TRUTH behind SAITM

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
monawa wunath api doc channel karaddi danna adurana ayagen ahanawa hodama doca kauda kiyala ithin ayawai chanel karanne e channel karan api hoyanne yanne naha ayage koheda igena gatte kiyala mama danna dokek kinnawa tamil ape bappata heart cause bypass kara a ayata munawath balanne naha beheth thunduwa liyanawa thama diyawadiyatawa doc kenek innawa amme kiyala adaren katha karanwa beheth denna ona naha leda sanipa wenna katha karath athi , ithin kohen docala awath hoda kauda kiyala minissu dananwa . anika rajayee rohalwala nama giya private awa lesiyan ganna baha gattath kauda enne , oya OPD nam ohee burutha pitin enawa balanan traning wena kalee boruwata purser check karala yana echcharai

gatha uththa kohena docala awath api yanne hari kena gawata
 
rusiyanuwa

Active member
  • පර්මිට් වෙනුවෙන් ස්ට්‍රයික් කරනකොට ඒක ප්‍රශ්නයක් තමයි. මට පර්මිට් නැති නිසා අඩු මිලට වාහනයක් ගන්න බෑ. ඒත් ඩොකාලට පර්මිට් තියෙනවා. උන්ට වාහනයක් ගන්න පුලුවනි මට වඩා අඩු වියදමින්. (මට ඉරිසියයි උන් ඒක්ක.) ඒ් හීනමානය නිසා ඩොකාලා කරන හැමදේම වැරදි විදියටයි මට පේන්නේ. ඒ්ත්  දේශපාලුවො අවු5 රටට වැඩක් නොකර ගසා කකා ඉඳලා පැන්ශන්ගන්නවයි පර්මිට් ගන්නවයි මට පේන්නෙ නෑ.

    සයිටම් ඒක මිනිස්සු හැමෝටම ප්‍රශ්නයක් කියන දේත් මට පේන්නෙ නෑ. මොතද පර්මිට් වෙනුවෙන් කෑ ගහපු උන්නෙ අද සයිටම්වලට විරුද්ධ වෙන්නෙ. ඉතින් මට පේන්නෙ පර්මිට් ඒක විතරයි.
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    පිස්සුද මනුස්සයෝ? සල්ලි තිබ්බා කියලා උන්ට විභාග පාස් වෙන්න බැහැ
    ඒක නිසා සයිටම් අය ඔය විභාගෙන වාඩිකරවන එකත් විහිළුවක්
    ඔය එක එක උන්ට පුළුවන්ද රජයේ කැම්පස් වලින් එලියට එන දෙවිවරුන්ට සමාන වෙන්නෙ?
    ටික දවසකින් රජයේ ඒවා වල උගන්නන අයත් ප්‍රයිවට් ඒවගේ පඩියට පනීවී
    බැහැ බැහැ එහෙම විභාග තියලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය දොස්තර වෙනවට අපි විරුද්දයි
    සේරම දොස්තර උනාම විශේෂ සැලකීම, වාහන පර්මිට් උනත් නැති වෙන්න ඉඩ තියෙනවා
    අනික වර්ජනයක් කලත් එකෙක්වත් මැරෙන එකක් නැහැ එහෙම උනොත්
    රජයේ රෝහලේ මිනී ගොඩ ගැහෙන්න ගැහෙන්න තමා රජයෙන් උනත් දොස්තර දෙවිවරුන් ගෙ කතා අහන්නෙ
    එහෙම උනාම දොස්තරකම බාල්දු වෙනවා, බේසම් වල කකුල් ඔබන් පාඩම් කරපු දොස්තර දෙවිවරුයි ප්‍රයිවට් ඉගෙන ගත්ත අයයි එකම රස්සාව කරන්න?
    ඔහේට පිස්සුද මේක දේව රස්සාව! :):rofl:
    [/

    Koheda dewiwaru inne?
     
    USA wala api Phd ekak karaddi kauru hari atha arala dapu research ( bageta nawaththapu fund nathi hinda ) apita researcheka continue karanna puluwan athakota samahra awa thiyena aurdu 3 tath wada adapuwa awalata apita salli labunoth karanna awasara denawa ahema baladdi gemak naha PHD ekak part time wunath goda da ganna , ithin kauda danne me doc la ta papar anan maman nikan marks denawada kiyala !
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Ethakota meka
     
    Attachments

    • Image may contain text(7).jpg
      Image may contain text(7).jpg
      5.6 KB · Views: 80

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Oya okkoma prashna walata uththara hambenawa neh machan saitem eke studentslata practice karanna honda hospital ekak dunna nam. Eka witharane adupaduwakata thiyenne
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    තොපි කොහෙද උත්තෝ අපි වෙනුවෙන් ගුටි කන්නේ. ඇට දෙක තමයි ගස් ලබ්බා.
    දොස්තර පොන්නයෝ වාහන පර්මිට් එකට උද්ගෝෂණය කලේ අපි වෙනුන්ද ? ඔය දැන් දොස්තරලා වෙලා ඉන්නේ ඉස්සර තොපි වගේ හිගන බල්ලෝ තමයි. සල්ලි හම්බුනා ගමන් සමාජවාදේ නැමති නැට්ට පුක අස්සට බහිනවා.

    තොපි ඔය පාරට බහින්නේ තොපිලගේ ජොබ් නැති වෙලා බාගෙන් පවර් එක නැති වෙන නිසා. නැතුව ලෝකේ ඉන්න හොදම දොස්තරලා බිහි වෙන්නේ pvt uni වලින්. තොපිලගේ කැම්පස් වලට world ranking කොහොමද ? 2000 ත් නෑ නේද ? එහෙනම් පොන්ස් පන්පොරි නොගහ හිටපන් .

    තොපිලට exam එක ලියන්න දුන්නොත් රස්සාව දෙන්න කලින් තොපිලගේ බාගයක් ගෙදර :lol:. හිගන්නෝ රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රට පාට් දානවා අන්තිමට​
    මේ වචන ටික දාල patient කෙනෙක්ට කතා කරන එක තම නියම දොස්තර තාවය බ්‍රෝ..
    SAITM එක GOV එකක් කරන්න කියලා කෑගහන එක අපරාදයක්ද කවුරු වෙනුවෙන්ද ඒ. කුහක කමට නම් නෙමේ.
    දොස්තරලට permit දෙනෙකට ඔච්චර අමාරු ඇයිද මන්ද
    PVT වගේ gov doctorsලට මහා ලොකු පඩි දෙන්නැ බ්‍රෝ. අමතිලට වගේ ඉදන් හිටියට පඩි දෙන්නෙත් නැනේ.
    ඔයාට ලොකු වාහන ඇති වෙට්ටු දල යන්න හැබැයි ලොකු ලොකු අය මේවා බලන්නේවත් නෑ.
    uba කියලා තියෙනව වගේ ඔක්කොම සිංග ගියානම් හරි එතකොට මෙහෙ දොස්තරලා ඕනෙම නැනේ :P:P:P
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    saitem ekata support ekata neme man meka danne.
    පෞද්ගලික විවි අධ්‍යාපනය එපා කියමින් පොලොවේ පස් කන්න හදන මහපාරේ උද්ඝෝෂණය කරන අය පිළිතුරු දෙනු මැනවි.
    1. සැමට අධ්‍යාපනය ලැබිම ට ඇති අයිතිය පිලිගන්නේද?
    2. මුදල් ගෙවා ලබා නොගත යුත්තේ විවි අධ්‍යාපනය පමණක් ද?
    3.සා.පෙ.,උ.පෙ ආදිය මුදල් ගෙවා ඉගෙනිම කැපද?
    4.දැනට සරසවියේ ඉගෙනුම ලබන සිසුන් ම ඔය උද්ඝෝෂණ කරන අතරම මුදල් ලබාගෙන උගන්වන්නේ නැද්ද?
    5.ඔබ වි.වි පැමිණෙන තෙක්ම මුදල් ගෙවා අධ්‍යාපනය ලබා නැද්ද ?
    6.රජයට රටක සියලු සිසුන් ට නොමිලේ අධ්‍යාපනය දාිමට වත්කමක් නැතිනම් අන් සිසුන් තම අධ්‍යාපනය එතකින් හමාර කල යුතද?
    7.නොමිලේ දෙනවා යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් දුප්පත් පොහොසත් ඇතැම්විට සරසවිය ගැන අසාවත් නැති අන්ත දුප්පත් නුගත් මහජනතාගේ ලේ දහදිය බදු බවට පත්වෙන බව දන්නේද?
    8.‍ශේුණිගත කරිම් අනුව ලෝකයේ ඉදිරි පෙලටවත් නොඑන රජයේ වි.වි අපව තේරැනු නිසා තොපිත් එහිම ඉගෙනෙවු කිවිය හැකිද?
    9.මම මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිමට කැමති නම් දෙමාපියන් මුදල් වියදම් සුදානම් නම් එම මුදල් ඔබේ බදු නොවේනම් හෝ ඔබෙන් ණයට ඉල්ලන්නේ නැතිනම් ඔබ එයට විරැද්ධ වන්නේ ඇයි
    10.මුදල් ලබාගෙන උගන්වන්නේ ලංකාවේ ඔබට නොමිලේ උගන්වන ආචාර්යවරුන් ම නොවේද
    11. අද පාරේ උද්ඝෝෂණ කරන ඔබ උපාධිය ලබා සරසවියෙන් පිටවුකල මුදල් ලබාගෙන උගන්වන්න ආයතනයක ආචාර්ය කමක් හෝ පාර්ට්ටයිම් ලෙක්චර් ලැබුනොත් පාරේ හිගාකැවත් එපා යයි කියන්නේ ද
    12. ලොව මුදලට අධ්‍යාපනය ලබා නොදෙන පිලිගත් දියුණු රටවල් මොනවාද?

    13. නොමිලේ හා මුදලට උගන්වන්නේ එකම ආචාර්යවරුන් නම් තැන වෙනස් වු පමනින් අධ්‍යාපනය මට්ටම වෙනස්ද
    14.රජයේ නොමිලේ ඉගෙනගත් හා මුදල් ගෙවා පුද්ගලික විවි වල ඉගෙනගත් අතරින් පහසු රැකියා ඇත්තේ කාටද
    15. රජයේ වි.වි උපාධිය ලබන්නන් රජයේ රැකියාම ඉල්ලා නැවත උද්ඝෝෂණ කරන්නේ ඇයි.
    16. මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්නන් රජයෙන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    monawa wunath api doc channel karaddi danna adurana ayagen ahanawa hodama doca kauda kiyala ithin ayawai chanel karanne e channel karan api hoyanne yanne naha ayage koheda igena gatte kiyala mama danna dokek kinnawa tamil ape bappata heart cause bypass kara a ayata munawath balanne naha beheth thunduwa liyanawa thama diyawadiyatawa doc kenek innawa amme kiyala adaren katha karanwa beheth denna ona naha leda sanipa wenna katha karath athi , ithin kohen docala awath hoda kauda kiyala minissu dananwa . anika rajayee rohalwala nama giya private awa lesiyan ganna baha gattath kauda enne , oya OPD nam ohee burutha pitin enawa balanan traning wena kalee boruwata purser check karala yana echcharai

    gatha uththa kohena docala awath api yanne hari kena gawata
    Ehemada??goverment eken gov medi fcult walata fund adu weddi goverment dokala ibema adu wei..eelagata saitem docalagen sapekshawa hoda dokala gawata yanna:)Good luck!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ වචන ටික දාල patient කෙනෙක්ට කතා කරන එක තම නියම දොස්තර තාවය බ්‍රෝ..
    SAITM එක GOV එකක් කරන්න කියලා කෑගහන එක අපරාදයක්ද කවුරු වෙනුවෙන්ද ඒ. කුහක කමට නම් නෙමේ.
    දොස්තරලට permit දෙනෙකට ඔච්චර අමාරු ඇයිද මන්ද
    PVT වගේ gov doctorsලට මහා ලොකු පඩි දෙන්නැ බ්‍රෝ. අමතිලට වගේ ඉදන් හිටියට පඩි දෙන්නෙත් නැනේ.
    ඔයාට ලොකු වාහන ඇති වෙට්ටු දල යන්න හැබැයි ලොකු ලොකු අය මේවා බලන්නේවත් නෑ.
    uba කියලා තියෙනව වගේ ඔක්කොම සිංග ගියානම් හරි එතකොට මෙහෙ දොස්තරලා ඕනෙම නැනේ :P:P:P
    මේ වගේ කාලකන්නියෝ මැද වෙන රටකට නොයා ඉන්න ඩොකාලට ගහන්න ඔන bro:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    saitem ekata support ekata neme man meka danne.
    පෞද්ගලික විවි අධ්‍යාපනය එපා කියමින් පොලොවේ පස් කන්න හදන මහපාරේ උද්ඝෝෂණය කරන අය පිළිතුරු දෙනු මැනවි.
    1. සැමට අධ්‍යාපනය ලැබිම ට ඇති අයිතිය පිලිගන්නේද?
    2. මුදල් ගෙවා ලබා නොගත යුත්තේ විවි අධ්‍යාපනය පමණක් ද?
    3.සා.පෙ.,උ.පෙ ආදිය මුදල් ගෙවා ඉගෙනිම කැපද?
    4.දැනට සරසවියේ ඉගෙනුම ලබන සිසුන් ම ඔය උද්ඝෝෂණ කරන අතරම මුදල් ලබාගෙන උගන්වන්නේ නැද්ද?
    5.ඔබ වි.වි පැමිණෙන තෙක්ම මුදල් ගෙවා අධ්‍යාපනය ලබා නැද්ද ?
    6.රජයට රටක සියලු සිසුන් ට නොමිලේ අධ්‍යාපනය දාිමට වත්කමක් නැතිනම් අන් සිසුන් තම අධ්‍යාපනය එතකින් හමාර කල යුතද?
    7.නොමිලේ දෙනවා යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් දුප්පත් පොහොසත් ඇතැම්විට සරසවිය ගැන අසාවත් නැති අන්ත දුප්පත් නුගත් මහජනතාගේ ලේ දහදිය බදු බවට පත්වෙන බව දන්නේද?
    8.‍ශේුණිගත කරිම් අනුව ලෝකයේ ඉදිරි පෙලටවත් නොඑන රජයේ වි.වි අපව තේරැනු නිසා තොපිත් එහිම ඉගෙනෙවු කිවිය හැකිද?
    9.මම මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිමට කැමති නම් දෙමාපියන් මුදල් වියදම් සුදානම් නම් එම මුදල් ඔබේ බදු නොවේනම් හෝ ඔබෙන් ණයට ඉල්ලන්නේ නැතිනම් ඔබ එයට විරැද්ධ වන්නේ ඇයි
    10.මුදල් ලබාගෙන උගන්වන්නේ ලංකාවේ ඔබට නොමිලේ උගන්වන ආචාර්යවරුන් ම නොවේද
    11. අද පාරේ උද්ඝෝෂණ කරන ඔබ උපාධිය ලබා සරසවියෙන් පිටවුකල මුදල් ලබාගෙන උගන්වන්න ආයතනයක ආචාර්ය කමක් හෝ පාර්ට්ටයිම් ලෙක්චර් ලැබුනොත් පාරේ හිගාකැවත් එපා යයි කියන්නේ ද
    12. ලොව මුදලට අධ්‍යාපනය ලබා නොදෙන පිලිගත් දියුණු රටවල් මොනවාද?

    13. නොමිලේ හා මුදලට උගන්වන්නේ එකම ආචාර්යවරුන් නම් තැන වෙනස් වු පමනින් අධ්‍යාපනය මට්ටම වෙනස්ද
    14.රජයේ නොමිලේ ඉගෙනගත් හා මුදල් ගෙවා පුද්ගලික විවි වල ඉගෙනගත් අතරින් පහසු රැකියා ඇත්තේ කාටද
    15. රජයේ වි.වි උපාධිය ලබන්නන් රජයේ රැකියාම ඉල්ලා නැවත උද්ඝෝෂණ කරන්නේ ඇයි.
    16. මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්නන් රජයෙන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි
    1.පිලි ගනිමි.මාත් එක්ස්ටර්නල් ඩිග්‍රි එකකුට් කරනවා
    2.මුදල් ගෙව වි වි අදයාපනය ලැබිමේ වරදක් නැ,ඉස්සර ඔලෙවල් වලට ගමේ මනුස්සයෙක්ගෙන් ඉගෙනගෙන් ලිවත් නගරේ හොදම ටියුශන් මාස්ටර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන ලිවත් ලිවේ එකම ප්‍රශ්න පත්‍රයට.මේකෙදිත් එකම ප්‍රශ්න පත්‍රයට ලියනවනම් අවුලක් නැ
    3තමන්ට කැමතිනම් සල්ලි දීලා ඉගෙන ගන්නේ තමන්න්නම් අපිට මොකද?කොහොම ඉගෙන ගත්තත් අන්තිමට හැමොම කැම්පස් තෝරගන්න විබාගයටනේ මුන දෙන්නේ.
    4 මෙඩිසින් ගැන දන් නැ අනිත් විශයන් උගන්වනවා
    5.තියනවා බන්(ප්‍රශ්න වැඩි වෙලා නැ යකො ගුටි කන්න යන්න තියනවා):no:
    6.තියනවා යකෝ?

    උබ එකමනේ වටෙන් වටෙන් ඇවිත් අහන්නේ ..ඔන රෙද්දක් අස්සට රින්ගලා ඉගෙන ගනින්.එත් හැමෝම පිලිගන්නා ස්ටැන්ඩර්ඩ් තියනවනේ ඒවාට අන්තිමට මුන දිලා රැකියාව බාරගනින්.

    අන්තිමට කොහෙන් ඉගෙන ගත්තට් අ.ලෙවල් ලියලා ෆේල් කීවාම පිලිගන්නවනම් මෙඩිසිනුට් ඔන රෙද්දකින් ඉගෙන ගෙන ඇවිත් මෙහේ ස්ටැන්ඩර්ඩ් වලට ගැලපෙන් නැ කිවොට් කටයි පු** වහන් ඉදින්.මෙහෙම වෙනවනම් සාදාරනයි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oye SAITM eken honda gaanak charge karan oke administration/ Regulation eka SLMC ekata deela okata studentslawa bandawaganeeme sampoorna balaya UGC ekata dunnanam hari ne

    Ow bn aththatama eh wage deyak thamai kerenna ona mata nam hithena widiyata, meke aththatama pramithiya adu prashnayak thiyenne bn, salli balayen okkoma karanna hadanawa
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Attada goverment eken leclage padi wadi nokaraddi private ewaye wadi padi deddi gov uni ibema wahei..antimata duppath amma tattage lamai pass wela awama uganwanne oba thumada?

    Ehema ibema wehenne na miniho. gon katha kiyanna epa. :lol:

    Lectures la / Non academic un strike karala kohoma hari padi wedi karagannawa.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ehema ibema wehenne na miniho. gon katha kiyanna epa. :lol:

    Lectures la / Non academic un strike karala kohoma hari padi wedi karagannawa.

    attada manussayo :P mama gov uni ekaka uganwanawa eke salary 1.8laks.ehapatte priv cmpz eken aradana karanawa 3lak dennam kiyala.ona ekek noya idida puta.ohoma ghin gov hospital wala docala adu wela e tika wahila ghin handiyak hadiyak gane clinic dagena inna docalagenma salli dila ganna unnanam ubala wage tana kola kana unta therei.ada kala adala inna tiyanawanam echcharai tawa awurudu ganakin wenna puluwan dewal nodakina ewun :(
     
    Last edited: