Trip එකක් යන්න හොද place එකක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Trip එකක් යන්න හොද place එකක්

    කොල්ලෝ 8-9කට දවසක් ඉන්න හොද තැනක් කියපන්කො .. weekend එකක යන්නේ .. ගොඩක් දුර / කදු නෙමේනම් වාහනවල යන්න හිතුවේ.. මාතර Blue Beach Island බැලුවා උන් already bookedලු ..ලොකු budget එකක් නැතුව shape එකේ ගිහින් එන්න පුළුවන් හොද place එකක් කියපන්කො
     
    Last edited:

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Ella palayan...habai ganu ekkan yanna epa..mokada ehe night life ekata eliyata giyama ehe inna foreign kali dakkama ape ganu apita arrears cover karanawa gedara aawama..