:shocked: උඹ මාර පොරක්නේ...... හොද ගනන් ඈති නේද පයින් ගිහින්..... :P හැබැයි එනකොට TATA බස් එකක නැතුව Leyland එකක ආවා නම් තමා ගති..... ;) :D :) කඳු වලට හොඳයි කියන්නේ ටාටා නේ...:dull::dull: ටාටා සෙමියක ආවේ...:D:D:P:P