කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාj
http://www.elakiri.com/forum/showthread.php?t=1804874
Makelu Ella nam dangerous puthe. Ape ekek maruna othana.
Kumari Ella hodai.
galle matara patte yanna thanka kiyaanko mcn. one day gihin enna
වග පැත්තට පලයන් නාන්න ඕන තරම් තැන් තියෙයි පට්ට බොන්නත් පුළුවන් මිනිස්සුත් එන්නේ නෑ වැඩිය. අනික තනිකර කැලෑව තියෙන්නෙත්.
කුමාරි ඇල්ලත් හොඳයි. වග පැත්තට නැතුව කළුඅග්ගල පැත්තට යන්න ඕන![]()