උමාඔය එකේ ලීක් එක නැවැත්තුවද කුකුලෝ

කුකුල්
මේ ප්රශ්නටෙත් උත්තර දෙන්න
අපේ පැත්තේ දේශපාලන පකෙකෙක්
tube වෙල් හතරක් එක ලග ගහලා ලොකු වටප්රමාණ වලින්
වතුර ඇදල උගේ වතුර බෝතල් කම්පනියට වතුර දෙන්න
දැනට කරගෙන යනවා ඒ පරය
ඒ හා සමානව දැන් අපේ පැත්තේ වෙල් වලට කිට්ටු කරලත් වතුර ටික අඩු වී ගෙන යන්නේ
ඒ කියන්නේ ඉස්සර හොදට වතුර තිබ්බ ළිං වල දැන් වතුර සැහෙන්න අඩු වෙලා
වස්සම තියෙන ටික විතරයි
උගේ factory එක තියෙන්නේ කන්දක් උඩ
වාර්තාවන අන්දමට උ සැහෙන්න ගැඹුරු ට හාරලා
එහෙම බැලුවොත් කන්දේ ඈත ඉන්න අපෙත් ළිං වලට ගැඹුර වඩා 10~20 ගුණයක් විතර ගැඹුරට
මෙහෙ අපේ ළිං වල වතුර අඩුවෙන එක වෙල් වල වතුර නැති එකට ඇළ පාර හිදිලා යන එකට
අරුගේ පාර වැඩේ හා සම්බන්දයක් තිබේද?
දැවෙන ප්රශ්න මේවා
ඉක්මනට උත්තරයක් බලාපොරොත්තුවෙමි![]()

මචන් Tube well එකක් ගහන්ඩ water board එකෙන් ඇවිල්ලා චෙක් කරන්ඩත් සල්ලි ගන්නවද?සමහර පැති වල වතුර නැත්ද මෙ විදිහට?

bummmmmmp
Owne! Amatho sonnnaya thama waradikaru
Main post eke dala thiyana GTRZ ahapu prashneta quote karapu uttare rapid excessive pumping kiyana kotasa balapan machan. Wisthara karala thiyanawa water table eka yatata yana hati![]()

තැන්ක්යූ මචෝ
එල එල තැන්ක්යූ මචෝ කුවික් රිප්ලයි එකට
නිදකින් අර වෙසිට හෙන හතම ගහපන්
තව ටික කාලයක් යනකොට අපේ පැත්තෙත් වතුර නැතිවෙලාම යයි![]()

හොද විස්තරයක්... ගොඩක් scroll කරන්න වුනා චවන හොයාගන්න![]()

Tube well gahanna water board eken check karanne na man hithanne. karana wena kattiya innawa. Water board eken harapu lidaka water sample ekak aran gihin water quality check nam karanna puluwan machan. 2nd part eka therune na![]()