troll face එකක් හොයාගන්න උදව් කරන්න

Sep 4, 2015
3,212
269
0
troll face එකක් හොයාගන්න උදව් කරන්න

මචන් මට හිච්චි උදව්වක් ඕන. trollface එකක් හොයා ගන්න දහ අතේ වද වෙනවා බන්. :lol: ඔව් බන්. :no: මට ඕනෙ මෙන්න මේ පහළ තියෙන ට්‍රෝල් ෆේස් එකේම අතින් කට වහන් හිනා වෙන එක. :P පොඩි වැඩකට බන්. ෆේස්බුක් වීඩියෝ එකක් එඩිට් කරනවා. ඒකට දාන්න.:rofl:
17251-asian-troll-face-visage-asiatique-s.png
 
Sep 4, 2015
3,212
269
0
I know you guys have much more worthy things to do besides finding a stupid troll face. but please I need that very badly. my whole project has been stucked.
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
වෙබ්බුවා කියල බුකියේ පේජ් එකක් ඇති උගේ ෆොටෝස් වල ඇති ඕකේ ඔරිජිනල් එක පොඩ්ඩක් හොයල බලපන් මොකද මට ලාවට වගේ මතකයි ඌ තමයි ඒක එඩිට් කරල හඳුන්වල දුන්නෙ කියල පෝස්ට් දැම්මා හොයල බලපන්