samahara wita wenna puLuwan....uba kiyanne 8.30 da danne na...colombo walin 8.30 ena eka hawasa 6.30 badulle
Last week 10.25 ta gampahin nagala 7.25 una Ellata eddi

samahara wita wenna puLuwan....uba kiyanne 8.30 da danne na...colombo walin 8.30 ena eka hawasa 6.30 badulle

මචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න
.
මම කිවා නේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් කියලා...ඔව් කොල්ලො විදියට පට්ට ෆන් එකක් ගන්න පුළුවන්...මේ විදියට වැඩේ කරන්න...ඒ වගේම කරන්න එපා කිව්ව දේවල් නොකර ඉන්න
1) පෙට්ටියක් හොයන කොට කොල්ලො සෙට් එකක් ඉන්න පෙට්ටියක් හොයා ගන්න...කෙල්ලො ෆැමිලි වගේ ඉන්න ඒවා මග අරින්න....
2) සුද්දො සුද්දියෝ සෑහෙන්න ට්රේන් එකේ ඉන්නවා...කිසි කරදරයක් හිරිහැරයක් උන්ට කරන්න එපා.....අඩුම ගානෙ සිගරට් එකක් වත් ඉල්ලන්න එපා....
3) කෙල්ලොන්ට ටෝක් කරන්න ඒකෙ පොඩි ආතල් එකක් තියේ හැබැයි උන්ට හිරි හැර කරන්න එපා නම්බර් ඉල්ලන්න එපා....උන්ට නම්බර් දෙන්න හිතුනොත් ඒක උබලට දැනේවි...අයි කන්ටැක්ට් එකෙන් විතරක් ටෝක් කරන්න
4) කෑගහන්න එපා කුනුහර්ප කියන්න එපා සින්දු කියන්න එපා...මොකද අනිත් මිනිස්සු වට පිට බල බල නිදහසේ යන්න හිතාගෙනයි කෝච්චියට නගින්නෙ...එයාලට කරදරයක් වෙන විදියෙ හැසි රෙන්න එපා
5) සිගරට් බොන්න පුළුවන්..අවුලක් නැහැ හැබැයි දොර ගාවට ගිහින් වාඩි වෙලා ඇතුලට දුම එන්නෙ නැති වෙන්න...පුළුවන් තරම් ඩන්හිල් බොන්න බලන්න ගද අඩු නිසා
6) අරක්කු නම් නොබී යන්න කියලයි මගේ අවවාදය...මොකද ඒක ටිකක් බයානක වැඩක්
උපරිම ආරක්ශාව ඇතුව උපරිම ෆන් එකේ උපරිම නිදහසෙ ලස්සනම ලස්සන පැය 8ක් ගත කරන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා




ඔව් බන්.. මම එක සැරයක් යනකොට අලුත් කොච්චියේ ෆයිබර් බොඩ් වලට ඩ්රම්ස් ගගහා කොල්ලො සින්දු කියනවා.. එහෙම කරන්න හොද නැ. ඒවා කැඩිලා බිදිලා ගියාම අපිටමයි පාඩු..
ඔව් බන් සමහර උන් යනවා ඇතුලේ සිගරට් බොනවා කෑ ගහනවා කුණුහරප කියනවා පිස්සෝ වගේ එහෙම කරන්න හොඳ නෑ මේ ටික හරියට පිලිපදගෙන හරියට ගියොත් ගොඩක් හොඳ ගමනක් වෙයි.

danata awurudu 29k purawata badulla train eke yami ...... e nisa man godak explain nokara ketiyen kiyannam... 3rd class nam yanna epa chora..senaga wadi nisa.. book karaganna 2nd class compartment eka. 1st class yana eka maha gon wadak baulla wage seethala gamanaka.. mokada nanuoyen ehata enne lankawe sundarama pradehsaya.. ewage seetala hulanga widinna baha 1st class gihin. expo hoday thoththa babalata kama kaka yanna... kellat ekka palayan 2nd class aran dora gawata wela ..... mamat ehemay yanne wife ekka.fullma athal... anith eka nanuoya, parakumpura, ambewela, pattipola kiyana pathiwala niyama sundaratwaya widinna nam ude waruwe yanna one e pattata... e nisa kotuwen 5.50 ta yana train eka ganna..... my opinion , EXPO is just to experience 
47 48 එක ලගද දන්නේ නැ මචෝ3ර්ඩ් ක්ලාස් බූක් කරලා යන එකේ හිටගෙන යන්න බෑ. සීට් ගානට විතරයි යන්න පුලුවන්. හැබැයි 3,2 සීට් තියෙන්නෙ. මූනට මූන. ගෲප් එකකට යන්න හොදයි. 1ස්ට් ක්ලාස් ඒ/සී ගන්න එපා බදුලු යද්දි. තේරුමක් නෑ. 1ස්ට් ක්ලාස් ඔබ්සවේශන් බූක් කරන්න පුලුවන්නම් හොදයි.
මම පහුගිය අගෝස්තු වල මමයි, වයිෆුයි හපුතලේ යන්න බූක් කලා. ඇඩිශම් බන්ගලාවේ නැවතුනේ. මොබිටෙල් එකෙන්. එතකොට 2න්ඩ්/1ස්ට් ඔක්කොම ඉවරයි. 3ර්ඩ් විතරයි ඉතුරු වෙලා තිබුනෙ. පට ගාල බූක් කරල දැම්මා. එක ලග සීට් නොම්මර හම්බ උනාට නැගලා බලද්දි තැන් දෙකක. මොකද ඒකේ සීට් 3,2 හින්දා. හරියට බන්ගදෙනිය/මුතු කුමාරි වගේ.
1,2/3,4/5,6/7,8 එක සෙට් එකක්. 9,10,11/12,13/14,15/16,17,18 තව සෙට් එකක්. ඔය වගේ ඉතුරු ටික දිගටම යන්නේ. අනේ මන්දා, තේරුනාද දන්නේ නෑ.
එද්දී නම් 2න්ඩ් ක්ලාස් හම්බුනා.


47 48 එක ලගද දන්නේ නැ මචෝ
මාත් 3 class බූක් කළා ticket නැතුව![]()
කොච්චිවල ඩ්රින්ක් දාන්න නම් ඉතින් වයිස් රොයි එක බුක් කරන්න වෙනවා. කොච්චිවල බොන්න බැ. ෆස්ට් ක්ලාස් එක ඒසී කම්පාර්ට්මන්ට් එකක්. ඒකේ ඉතින් වටපිට බැලුවට් ආතල් එකක් නැ. දොරගාව ඉදන් ඉදල්ගස් හින්න හරියෙන් සිගරට් එකක් ගහනකොට දැනෙන ආතල් එක, නිදහස ඒ සී පෙට්ටියෙ නැ.
කොච්චි තියෙන්නේ සින්දු කියන්න නෙමෙයිනේ බන්. එහෙමනම් කම්පාර්ට්මන්ට් එකක් රිසර්ව් කරලා යන්න ඔනා. නැත්තම් බස් එකේ යන්න ඔනා. මටත් පේන්නම බැරි දෙයක්, පොදු ප්රවාහනයට නැග්ගම, එක කාලකන්නියෙක් හරි ෆොන් එකෙන් බස් එකටම සින්දු දායි, නැත්තම් බස් එකෙන් බහිනකන්ම මොකෙක් එක්ක හරි කොල් එකක් බෙරිහන් දෙයි.. උන්ගේ පවුලේ ප්රශ්න අපි අහගෙන ඉන්නඔනා ගමන ඉවර් වෙනකන්.




hapoiහෙනයා;20638637 said:
පෙනී යන ආකාරයට ඉස්කෝලේ trip වල bus එකේ ඉස්සරහ sheet වල ගිය එකෙක් වගේ..
hapoi



na na kiwe ehema un innawa kiyana ekaහෙනයා;20639655 said:සින්දුවක් කියල ආතල් එකක් ගන්නේ නැති trip එකකින් වැඩක් තියෙනවද බන්
train එකේ සින්දුවක් කිව්වම අනිත් මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා වගේ හරියට