patta.danui dakke bn thread eka
hammee mu me dakinna nathuva unne ehenam mekai ah![]()
ඔව් බන්....ටික කාලයක් නිහඩව හිටියට ......උදේ හවස කාර්යබහුලයි....
ඔය project එක end of december ඉවර උනේ....
ඊට පස්සේ මම තවත් එකක් පටන් ගත්තා.....research එකක්...success වෙයිද කියල කියන්න බැරුව හිටියේ...
මගේ ටිකිරි මොලේ පිහිටෙන් ඒ වැඩෙත් සාර්ථක කරගත්තා......
January 1st - march 16th
ඉදිරියේදී product එක market එකේ බලාගන්න පුළුවන් වෙයි....
software එකක් නෙමෙයි....hardware project එකක්...