truecaller vs Facebook

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    නම්බර් එකක් හම්බ වුනාම පුරුද්ද වගේ යන්නේ බුකියට ගිහින් සර්ච් බාර් එකේ ගැහුවා.

    ඊට වඩා ආතල් වැඩේ තමයි truecaller සයිට් එකට ගිහින් හිතට එන නම්බර් එකක් ගහලා නම හොයාගත්තා.ඒ නම්බර් එකම බුකියෙත් ගහලා බැලුවා.

    කට්ටියගේ හොර අහුවෙන වෙලාව දැන්...;)



    jXXfBkl.png


    jsMICKv.png


    කෝ ඉතින් උබලත් දාපල්ලා


     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    උඹ දන්නවනේ trucaller එකෙන් no එකක් හෙව්වම no එකේ අයිතිකාරයා trucaller register වෙලා නම් අයිති කාරයට පෙන්නවා උඹේ නම :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    උඹ දන්නවනේ trucaller එකෙන් no එකක් හෙව්වම no එකේ අයිතිකාරයා trucaller register වෙලා නම් අයිති කාරයට පෙන්නවා උඹේ නම :)

    a kiwe
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    උඹ දන්නවනේ trucaller එකෙන් no එකක් හෙව්වම no එකේ අයිතිකාරයා trucaller register වෙලා නම් අයිති කාරයට පෙන්නවා උඹේ නම :)

    awulak ne machan api fake
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔකේ නැත්ද නම ගැහුවාම නම්බර් එක එන ක්‍රමයක්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Amaruwe wetenna yana kello tika wenuwen vinadiyaka nishsabdathawak :lol::lol:
    mona pissuda bn,kellekta danne nathi number ekakin msge call avoth block bn :D
    ehemath gonak thama,oya kwda gaga huka part dagena yanne.ethakota msge karana eka hithagannava ammatasiri patta kallak kiyala.ita passe ohoma digata msge karagena giyata passe onna call ekak gannava.ammaa patta pata pata voice eka.mekanam sirama ekak thama ah.asaave ba voice eka.voice ekata vashi vela ohoma call masge karana atharathure photo ekak illanava balanna one kiyala(kalin photos illuvata denne na.mona hari kiyala maga arinava kella).ohoma illala illala barima thana kella photo ekak denava
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    u hithagena unna vidiye kallakda pinvathunii,na na naaaa :rofl::rofl::rofl::rofl:
    salalalalaa
    :D:D:D ita passe sitha nivana katha ananthai ugen :D
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    truecaller register una gaman ube phone book ekama unge data base ekata yanawa.... ube seen cone names add wenawa trucaller database ekata...