මේක දරුණු case එකක්ද බං උබලට මෙහෙම වෙලා තියනවද
මේක දරුණු case එකක්ද බං උබලට මෙහෙම වෙලා තියනවද
තම පෙන්නුවේ නැ බන් අද හවසට තමා appointment එක තියන්නේරිපෝට් එක බලල දොස්තර මොකද කිව්වෙ?

එක නම් ඇත්ත අපේ උනුත් මේකට මුණ දුන්න අයත් ඇති කියල හිතල දැම්මේ ගොඩ ගිය උන් ඉන්නවනම් උදවු කරනවා නේ බංChat GPT parak daala ahapan. Meke Inna Hora docalata Wada pora dannawa
තව ඉස්සරහට test කරලා බලන්න ඕනේ.. නැතුව කියන්න බැ. ඒ නිසා ඩොක්ටර්ට රිපෝර්ට් එක පෙන්නහන් ඉක්මන්ට ගිහින්.
0.005 කියන්නේ ගොඩක් අඩුයි.
inflammation එකක ඉදන් - pituitary tumor එකක් වෙනකම් spectrum එක තියෙනවා වෙන්න පුලුවන් cases.
මට දැන් මාස 8 කට කලින් එකක් බලන්න කිව්වා. මගේ තිබ්බේ 1.5
------ Post added on Jul 28, 2025 at 8:59 AM
මාර case එකක් නේ බං රිපෝට් එක ගන්න කියපු දොස්තරටම පෙන්නපන්. ඒ දොස්තර හරියට diagnose කරලා කියල පේන්න තියෙන්නෙතම පෙන්නුවේ නැ බන් අද හවසට තමා appointment එක තියන්නේ![]()
උබ ගොඩක් කල් ඉදන් පෙන්නවා ද මොකෝ තත්වේ දැන්Channel - Dr. UDITHA BULUGAHAPITIYA ( Same problem to me --Hiper thyroxine