troll face එකක් හොයාගන්න උදව් කරන්න
මචන් මට හිච්චි උදව්වක් ඕන. trollface එකක් හොයා ගන්න දහ අතේ වද වෙනවා බන්.
ඔව් බන්.
මට ඕනෙ මෙන්න මේ පහළ තියෙන ට්රෝල් ෆේස් එකේම අතින් කට වහන් හිනා වෙන එක.
පොඩි වැඩකට බන්. ෆේස්බුක් වීඩියෝ එකක් එඩිට් කරනවා. ඒකට දාන්න.