Trnco hotel

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල ට්‍රින්කො වල නිලවෙලි වගෙ බීච් එකෙම තියෙන හොද හොටෙල් එකක් කියහල්ලකො

    බජට් එක දවසට 10ක් වගෙ. 2 adul+1child ( 5years)

    හොටෙල් එකෙන් කෙලින්ම බීච් එකට යන්ඩ පුලුවන් ප්ලෙස් එකක් නන් හොදයි.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බම්ප් තමයි මචන්.
    thanks machan

    යකෝ Hotel හියන්න එලකිරි බලන්නෙ නැතුව, ඒකට අදාල website එකකට පල. 😂
    meke innawane ban personally hotel walata gihin indapu aya. ehema kenek recommend karanda puluwanne thamange experience eken. booking.com eken ehema baluwa. booking eke tiyena 4toi giama tiyena ewai wenas samahara welawata ekai
    ------ Post added on Feb 8, 2023 at 4:56 PM
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    April thamai east season patan ganne... dan yanawa nam itin south thamai hoda :yes:
    aparade dan east giyoth... muhuda sarai..
    n godak east hotel karana ewun dan south ekata gihin inne...
    ehemath case ekakda ban.south wala yanda hoda beach ekak mokadda ban me dawas wala ? touristla goda pirila nathi calm place

    thanks machan
    ------ Post added on Feb 8, 2023 at 5:34 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    bump. trinco station eken behela scooter rent karan thenak dannawada ban
    ලංකාවේ අයියලාට දෙනවා අඩුයි බං rent එකට..
    පොඩ්ඩක් කතා කරලා බලපන් සුද්දන්ට rent කරන pot නම් නැති වෙන්න බෑ..
    නිලවැලි නම් බස් එකේ ගියා කි.
     
    • Like
    Reactions: NRTG