් යන්න තැනක් කියපල්ල

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Trip එකක් යන්න තැනක් කියපල්ල

    කොළඹ ඉඳන් පැය 2ක් වගේ ඇතුලත යන්න පුලුවන් නාන්න පුලුවන් තැනක් කියපල්ල

    බොන්න තහනමක් නැති තැනක්

    මාකෙලි ඇල්ල කොහොමද? නැත්නම් කුකුලේ ගඟ
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    patna deniyaya
    7TC4x3Z>
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    වග පැත්තට පලයන් නාන්න ඕන තරම් තැන් තියෙයි පට්ට බොන්නත් පුළුවන් මිනිස්සුත් එන්නේ නෑ වැඩිය. අනික තනිකර කැලෑව තියෙන්නෙත්.
    කුමාරි ඇල්ලත් හොඳයි. වග පැත්තට නැතුව කළුඅග්ගල පැත්තට යන්න ඕන :yes::yes::yes:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    වග පැත්තට පලයන් නාන්න ඕන තරම් තැන් තියෙයි පට්ට බොන්නත් පුළුවන් මිනිස්සුත් එන්නේ නෑ වැඩිය. අනික තනිකර කැලෑව තියෙන්නෙත්.
    කුමාරි ඇල්ලත් හොඳයි. වග පැත්තට නැතුව කළුඅග්ගල පැත්තට යන්න ඕන :yes::yes::yes:

    ela machan thanks