මේ සෝස පාට ජන්ගිය ඇදන් ඉන්න හිගන්නා කවුද?කොන්දක් තියනවනම් නම දාලා කපපන්.ගොන් හිගන්නා මොනවට හරි එලියට බැස්ස ගමන් ජෙප්පෝ කියන ලින් මැඩියා,මොකාට අවජාතක වුන හිගන්නෙක්ද දන් නැ
අපරාදේ රැට පාන් බාගයක් කන්න තිබ්බ රෙප් 1ක් කපලා


Last edited:


1.පිලි ගනිමි.මාත් එක්ස්ටර්නල් ඩිග්‍රි එකකුට් කරනවා
2.මුදල් ගෙව වි වි අදයාපනය ලැබිමේ වරදක් නැ,ඉස්සර ඔලෙවල් වලට ගමේ මනුස්සයෙක්ගෙන් ඉගෙනගෙන් ලිවත් නගරේ හොදම ටියුශන් මාස්ටර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන ලිවත් ලිවේ එකම ප්‍රශ්න පත්‍රයට.මේකෙදිත් එකම ප්‍රශ්න පත්‍රයට ලියනවනම් අවුලක් නැ
3තමන්ට කැමතිනම් සල්ලි දීලා ඉගෙන ගන්නේ තමන්න්නම් අපිට මොකද?කොහොම ඉගෙන ගත්තත් අන්තිමට හැමොම කැම්පස් තෝරගන්න විබාගයටනේ මුන දෙන්නේ.
4 මෙඩිසින් ගැන දන් නැ අනිත් විශයන් උගන්වනවා
5.තියනවා බන්(ප්‍රශ්න වැඩි වෙලා නැ යකො ගුටි කන්න යන්න තියනවා)
6.තියනවා යකෝ?
උබ එකමනේ වටෙන් වටෙන් ඇවිත් අහන්නේ ..ඔන රෙද්දක් අස්සට රින්ගලා ඉගෙන ගනින්.එත් හැමෝම පිලිගන්නා ස්ටැන්ඩර්ඩ් තියනවනේ ඒවාට අන්තිමට මුන දිලා රැකියාව බාරගනින්.
අන්තිමට කොහෙන් ඉගෙන ගත්තට් අ.ලෙවල් ලියලා ෆේල් කීවාම පිලිගන්නවනම් මෙඩිසිනුට් ඔන රෙද්දකින් ඉගෙන ගෙන ඇවිත් මෙහේ ස්ටැන්ඩර්ඩ් වලට ගැලපෙන් නැ කිවොට් කටයි පු** වහන් ඉදින්.මෙහෙම වෙනවනම් සාදාරනයි

එව්වා හෙන උසස් නේ . බැලුවොත් ඇත්නම් world රෑන්ක් 1000 නුත් එහා .... 

.man wirudda na mun tuition karanwata eka kiyanna ona










1.ok
2.SAITEM උනුත් අදාල සුදුසුකම් සපුරන්වනම් එතනත් ප්‍රශ්නයක් නැ . එහෙම බැරිනම් මාත් විරුද්දය් ... එතකොට උබ කියන්නේ SAITEM එකේ උන් ඔය හැම එහෙකටම එකග උනත් උබල උද්ගෝෂණ වලට යන්නේ නැ ... අනේ බන් පලයන් පව් නොදී...
3. ඔව් ඉතින් උබලගේ මහා ලොකු gov uni වල exam ටොප් class නේ ඒවායෙන් ජොබ් වලට හැකියාව මනින්න...එව්වා හෙන උසස් නේ . බැලුවොත් ඇත්නම් world රෑන්ක් 1000 නුත් එහා ....
4. අනේ පල යකෝ යන්න....man wirudda na mun tuition karanwata eka kiyanna ona
https://www.facebook.com/FFE.SriLanka/photos/a.1056671424370804.1073741828.1056592821045331/1219280741443204/?type=3&theater
තව ගාල්ලේ ඉන්නවා chemistry sir කෙනෙක් ..මන් නම ලියන්නේ න මෙතන ගාල්ලේ එවුන් දන්නවා
5. seems ok
6. lol
අහපු ප්‍රශ්න වලට උත්තර නැති උනාම එකම දෙලු අහන්නේ ..."හැමෝම පිලිගන්නා ස්ටැන්ඩර්ඩ් තියනවනේ ඒවාට අන්තිමට මුන දිලා රැකියාව බාරගනින්." අනේ තොපේ මහා ලොකු ස්ටෑන්ඩර්ඩ් එක .... හම්මෝ බැලුවොත් ඇත්නම් world රෑන්ක් 1000 නුත් එහා .... පලයන් ගිහින් පොලිසියෙන් ගුටි කකා ඉදපන් ඔය අමාරුව හොද වේවි එතකොට ....![]()
attada manussayomama gov uni ekaka uganwanawa eke salary 1.8laks.ehapatte priv cmpz eken aradana karanawa 3lak dennam kiyala.ona ekek noya idida puta.ohoma ghin gov hospital wala docala adu wela e tika wahila ghin handiyak hadiyak gane clinic dagena inna docalagenma salli dila ganna unnanam ubala wage tana kola kana unta therei.ada kala adala inna tiyanawanam echcharai tawa awurudu ganakin wenna puluwan dewal nodakina ewun
![]()



sahatika atta ban adata sem 5liyala masa 8i dawas 9i adat result na mata tama jobakut na dan teaching gzeet karala tiyanawa mata ekatawat danna ba result nathuwa me para tama oya taram late kale wena hama parama eelaga exam liyanna kalin result release karanawa.anika dissertation correction tama na .mehema giyot final result march mada wenakan release karanna ba
oya wisishtai kiyana ewai epai rankings balanna 
SAITM patan aran awuru keeyada bung. thaama eka batch ekak wath out wela na hariyata. ehema eheka ranking balanne mona gona daoya wisishtai kiyana ewai epai rankings balanna
![]()


SAITM patan aran awuru keeyada bung. thaama eka batch ekak wath out wela na hariyata. ehema eheka ranking balanne mona gona daoya wisishtai kiyana ewai epai rankings balanna
![]()



ආ නෑ නෑ මම හිතුවා government universities රෑන්ක් 1000නුත් එහාය අරකය මෙකය කියද්දි අරුං මුල 1000 ඇතුලෙවත් ඇති කියලා.
ඔව් බැච් අවුට් වෙන්නෙ කොහෙද 2008 මෙඩිකල් ෆැකල්ටියක් කියලා එකක් අටෝගෙන 3rd year ඉඳන් ලැබෙන්න ඕනෙ clinical practices කාගෙන් හරි කඩාගන්න 2017ත් නඩු කිය කිය ඉන්නවා..![]()





SAITM wahala waren ko. ethakota katha karamu
![]()
![]()

ආන්න ආන්න උත්තර නැතිවුනාම පෝස්ටර් අලවන්න ගත්ත..![]()
කලින් නොදීනෙ හිටියේ.අරුන් නඩු කියලා බලෙන් අරගෙන 50000 ගානෙ දීලා අත පිහදාගන්න හැදුවේ.නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල අතින් කයිට් කරන් ඇදගෙන යනවට වඩා ඒක ලාබයිනෙ.ithn atta ne bung kiwwe. ubala hama daama apiwa paya ganan paare rastiyadu kara kara karana eka gana kiwwe.
uba kiyapudeta answer eka nam, SAITM eken govt ekata gewala clinical practice denna kiyanawa nam awulak naa ne? nikan denna kiyanawa nam awulak thamai saha ehema danna badilath na govt eka.



Denuth handiyak,handiyak gane clinc thienawa. Health services thamunta laga thenakin ganna puluwan nan eka minissunta hodai.
Umba mona lectureda? Boru danna epa podi eko. Umba BIT karala results enakan inna ekek. Umbata denata jobakuth na. Umba 1 week ago kiyapu me kathawa balapan.
http://www.elakiri.com/forum/showthread.php?p=21143992#post21143992
ehenm oya uda dapu thread ekatama ghin balapan ada parana past paperut illala athi
anunge kunu hoyanna ena sonnayanta hoda wade.msc project gana dapu thread tikat hoyala dapanko.ubata wage anunge prof walata ghin uge activity walin unge kunu hoya hoya inna matanam welawa na 
මේ පිකට් කරන අයට කොහොමත් ඩිග්‍රී එක ලැබෙනව බන්.. මෙහෙම කරන්නෙ ප්‍රමිතියක් නැති ඩොක්ටර්ස්ල බිහිවෙන එක වලක්වන්න. SAITM එකේ අය ඔච්චර සුදුසු නම් අර වෙන රටකින් ඇවිත් පාස් වෙන්න තියෙන එක්සෑම් එක කරල මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ අය ඒකට කැමති නෑ, ඕන කියන්නෙ නිකම්ම Approval එක ගන්න. ඒකයි ඔය තරම් වලිකන්නෙ SLMC එක හරහා නැතුව වැඩේ කරගන්න.
කලින් නොදීනෙ හිටියේ.අරුන් නඩු කියලා බලෙන් අරගෙන 50000 ගානෙ දීලා අත පිහදාගන්න හැදුවේ.නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල අතින් කයිට් කරන් ඇදගෙන යනවට වඩා ඒක ලාබයිනෙ.
ප්‍රයිවෙට් කියලා උඩ පැනගෙන ගියානම් ආයෙ ඇයි රජයේ රෝහල් ඉල්ලලා නඩුදාන්නෙ?පටන්ගන්න කලින් රෝහල් ඕනෙ වෙනවා කියලා දන්නෙ නැද්ද?2008 දාපු මෙඩිකල් ෆැකල්ටියට 2016ද රෝහලක් ඕනෙ එක මතක් වෙන්නෙ?
මෙලෝ මගුලක් ගැන හොයන්නෙ බලන්නෙ නැති ළමයි ටිකක් රවට්ටං "මානව අයිතිවාසිකම්" ය කිය කිය උන්ගෙ පිහිටෙන් සයිටම් එක ගොඩයන්න හදන්නෙ.
දැන් ඔය සයිටම් එකේ අයට උගන්නනවට රජයේ රෝහලක වෛද්‍යවරයෙක්ට කීයක් ගෙවන්න එකඟ වුණාද? (දන්නෙ නැති නිසා අහන්නෙ)![]()
මේ පිකට් කරන අයට කොහොමත් ඩිග්‍රී එක ලැබෙනව බන්.. මෙහෙම කරන්නෙ ප්‍රමිතියක් නැති ඩොක්ටර්ස්ල බිහිවෙන එක වලක්වන්න. SAITM එකේ අය ඔච්චර සුදුසු නම් අර වෙන රටකින් ඇවිත් පාස් වෙන්න තියෙන එක්සෑම් එක කරල මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ අය ඒකට කැමති නෑ, ඕන කියන්නෙ නිකම්ම Approval එක ගන්න. ඒකයි ඔය තරම් වලිකන්නෙ SLMC එක හරහා නැතුව වැඩේ කරගන්න.
eka thamai hospital ekak haduwe. govt hospital wala wage exposure ekak asiri nawaloka giyath ganna ba. ekane atta. ekai govt illanne. athi kaite da nadda bala ganna mama NFTH eke profit and loss eka baluwe na. habai mama keepa sarayak giya beheth ganna,ethakota nam normal private eheka wage minissua hitiya.
padi keeyada kiyala mama danne na bung. mata wadakuth na. mata SAITM eken wadakuth na. ape tax money walin igenagena, ubala hamadaama apiwe paare paya ganan rastiyadu kara kara , thawa private education nawatta kiyana ekata thamai mage wirodaya.
SAITM eka hoda standrd ehekata genna kiyala ubala kaa ghanne naa ne. ubala kaagahanne SAITM wahanna kiyala.

eka thamai hospital ekak haduwe. govt hospital wala wage exposure ekak asiri nawaloka giyath ganna ba. ekane atta. ekai govt illanne. athi kaite da nadda bala ganna mama NFTH eke profit and loss eka baluwe na. habai mama keepa sarayak giya beheth ganna,ethakota nam normal private eheka wage minissua hitiya.
padi keeyada kiyala mama danne na bung. mata wadakuth na. mata SAITM eken wadakuth na. ape tax money walin igenagena, ubala hamadaama apiwe paare paya ganan rastiyadu kara kara , thawa private education nawatta kiyana ekata thamai mage wirodaya.
SAITM eka hoda standrd ehekata genna kiyala ubala kaa ghanne naa ne. ubala kaagahanne SAITM wahanna kiyala.
1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත .