Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියලා වැඩක් නෑ කවි අයියා කියලා වැඩක්ම නෑ ලොවෙත් නෑ සුපිරිම ත්‍රෙඩ් එක........

    වාහන වල ගණන් දැක්කම හිල්ලුනා........

    අර ටොයිලට් සීන් එක දැක්කම මට අර මේකේ ජෝක් ත්‍රෙඩ් එකක තිබ්බ කතාවක් මතක් වුනා රොබෝ අතක් ඇවිල්ලා සෙට් එක කඩලා දාන කතාව.......

    :):)

    වාහන නම් ඉතිං ඇඬෙනවා.... ටොයිලට් දැක්කහම මටත් ම්අතක් වුනේ ඒක තමයි... හැබැයි ඒ වගේ අඬු පඩූ නෑ ටොයිලට් ව්ල... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    P1040065.jpg



    me inne ube WIFE ney da ;:lol:

    :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela ela machan, Wasabi wage thawa sauce ekak tiyenawa mehe death sauce kiyala. godak welawata use karanne yaki niku (puchchapu mas) kaddi ehema. pattama serai. namata hariyana sauce eka.

    ueno giya eke, ueno zoo ekata giye nedda?

    BTW, kalutara koheda umba?

    ඒක නම් සෙට් වුනේ නෑ බං.. වසබි වලට වඩා සැරයි කියන්නේ හිතාගන්න පුලුවන්... :baffled:

    මම zoo වලට යන්න එච්චර කැමැත්තක් නෑ බං.. ඒක නිසා ගියේ නෑ..

    කලුතර ටවුන් එකේම තමයි... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ++++
    ස්තුතියි මචන් බෙදාගත්තාට අපිත් එක්කලා
    වියදම කෙච්චරක් ගියාද දල වෂයෙන්

    හොටෙල් එකයි ටිකටුයි ෆ්‍රී... ;) ඇවිදින, කන බොන ඒවට නම් යෙන් 30 දාහක් විතර ගියා :)