chintha4u said:හිතෙන්නෙ නැද්ද නිකමටවත්, හැම බැදීමකම අවසානය දුකක් කියලා ??
nwnbs said:Eththa...lassanata liyala thiyenawa...
Hema Bendeemakma dukak thamai...
ඒත් දුකක් නැත්ද ....එක්කෙනෙක් මැරුනොත්Nisha.hasanthi said:naha, e badima godak shakthimath nam eka bidenna...enisa dukak na..
marunath e badim amaraneeyai..
...ලස්සනයි මේ කව නිශා..amila_90210 said:ඒත් දුකක් නැත්ද ....එක්කෙනෙක් මැරුනොත්...ලස්සනයි මේ කව නිශා..
Nisha.hasanthi said:saba adaraya sada kalikai, ekane hoda gayakayo marunath kawadawath amathaka wenathe..
ඒක වෙනස් වෙන්නෑ නේද ටීචර්