ehema exam karanna ba kiyala koheda kiwwe? boru katha ne. eke studets la kiyanne exam ekak thiyanna kiyala. exam ekak wath thiayala ganna ba kiayala ne SLMC eka kiyanne
SAITM ආයතනය එසේ පොදු පරීක්ෂණයට මුහුණ දීමට එකඟ බවට ලිඛිත ලියවිල්ලක් තිබේද?

ehema exam karanna ba kiyala koheda kiwwe? boru katha ne. eke studets la kiyanne exam ekak thiyanna kiyala. exam ekak wath thiayala ganna ba kiayala ne SLMC eka kiyanne

SAitem standard ekakata genna kiyala kiparak kiwwda?un ewa ahan nattan wahanna hara mokakda kiyanne machan
private education nawattanna kiyala kohewat kiwe nane machan kiwe saitem ain karanne hethuwa healt field anit field wage sellam karanna puluwan ekak neweine.waraddak unot ahinsakayekta jiwithen wandi gewanna wenne

SAITM ආයතනය එසේ පොදු පරීක්ෂණයට මුහුණ දීමට එකඟ බවට ලිඛිත ලියවිල්ලක් තිබේද?![]()
ඔය කාරණා ගැන මොනවද කියන්නෙ?
ehema karanna ba kiyala kohe hari kiyala thiyada?
එක්සෑම් ලියන්න ඕනෙ මටද ඒ අයටද? 
SAitem standard ekakata genna kiyala kiparak kiwwda?un ewa ahan nattan wahanna hara mokakda kiyanne machan
private education nawattanna kiyala kohewat kiwe nane machan kiwe saitem ain karanne hethuwa healt field anit field wage sellam karanna puluwan ekak neweine.waraddak unot ahinsakayekta jiwithen wandi gewanna wenne

නෑ නෑ දැන් ඔය පොදු පරීක්ෂණයට (ඇත්තටම) සහභාගි වෙන්න ඕනෙකම තියනවානම් ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනෙනේ.එක්සෑම් ලියන්න ඕනෙ මටද ඒ අයටද?
දැන් fakerandi ට A/L ලියන්න ඕනෙ.
"මම A/L ලියන්න බෑ කියලා නෑනෙ" කිව්වට විභාගෙ කරන්න ලැබෙන්නෙ නෑනෙ.![]()
mewata answer karanna machan mama SAITM eke igena ganneth na wada karanneth na. eka thamai mama kiwwe SAITM eka standard ehekata genna kiyala protest kara nam mamath ekagai. ehema kawadawath na ne. meka daapu dawase idan SLMC ekai GMOA ekai unge monopoly eka bidena nisa, ona ona welawata strike karanna bari nisa un antahre usi ganwala ewanawa.
private education nawattana kiyana ekata thamai mage wirodaya.
dan SAITM eka oya kiyana standard ekata gennala ae students la doca la wenawata uba kamathi da akamathi da?

මම හිතුවා සයිටම් එක defend කරන්නෙ ඕවට උත්තරත් දැනගෙන කියලා.
management facultyයක් කියලා අවසර අරන් medical faculty එකක් දාපුවා,Russian Degree දෙනවාය කියලා ළමයි බඳවගත්ත ඒවා, නැති SLMC recognition තියනවාය කියලා කරපුවාත් දන්නෙ නැතුව ඇති.![]()
Standard එකකට ගේන්න කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවම (බලය ලත් ආයතනය) 2010 ඉඳන් කියපුවා අහන්නෙ නෑ කියන්නෙ කිසි ඕනෙමමක් නෑ මේ තියන විදිහටම පිළිගනිවු කියන එකනෙ.
ආ දැන් එක එකාගෙ බිස්නස් standardize කරපියවු කියන්න ඕනෙ කැම්පස් උන්ද ඒකෙ ඉගෙනගන්න උන්ද? එකේ ඉගෙනගන්න උන්ට නැති අමාරුවක් පිට උන්ට තියෙන්න ඕනෙ?
පෞද්ගලික අධ්‍යාපනයට මගේ කිසි විරෝධතාවක් නැත.![]()
ehema exam karanna ba kiyala koheda kiwwe? boru katha ne. eke studets la kiyanne exam ekak thiyanna kiyala. exam ekak wath thiayala ganna ba kiayala ne SLMC eka kiyanne
ithn ehenam illemak karala athi. nattaham wena process ekak athi. eka ithn ahanna ona SAITM eken.

මේ පිකට් කරන අයට කොහොමත් ඩිග්‍රී එක ලැබෙනව බන්.. මෙහෙම කරන්නෙ ප්‍රමිතියක් නැති ඩොක්ටර්ස්ල බිහිවෙන එක වලක්වන්න. SAITM එකේ අය ඔච්චර සුදුසු නම් අර වෙන රටකින් ඇවිත් පාස් වෙන්න තියෙන එක්සෑම් එක කරල මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ අය ඒකට කැමති නෑ, ඕන කියන්නෙ නිකම්ම Approval එක ගන්න. ඒකයි ඔය තරම් වලිකන්නෙ SLMC එක හරහා නැතුව වැඩේ කරගන්න.

SAITM eka defend karanne ubala upadi kada wahanna kiyana nisa. ubala kiwwe anthare. uba newei. ubata private education awulak na lu ne.
"management facultyයක් කියලා අවසර අරන් medical faculty එකක් දාපුවා,Russian Degree දෙනවාය කියලා ළමයි බඳවගත්ත ඒවා, නැති SLMC recognition තියනවාය කියලා කරපුවාත් දන්නෙ නැතුව ඇති" ehema wela thiyanawa nam waradi thamai.
ithn bung standarsize karanna kiyala protest kara nam eke palak thiyanawa. ubala me hama daama hodata naagena enawa wenne nathi dekata kaa gahala. oka jeewitheta wahanne na. ona nam govt ekata gani. ehema karanam iwarai. semi govt wage run karala.

students la kiyana dei, satim eke administration eka officially karana dei deke wenasa uba danne nadda bung? mama kiwwe eke students la daala thiyana comments dakala. unge adminstration eka ehema letter ekak yawwada kiyyala ubata ochhara puke amaruwak thiyanawa nam email karala aha ganin![]()

මේ පිකට් කරන අයට කොහොමත් ඩිග්‍රී එක ලැබෙනව බන්.. මෙහෙම කරන්නෙ ප්‍රමිතියක් නැති ඩොක්ටර්ස්ල බිහිවෙන එක වලක්වන්න. SAITM එකේ අය ඔච්චර සුදුසු නම් අර වෙන රටකින් ඇවිත් පාස් වෙන්න තියෙන එක්සෑම් එක කරල මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ අය ඒකට කැමති නෑ, ඕන කියන්නෙ නිකම්ම Approval එක ගන්න. ඒකයි ඔය තරම් වලිකන්නෙ SLMC එක හරහා නැතුව වැඩේ කරගන්න.

ehema exam karanna ba kiyala koheda kiwwe? boru katha ne. eke studets la kiyanne exam ekak thiyanna kiyala. exam ekak wath thiayala ganna ba kiayala ne SLMC eka kiyanne

මම මේ පෝස්ට් එකේ උඩින්ම දාලා තියෙනවා බං මේ යන සිද්ධිය ගැන ගොඩක් අය දැනුවත් නෑ කියලා, ඒ නිසා ඒ හැමෝම දැනුවත් කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මේ බං, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් ඕන තැනක ගිහිල්ලා මේ සීන් එක හොයලා බලපං, මේ ක්ෂ්‍රේත්‍රයේ ඉන්න අයගෙන් අහල බලපං, මම මේ ත්‍රෙඩ් එකේ වැටිල තියෙන හැම කමෙන්ට් එකක්ම වගේ කියෙව්වා බං, මට උඹේ කමෙන්ට් වලින් නම් තේරුනේ උඹ තාමත් මේ තත්වය තේරුම් අරගෙන නෑ,
උඹ දැන් ඔය අහල තියෙන ප්‍රශ්නෙට මම කෙළින්ම උත්තරයක් දෙන්නම්,
ඇත්තටම කිව්වොත් SAITM එකෙන් SLMC එක පවත්වන විභාගය ප්‍රතික්ෂේප කරල තියෙනවා, උඹ ඕන නම් හොයලා බලපං සීන් එක, මම නම් කියන්නේ ඇත්ත ඒ වගේම මම වගකීමෙන් කියන්නේ, ඔන්න ඕකයි බං තත්වෙ
මම දන්නේ නෑ උං ඒ විභාගය ලියන්න බෑ කිව්වෙ ඇයි කියලා ඒත් මට නම් තේරෙන්නේ උන්ට ඒක ලියන්න බැරි බව උන් කළින්ම දන්න නිසාම ඒක ප්‍රතික්ෂේප කරල ඒ වෙනුවට උන්ගෙ සල්ලි බලය හා දේශපාලන බලය පාවිච්චි කරල බලෙන්ම SLMC නම් වටිනා ආයතනය වහලා දාලා එයාලා බලෙන්ම Approval එක ගන්න යන්නේ, ඒකෙන් රටට වෙන විනාසෙ තමයි මම මෙච්චර වෙලා උඹලට කියන්න උත්සාහ කරන්නේ,
තව දෙයක් බං, උඹට දැන් මෙතැන වෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ මුං ටික පාරවල් වල පෙලපාලි පවත්වන එක නේද? ඒ නිසා උඹට වෙලාව ගොඩක් නාස්ති වෙන එක නේද දැන් උඹට එක පැත්තකින් තියන ලොකුම ප්‍රශ්නේ? හරි මම මේක මෙහෙම කියන්නම්කො උදාහරණයක් විදියට ඔන්න රජයෙන් කියනවා හෙට දවසෙ මේ ලංකාව ඇමරිකාවට විකුණනවා කියලා එතකොට මිනිස්සු ඔක්කොම පාරට බහිනවා එතකොටත් උඹ කියනවාද ඇයි මුං මේ පාරට බහින්නේ, මොන කරදරයක්ද? මට පාරෙ යන්න බෑ, බලන්න ට්‍රැෆික් එක කියලා, උඹ එහෙම කියනවද බං? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නේ බං, උංට තියෙන එකම විසඳුම තමයි පාරට බහින එක උන් පාරට බහින්නේ උඹල අපේම ඒවගේම හෙට උපදින්න ඉන්න දරුවන් ගැන හිතලා, නැතුව උන්ට කොහොමත් ජොබ් ලැබෙනවා බං, ඕන නම් උන්ට රට යන්නත් පුලුවන්, ඒත් උංගෙ මනුස්සකමට උඹල ගැනයි උං හිතන්නේ, ඒත් උඹල දකින්නෙ පාරෙ ඇතිවෙන ට්‍රැෆික් එකයි, වෙලාව නාස්ති වෙන එකයි, ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක්,
උඹට මේ ගැන තව ප්‍රශ්න තියේ නම් අහපංකො,
තව දෙයක් කියන්නම් උඹ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වල දාලා තිබ්බා උඹ SAITM එකේ Student කෙනෙක් නෙමෙයි කියලා, ඒ වගේම මාත් රජයේ කැම්පස් එකක වෛද්‍ය උපාධියක් හදාරන කෙනෙක් නෙමෙයි බං, අනිත් එක මම වෛද්‍ය ක්ෂ්‍රේත්‍රයත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ, ඒත් මට රටට තියෙන ආදරයට මේ වෙන්න යන විනාසය පේනවා බං, ඒ නිසාමයි මම මේ ගැන කරුණු හොයාලා බැලුවේ,
තව දෙයක් බං, මම ජීවිතේම පරිගණක එක්ක ගත කරන කෙනෙක් ඒත් මීට අවුරුදු ගානකට කළින් මේ රටට වුණ විනාසය වෙන්න ගිය කාලෙ මට මගේ අතින් කිසි උදව්වක් කරන්න බැරි වුණා බං, ඒකට මම අදටත් දුක් වෙනවා, එදා මම ඉගෙන ගත්ත පාඩම නිසා මම මේ වගේ දෙයක් දැක්ක තැන කට වහගෙන ඉන්නේ නෑ බං ආයිත්, ඒ නිසා තමයි මේ තරම් පොස්ට් දාන්නෙ මෙවා ගැන, වීඩියෝ දාන්නේ, රටේ මිනිස්සු දැනුවත් කරන්නේ,
මේ කියන දේ තේරුම් ගනින්, ප්‍රශ්නයක් තියේනම් අහපං,
එල!