බස්නායක තියරිය 

ගැහැණු ළමයෙකු සෙට් කරගැනීමට දැනට භාවිතයේ පවතින වඩාත්ම සාර්ථක හා ජනප්‍රියම ක්‍රමය "බස්නායක තියරිය"යි. වසර ගණනාවක් පුරා අසරණයින් ගොඩ දැමීමට මහඟු සේවයක් ඉටුකරන "බස්නායක තියරිය"ට හසු නොවන පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යාත්‍රා කරන අය පවා වට්ටවා ගැනීමට මෙය භාවිතා කල හැක. ඔබ දැනටමත් දන්න වර්නපාල තියරිය වගේ මේ ක්‍රමය වන් මෑන් තියරියක් නොවන අතර ඒ සඳහා මිතුරු සමූහයේ අනුග්‍රහය අවශය වේ.
ඔබගේ පහසුවට මේ ක්‍රමය පියවර තුනකක් යටතේ,
➡ පළවෙනි පියවර
ඔබටත් වඩා හිපාටු look එකක් තිබෙන බොක්කෙ යාළුවෝ 3, 4 දෙනෙක් සෙට්කරගන්න. ඔබ වාසනාවන්තනම් දැනටමත් ඔබගේ සෙට් එකේ එවැනි හිපාටුවන් සිටිය හැකි අතර එසේ නොමැතිනම් අලුතෙන් එවුන් හොයාගන්න. යාළුවෝ තෝරාගැනීමේදි එළ බොක්කවල් පමණක් සෙට් කරගැනීමට වගබලා ගන්න.
➡ දෙවන පියවර
ඔවුන්ගේ හිපාටු look එක අනුව ඔවුන්ව අකාරාදි පිළිවෙලට පෙළගස්ස්වන්න ටිකක් හිපාටුවාගේ සිට උපන්ගෙයි හිපාටුවා දක්වා පිළිවෙලට පෝලිමක් ගහන්න.
දැන් පිළිවෙලින් අඩුම හිපාටුවාගේ සිට වැඩිම හිපාටුවා දක්වා එක එකා 'ආස්ක් අවුට්' කරන්න යවන්න.
➡ අවසාන පියවර
මෙසේ පිළිවලින් හිපාටු ඩයල් කෙල්ලගෙන් අහගෙන යද්දි කෙල්ල මුලින්ම ටිකක් තුශ්නිම්භූත වෙයි මේ මොකක්ද මේ වෙන්නෙ කියලා. ඇයි යකෝ අහන්නෙම එලොවටත් නැති මෙලොවටත් නැති එවුන්. උනුත් මුලින් අහන එකාට වඩා ඊළඟට අහන එකා කැතයි. ඊට පස්සෙ එන එකා ඊට හපන්. දැන් කෙල්ල කල්පනා කරනවා ඒකිගෙත් මොකක්හරි අඩුපාඩුවක් ඇති, ගෙදර ගිහින් කණ්නාඩිය ඉස්සරහට වෙලා කල්පනා කරනවා මොනවද අඩු කියලා, ඔහොම එකා දෙන්නා අහද්දි කෙල්ලට තේරෙනවා මෙහෙම ගියොත් අන්තිමට දික්තලාට ගියකල තමයි යන්නෙ කියලා. ඔන්න දැන් කෙල්ලගේ රැස් බහිනවා. මුහුණත් වෙනදට වඩා අඳුරු මළානික පාට වෙලා. දැන් අන්තිම එකා යවපන්. ඊළඟ දවස වෙද්දි කෙල්ල පොළවට බැහැලා තියෙයි.
දැන් තමයි ගේම පටං ගන්නේ....
දැන් කෙල්ලගෙ නම්බර් එකට හෙමීට මැසේජ් එකක් දානවා. උබ අරුන්ට වඩා පෙනුම නිසා උබට කෙල්ල ශෙනික මැසේජ් දානව. ටිකක් කල් ඔහොම මැසේජ් කරල කෙල්ලගෙන් අහපන්. උත්තරේ දෙන්න කලිං බ්ලොක් කරපං.
පස්සෙ මූනට හම්බුනත් අහක බලං පලයං. ගනන් ගන්න එපා. ටිකක් කල් ගිහින් ඒකිට විසදගන්න බැරි මේ ප්‍රශ්නය කල්පනා කරනව. ඒකි නොදැනිම ඔබ ඒකිගෙ හිතේ පැලවෙන්න ගන්නව. පස්සෙ විශෙෂ දවසක.. පෝයකට වගේ බ්ලොක් එක අයින් කරල මැසේජ් එකක් දානවා එතනින් පස්සෙ ඉතින්...

-උපුටා ගැනීමකි