Try කරලා බලපියව්

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    බස්නායක තියරිය 😍🌹

    ගැහැණු ළමයෙකු සෙට් කරගැනීමට දැනට භාවිතයේ පවතින වඩාත්ම සාර්ථක හා ජනප්‍රියම ක්‍රමය "බස්නායක තියරිය"යි. වසර ගණනාවක් පුරා අසරණයින් ගොඩ දැමීමට මහඟු සේවයක් ඉටුකරන "බස්නායක තියරිය"ට හසු නොවන පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යාත්‍රා කරන අය පවා වට්ටවා ගැනීමට මෙය භාවිතා කල හැක. ඔබ දැනටමත් දන්න වර්නපාල තියරිය වගේ මේ ක්‍රමය වන් මෑන් තියරියක් නොවන අතර ඒ සඳහා මිතුරු සමූහයේ අනුග්‍රහය අවශය වේ.

    ඔබගේ පහසුවට මේ ක්‍රමය පියවර තුනකක් යටතේ,

    ➡ පළවෙනි පියවර

    ඔබටත් වඩා හිපාටු look එකක් තිබෙන බොක්කෙ යාළුවෝ 3, 4 දෙනෙක් සෙට්කරගන්න. ඔබ වාසනාවන්තනම් දැනටමත් ඔබගේ සෙට් එකේ එවැනි හිපාටුවන් සිටිය හැකි අතර එසේ නොමැතිනම් අලුතෙන් එවුන් හොයාගන්න. යාළුවෝ තෝරාගැනීමේදි එළ බොක්කවල් පමණක් සෙට් කරගැනීමට වගබලා ගන්න.

    ➡ දෙවන පියවර

    ඔවුන්ගේ හිපාටු look එක අනුව ඔවුන්ව අකාරාදි පිළිවෙලට පෙළගස්ස්වන්න ටිකක් හිපාටුවාගේ සිට උපන්ගෙයි හිපාටුවා දක්වා පිළිවෙලට පෝලිමක් ගහන්න.
    දැන් පිළිවෙලින් අඩුම හිපාටුවාගේ සිට වැඩිම හිපාටුවා දක්වා එක එකා 'ආස්ක් අවුට්' කරන්න යවන්න.

    ➡ අවසාන පියවර

    මෙසේ පිළිවලින් හිපාටු ඩයල් කෙල්ලගෙන් අහගෙන යද්දි කෙල්ල මුලින්ම ටිකක් තුශ්නිම්භූත වෙයි මේ මොකක්ද මේ වෙන්නෙ කියලා. ඇයි යකෝ අහන්නෙම එලොවටත් නැති මෙලොවටත් නැති එවුන්. උනුත් මුලින් අහන එකාට වඩා ඊළඟට අහන එකා කැතයි. ඊට පස්සෙ එන එකා ඊට හපන්. දැන් කෙල්ල කල්පනා කරනවා ඒකිගෙත් මොකක්හරි අඩුපාඩුවක් ඇති, ගෙදර ගිහින් කණ්නාඩිය ඉස්සරහට වෙලා කල්පනා කරනවා මොනවද අඩු කියලා, ඔහොම එකා දෙන්නා අහද්දි කෙල්ලට තේරෙනවා මෙහෙම ගියොත් අන්තිමට දික්තලාට ගියකල තමයි යන්නෙ කියලා. ඔන්න දැන් කෙල්ලගේ රැස් බහිනවා. මුහුණත් වෙනදට වඩා අඳුරු මළානික පාට වෙලා. දැන් අන්තිම එකා යවපන්. ඊළඟ දවස වෙද්දි කෙල්ල පොළවට බැහැලා තියෙයි.
    දැන් තමයි ගේම පටං ගන්නේ....
    දැන් කෙල්ලගෙ නම්බර් එකට හෙමීට මැසේජ් එකක් දානවා. උබ අරුන්ට වඩා පෙනුම නිසා උබට කෙල්ල ශෙනික මැසේජ් දානව. ටිකක් කල් ඔහොම මැසේජ් කරල කෙල්ලගෙන් අහපන්. උත්තරේ දෙන්න කලිං බ්ලොක් කරපං.
    පස්සෙ මූනට හම්බුනත් අහක බලං පලයං. ගනන් ගන්න එපා. ටිකක් කල් ගිහින් ඒකිට විසදගන්න බැරි මේ ප්‍රශ්නය කල්පනා කරනව. ඒකි නොදැනිම ඔබ ඒකිගෙ හිතේ පැලවෙන්න ගන්නව. පස්සෙ විශෙෂ දවසක.. පෝයකට වගේ බ්ලොක් එක අයින් කරල මැසේජ් එකක් දානවා එතනින් පස්සෙ ඉතින්...

    😀😀😀

    -උපුටා ගැනීමකි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,224
    166,393
    113
    එකමත් එක රටක
    ජිවිතේට කෙල්ලෙක් පස්සෙන් ගිය නැති එක්කෙක් ලියපු කතාවක්… 🥱

    ඕක විහිලුවට වගේ හරි යන්න පුලුවන් එක්ටැම් ගෙදරක වගේ හිරවෙලා ඉදල මුලින්ම උබලට සෙට් වෙන කෙල්ලෙක් වගේ නම්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    අරුන් පෝලිමටම ගහලා, මූට ඉතුරු වෙන්නෙ බබා තමයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    hq720.jpg
     
    • Like
    Reactions: Naughtykolla48

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කෙල්ලෙක් ටිකක් හරි ලස්සන නන් ලංකාවෙ ඉන්න ලස්සනම කොල්ල එක්ක උනත් බඳින්න නැතත් සෙක්ස් පාරක් හරි දාන්න යන එක එක මැසේජ් එකේ වැඩක්.
    කොල්ලෙක් එහෙම ටිකක් හරි ලස්සන උනත් කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ කරනව කියන්නෙ පට්ට කට්ටක්. මාස අවුරුදු ගනන් පස්සෙන් යන්න ඕනෙ.
    මේ වගේ ඒවා කොහොමත් හරි යන් නෑ එතකොට.